170ක් නම් මදි වෙයි බන්... පින්න වැටිල නිසා බෝල් කරන්න අමාරුයි... 200ට කිට්ටු කරන්න වෙයි.. කපුගෙදර 6 ඒවා 5ක් විතර ගැහුවොත් හොදයි...![]()
170k loweth madi..200+ one mechchara start ekakata passe nanwatchcric.net buffer wenawane sarin sare. wena site ekak nadda honda?![]()
5k sure na but 3k wath gahai170k loweth madi..200+ one mechchara start ekakata passe nan

මට දුකයි බන් වෙස්ට් ඉන්ඩීස් ගැන.. .මුන් මෙහෙම පජාත වෙන්න ඕන ටීම් එකක් නෙමේ.. ජේස්න් හෝල්ඩර් ගේ මූණ දැක්කම පවු කියලා හිතෙනවා...
පොලාඩ් / බ්රාවෝ / ගේල් වගේ වැඩ්ඩෝ ඉන්න ටීම් එකක් මෙහෙම එක දිගට පජාත වෙද්දි දුකයි... මේකෙන් පස්සේ ඔසී යනවා කියලා ඇහුනා.. ඒ ටුවර් එක හරි හොඳට කරන්න ලැබෙන්න කියලා විශ් කරනවා...![]()
dukai anna giya 

dan eka mathaka nadda 

dukai anna giya
![]()
ko ko marenna haduwa ne tho man thread eka damma kiyaladan eka mathaka nadda
![]()

හෝල්ඩර් දාඩිය දාගෙන බෝල් කරනවා අපේ එවුන් නෙලනවා හිටු කියලා.. අරුන් ටික හරක් වගේ මඩෝනවා.... උන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන ඔව්...
හෝල්ඩර් දාඩිය දාගෙන බෝල් කරනවා අපේ එවුන් නෙලනවා හිටු කියලා.. අරුන් ටික හරක් වගේ මඩෝනවා.... උන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන ඔව්...
![]()

thanks

thanks
mokadda ban ara pollard diva dig karan kela gaga kara wikare?![]()
"Pollard pulls out a novel celebration. Turns around away from the batsman and appears to be reading an imaginary book."
dan therune.නෑ නෑ උන්ට කෙල වෙන්න ඕන.. අරූ පොත් පෙරලනවා වල් පරයා...