⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
170ක් නම් මදි වෙයි බන්... පින්න වැටිල නිසා බෝල් කරන්න අමාරුයි... 200ට කිට්ටු කරන්න වෙයි.. කපුගෙදර 6 ඒවා 5ක් විතර ගැහුවොත් හොදයි...:P

5k sure na but 3k wath gahai :P 170k loweth madi..200+ one mechchara start ekakata passe nan
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට දුකයි බන් වෙස්ට් ඉන්ඩීස් ගැන.. .මුන් මෙහෙම පජාත වෙන්න ඕන ටීම් එකක් නෙමේ.. ජේස්න් හෝල්ඩර් ගේ මූණ දැක්කම පවු කියලා හිතෙනවා...

    පොලාඩ් / බ්‍රාවෝ / ගේල් වගේ වැඩ්ඩෝ ඉන්න ටීම් එකක් මෙහෙම එක දිගට පජාත වෙද්දි දුකයි... මේකෙන් පස්සේ ඔසී යනවා කියලා ඇහුනා.. ඒ ටුවර් එක හරි හොඳට කරන්න ලැබෙන්න කියලා විශ් කරනවා... :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    :yes: dukai anna giya :frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට දුකයි බන් වෙස්ට් ඉන්ඩීස් ගැන.. .මුන් මෙහෙම පජාත වෙන්න ඕන ටීම් එකක් නෙමේ.. ජේස්න් හෝල්ඩර් ගේ මූණ දැක්කම පවු කියලා හිතෙනවා...

    පොලාඩ් / බ්‍රාවෝ / ගේල් වගේ වැඩ්ඩෝ ඉන්න ටීම් එකක් මෙහෙම එක දිගට පජාත වෙද්දි දුකයි... මේකෙන් පස්සේ ඔසී යනවා කියලා ඇහුනා.. ඒ ටුවර් එක හරි හොඳට කරන්න ලැබෙන්න කියලා විශ් කරනවා... :(

    ko ko marenna haduwa ne tho man thread eka damma kiyala :lol::lol: dan eka mathaka nadda :rofl::rofl::P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :yes: dukai anna giya :frown:

    ko ko marenna haduwa ne tho man thread eka damma kiyala :lol::lol: dan eka mathaka nadda :rofl::rofl::P
    :dull::(:(:( හෝල්ඩර් දාඩිය දාගෙන බෝල් කරනවා අපේ එවුන් නෙලනවා හිටු කියලා.. අරුන් ටික හරක් වගේ මඩෝනවා.... උන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන ඔව්...:rofl:
     
    :baffled::eek: