Pulsar 135 Vs. Apache 150RTR

What is the best bike?

  • Total voters
    23

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අනේ මචන් 3.30 දාල සුසුකි ජික්සර් එකක් ගනින්. එෆ් z එකට පස්සේ ආව සුපිරිම බයික් එකක්. මටනම් එෆ් z එකට වඩා හැන්ඩ්ලින් කෝනරින්ග් ෆුවල් ස්ටේබලිටි ඇක්සලරේෂන් ලුක් එක ඕක්කම තියනවා අනික එෆ් z එකට වඩා ලාබයි. නැත්තම් කෙලින්ම ජපන් එක්කට යන්න

    Fz එකේ ලෙඩ ගොඩයිලු නේද? gixxer එකත් ඉන්දියන් නේ? ඔය බයික් එක මම පාරෙ දැකලම නෑ තවම. මේන්ටේනන්ස් ‍කොහොමද? තෙල් කොහොමද? :nerd:

    විදගෙන යන්න පුලුවන් මම 100 වගේ යනවා අවුලක් නෑ :)
    හෙඩ් එක දෙදරුවේ නැ බං
    හැබැයි කන්ටෝල් නම් මදි :baffled:
    ඉතිං උඹ 5,11 නම් කෙල්ල 5,6 වත් ඉන්න එපැයි :P
    මම 5.4... මොනවා කොරන්නද බං :(

    උඹ බෑන්ඩ්නිව්ද ගත්තේ? දැන් කොච්චර කල්ද? :oo:

    උබට 135 එකේ කකුල් දෙකම බිම තියන්න පුළුවන් ද එකේ බිම තියන්න පුළුවන් නම් උබට dual sport බයික් ගේමක් නැතිව පදින්න පුළුවන්
    මගේ බර 60යි මචන්
    ax1 හොදා කාපු නැති බයික් එකක් ගන්න,

    apachi double disk වුනත් වැඩක් නැ bajjaj ත් වලට වඩා quality අඩුයි

    AX එකේ සද්දේ කොහොමද බන්? :eek: අනේ මන්දා ලොකු වැඩීයි වගේ බන් :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    Fz එකේ ලෙඩ ගොඩයිලු නේද? gixxer එකත් ඉන්දියන් නේ? ඔය බයික් එක මම පාරෙ දැකලම නෑ තවම. මේන්ටේනන්ස් ‍කොහොමද? තෙල් කොහොමද? :nerd:

    උඹ බෑන්ඩ්නිව්ද ගත්තේ? දැන් කොච්චර කල්ද? :oo:

    AX එකේ සද්දේ කොහොමද බන්? :eek: අනේ මන්දා ලොකු වැඩීයි වගේ බන් :baffled:

    gixxer ගැන දැන්ම කියන්න බැ තාම 30000km වත් පැදපු ඒවා නැ නේ,

    recondition කුරුණෑගල yard එකකින් ගත්තේ දැන් මාස 8ක් විතර වේනවා
    djebel200.JPG

    original silencer සද්දේ නැ බන් වැඩිය
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    උඹ බෑන්ඩ්නිව්ද ගත්තේ? දැන් කොච්චර කල්ද? :oo:

    මම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 2,41කට :baffled:
    දැනට අරං අවුරුදු දෙකහමාරක් විතර ඇති
    පෙට්‍ර‍ල් 55 වගේ කරනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජපන් බයික් එකකට යන්න බැරි නම් suzuki gixxer 150 එකකට පලයන් මචන්.
    ඒක ඔය ඔක්කොටම වඩා හොඳයි කියලා තමයි කියන්නේ.
    මතක විදිහට අලුත් ප්‍රයිස් එකත් එක්ක 341,500/- FB පේජ් එකේ දාලා තිබුණේ
     
    • Like
    Reactions: chandima3010

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ජපන් බයික් එකකට යන්න බැරි නම් suzuki gixxer 150 එකකට පලයන් මචන්.
    ඒක ඔය ඔක්කොටම වඩා හොඳයි කියලා තමයි කියන්නේ.
    මතක විදිහට අලුත් ප්‍රයිස් එකත් එක්ක 341,500/- FB පේජ් එකේ දාලා තිබුණේ

    suzuki gixxer එක නම් හොඳයි වගේ තමා මචං
    බයික් එකේ හොඳ ලුක් එකක් තියනවා
    උසත් අවුලක් නෑ :love: :P
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    gixxer ගැන දැන්ම කියන්න බැ තාම 30000km වත් පැදපු ඒවා නැ නේ,

    recondition කුරුණෑගල yard එකකින් ගත්තේ දැන් මාස 8ක් විතර වේනවා
    djebel200.JPG

    original silencer සද්දේ නැ බන් වැඩිය

    උඹ කුරුණෑගලද :baffled: එහෙ ජපන් බයික් නම් ඕන තරම් තියෙනව බන් :nerd:

    මම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 2,41කට :baffled:
    දැනට අරං අවුරුදු දෙකහමාරක් විතර ඇති
    පෙට්‍ර‍ල් 55 වගේ කරනවා

    :nerd::nerd::nerd:

    ජපන් බයික් එකකට යන්න බැරි නම් suzuki gixxer 150 එකකට පලයන් මචන්.
    ඒක ඔය ඔක්කොටම වඩා හොඳයි කියලා තමයි කියන්නේ.
    මතක විදිහට අලුත් ප්‍රයිස් එකත් එක්ක 341,500/- FB පේජ් එකේ දාලා තිබුණේ

    suzuki gixxer එක නම් හොඳයි වගේ තමා මචං
    බයික් එකේ හොඳ ලුක් එකක් තියනවා
    උසත් අවුලක් නෑ :love: :P

    gixxer එකේ petrol කොහොමද බන් :nerd:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Fz එකේ ලෙඩ ගොඩයිලු නේද? gixxer එකත් ඉන්දියන් නේ? ඔය බයික් එක මම පාරෙ දැකලම නෑ තවම. මේන්ටේනන්ස් ‍කොහොමද? තෙල් කොහොමද? :nerd:

    ubeta onne normal use petrol karana bike ekaknm, 3ta aduwen ganin pulser 150.= low maintain cost,50kmpl, engine durable 75k wage.:)

    3 wada wadi ganakta nam..

    fz or gixxer 150, dekama hoda bike.
    40-45 kmpl, good balance,penuma, maintain cost little high, engine durable 80-100k wage.:)

    fz eke leda nahe bn, leda adu bike ekak, habahi uba normal 150cc bike ekak
    aragena 100 kmph wage yanna hadanawanm engimata ikmanata kala wei., 250 k wath try karapn ehemanm, nathnm wadak nahe.
    fz padina ekakgenma ahapn.:cool:

    ahh.. ubata pulser 135 ekata wada 150 hodai kiuwe .
    135 eka seat eka case, patta cha seat eka,
    engine durable 50k. but look eka nam 150 wada 135 eka thama.:lol:anika balance addui.

    rtr eke
    engine durable 50k, bad secand hand market,parts bajaj walata wage hama eka gawama nahe,balance addui.
     
    Last edited:
    • Like
    Reactions: chandima3010

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    palsar 135 එකනම් ගන්න එපෝ... මම ගාව තියෙන්නේ ඒක.. අවුරුදු 2,3 යනකොට ටැංකිය ඇතුලෙන් දිරලා පෙට්‍රල් ලීක් වෙන්න ගන්නවා.. මම දන්න කීප දෙනෙක්ටම ඒ අවුල තියෙනවා.. තව ඉස්සරහ බ්‍රේක් අවුල්
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Thanks for the descriptive reply macho :D Rep+

    ubeta onne normal use petrol karana bike ekaknm, 3ta aduwen ganin pulser 150.= low maintain cost,50kmpl, engine durable 75k wage.:)

    3 wada wadi ganakta nam..

    fz or gixxer 150, dekama hoda bike.
    40-45 kmpl, good balance,penuma, maintain cost little high, engine durable 80-100k wage.:)

    fz eke leda nahe bn, leda adu bike ekak, habahi uba normal 150cc bike ekak
    aragena 100 kmph wage yanna hadanawanm engimata ikmanata kala wei., 250 k wath try karapn ehemanm, nathnm wadak nahe.
    fz padina ekakgenma ahapn.:cool:

    what about this? :baffled: http://www.elakiri.com/forum/showthread.php?t=1569022

    gixxer eke maintainance wadida? monawada samanyen ena awul maintainance walata? :nerd:

    ahh.. ubata pulser 135 ekata wada 150 hodai kiuwe .
    135 eka seat eka case, patta cha seat eka, engine durable 50k. but look eka nam 150 wada 135 eka thama.:lol:

    engine durable kiyanne 50K diwwata passe oka gewenawada? monawada itapasse karanne one? :nerd:

    rtr eke engine durable 50k, bad secand hand market,parts bajaj walata wage hama eka gawama nahe,

    meke repairs godak enawada? :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    I'm new to bikes.:rolleyes:

    so far I've ridden the following bikes.

    1. Bajaj Pulsar 135LS
    2. TVS Apache 150RTR
    3. TVS star city
    4. Bajaj Platina

    මට ටිකක් sport type below 150cc bike එකක් ගන්න ඕන. but අවුල තියෙන්නේ මට පණ නෑ බන්. :baffled: බයික් එක ඇල උනොත් හරි ලිස්සුවොත් හරි කෙලින් කරගන්න අමාරුයි.:sorry:
    (ඔන්න උඹල මට scooty ගන්න කියන්න එපා මම එවට කැමති නෑ :frown:)

    Pulsar 135 (122kg) එක බන් යනකොට අවුලක් නෑ balance :cool: but slow උනොත් පොඩ්ඩක් balance එක නැති ගතියක් තියෙනව. :growl: එ් උනාට Apache 150RTR (134kg) එකේ එහෙම අවුලක් නෑ. :oo:
    මට දැනෙන විදියට එකේ ගුරුත්ව කේන්ද්‍රය (center of gravity) පොළවට ගොඩක් කිට්ටුවෙන් වෙන්න design කරල තියෙන්නේ. :nerd:

    උඹලා මේ ‍bike දෙක පැදල තියෙනවද? ඇත්තටම ‍Apache එකේ මේ වගේ වෙනසක් උඹලට දැනිල තියෙනවද? :baffled:

    උඹල recommend කරන්නෙ මොන bike එකද? :dull:

    මම මේක අවුරුදු 2-3ක් තියා‍ගන්න බලාපොරොත්තු වෙනව. වැඩට යන්න තමයි ගොඩක්ම. දවසට 10Km වගේ දුවනව. :nerd:

    තෑන්ක්ස්! :D :rofl:

    2 කම ගු 70 එත් වැඩියෙන් හොද පල්සර් 135 එක පාර්ට්ස් වැඩි අඩු ගානකට වැඩි පහසුකම් ඩ්ජිටල් මීටරේ වාගේ අනික කාලයක් ගියාට පස්සේ ලේසියෙන් විකුනන්න පුළුවන්

    එත් මම නම් කැමති උබේ 1 st බයික් එක නිසා කටු නොකා
    chanakamanjula සහෝ කියුවා වගේ ජපන් එකකට පලයන්

    නඩත්තුවක් නැ ටැංකි මලකඩ කන්නේ නැ එන්ජින් ඩ්ස්ක් වල ප්‍රශ්න නැ ගමනක් යද්දී තියන පහසුව
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    suzuki gixxer එක නම් හොඳයි වගේ තමා මචං
    බයික් එකේ හොඳ ලුක් එකක් තියනවා
    උසත් අවුලක් නෑ :love: :P

    මගේ උස 5.5
    Gixxerඑක පැදලා බැලුවා කකුල් දෙකම හොදට බිම තියන්න පුලුවන්
    කලින් පැද්ද discover 100 එකේ කකුල් දෙකම බිම තියන්න බෑ හරියට
    ඒත් ඉතින් හොදට කන්ට්‍රොල් බර නැති නිසා බයික් එක
    කකුල් දෙකම හරියට බිම තියන්න බැරි නම් බර බයික් අරන් අමාරු වෙයි
    දැන් නම් මම පදින්නේ ස්කූටියක්

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Thanks for the descriptive reply macho :D Rep+

    what about this? :baffled: http://www.elakiri.com/forum/showthread.php?t=1569022

    gixxer eke maintainance wadida? monawada samanyen ena awul maintainance walata? :nerd:

    engine durable kiyanne 50K diwwata passe oka gewenawada? monawada itapasse karanne one? :nerd:

    meke repairs godak enawada? :baffled:

    macho onama bike ekaka repair enawa, hariyata nadatuwak nathi onama bike ekak kela wenawa,:lol:
    county , brand eka anuwa bike ekke durable eka wadi adu wenawa.
    mokada hadanna ganna dewal wala gunathmaka dewal nisa.:)
    anith de cc capacity ekath balapanawa, cylinder gana, engine compression rate eka ,engine rev eka wage godak dewal thawa. :P
    oya okkoma iwari pawichi karana eka anuwa,:lol::lol:
    uba danawane wena rata wala wage nemaine lankawe..:baffled:
    welawata oil tika wath maru karanne nathi unne inna.anika lankawe petrol wala adu gunathmaka bawa.:(

    fz eke thread eka math kiyewa. eka tiyenawane petrol adu karala diuwwe, tawa long trip duwwe kiyala. ethin badu banis thama. habai uge thread ekanuth ganna tiyena dewal ganin. :):)
    mn danna godak un nam aniwa 75k ta wada diuwwa kisi engine case natuwa, habahi oil seal nam case,:eek:

    50k duwata passe gewana bike ekaknam , engine eka overhaul ekak kara ganin.:):lol: