පොඩ්ඩක් විස්තර කරන්න බැරිද වැඩේ වෙන පිලිවෙල
බාහිර උපාධි කරන්න පටන් ගැනිමේ සිට ගුරු පත්විමක් ලැබීම තෙක්![]()
සමාන්‍ය උපාධියක් කරන්න රජයේ උපාධියක් හෝ රජය පිළිගත් උපාධියක්
ඊට පස්සෙ පලාත් සභා පාසල්වලත් , මධ්‍යම රංයේ පාසල් වලත් කාලෙන් කාලෙට ගුරුවරුන් බදවාගැණීමේ විභාග සහ සම්මුඛපරීක්ෂන තියෙනවා
ඒ කාලෙට ඒ අදාල විභාගවලට පෙනී සිටින්න සම්මුඛ පරීක්ෂණවලට යන්න මූලික සුදුසුකම තමා විභාගය
එතනින් එහාට ඉතිං තේරුනොත් ගුරු පත්වීම තමා


