ගුරුවරයෙකු ලෙස පත්වීමට

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

පොඩ්ඩක් විස්තර කරන්න බැරිද වැඩේ වෙන පිලිවෙල
බාහිර උපාධි කරන්න පටන් ගැනිමේ සිට ගුරු පත්විමක් ලැබීම තෙක්
:)

සමාන්‍ය උපාධියක් කරන්න රජයේ උපාධියක් හෝ රජය පිළිගත් උපාධියක්
ඊට පස්සෙ පලාත් සභා පාසල්වලත් , මධ්‍යම රංයේ පාසල් වලත් කාලෙන් කාලෙට ගුරුවරුන් බදවාගැණීමේ විභාග සහ සම්මුඛපරීක්ෂන තියෙනවා
ඒ කාලෙට ඒ අදාල විභාගවලට පෙනී සිටින්න සම්මුඛ පරීක්ෂණවලට යන්න මූලික සුදුසුකම තමා විභාගය
එතනින් එහාට ඉතිං තේරුනොත් ගුරු පත්වීම තමා :)
 
wksm

Member
Aug 10, 2013
649
38

මට අසාව තියෙන්නෙ වානිජ සබ්ජෙක්ට් උගන්වන ගුරුවරයෙක් වෙන්න
රජයෙ උපාධි කියන්නෙ කැම්පස් වල internal degree නේද ?
පිළිගත් ඒවා කිව්වෙ බාහිර වගෙ එව්වටද?
වෙනත් රැකියාවක් කරන අතරතුර වීකෙන්ඩ් වල වගෙ කරන්න බැරිවෙයිද?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රජයේ පාසලක ගුරුවරයෙක්ට පඩිය කීයක් වගේ ලැබෙනවද බං ? :dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
20-35 මන් හිතන විදිහට

කොහෙත් එකද ? :dull: :dull:
දුශ්කර පලාතක උගන්නන්න බාරගන්නවට එහෙම වැඩියෙන් පඩි දෙන්නැද්ද ? :dull: :dull:
1 වසරෙ ඉඳන් 13 වෙනකංම මොන පන්තියට ඉගැන්නුවත් පඩිය එකමද ? :dull: :dull:
 
wksm

Member
Aug 10, 2013
649
38
0
කොහෙත් එකද ? :dull: :dull:
දුශ්කර පලාතක උගන්නන්න බාරගන්නවට එහෙම වැඩියෙන් පඩි දෙන්නැද්ද ? :dull: :dull:
1 වසරෙ ඉඳන් 13 වෙනකංම මොන පන්තියට ඉගැන්නුවත් පඩිය එකමද ? :dull: :dull:

එච්චර විස්තරයක් නම් නොදනි
දුර පලාත් වල ගෙවීම් වැඩි ඇති ටිකක්
නමුත් පසුව අහලක පහලකට හදාගත්තම
මොන තරම් පහසුවක්ද බන්
:)
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රජයේ පාසලක ගුරුවරයෙක්ට පඩිය කීයක් වගේ ලැබෙනවද බං ? :dull: :dull:

    තාම ලන්කාවේ ඉස්කෝලවල සොම්බිගෙන් ආරක්ෂාවන ක්‍රමයි රෙඩ් ගෝඩ් ඇදහීමයි උගන්වන්නේ නෑ .
    ඒවා පටන්ගත්ත දවසට උඹට ටීචර් කෙනෙක් වෙන්න පුලුවන් :yes::yes:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    avatar285723_1.gif
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    තාම ලන්කාවේ ඉස්කෝලවල සොම්බිගෙන් ආරක්ෂාවන ක්‍රමයි රෙඩ් ගෝඩ් ඇදහීමයි උගන්වන්නේ නෑ .
    ඒවා පටන්ගත්ත දවසට උඹට ටීචර් කෙනෙක් වෙන්න පුලුවන් :yes::yes:

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම ලන්කාවේ ඉස්කෝලවල සොම්බිගෙන් ආරක්ෂාවන ක්‍රමයි රෙඩ් ගෝඩ් ඇදහීමයි උගන්වන්නේ නෑ .
    ඒවා පටන්ගත්ත දවසට උඹට ටීචර් කෙනෙක් වෙන්න පුලුවන් :yes::yes:

    දැන් කව්ද කිව්වෙ මං සොම්බින්ගෙන් ආරක්ෂා වෙන්නයි රෙඩ් ගෝඩ් ව අදහන්නයි උගන්නනව කියල ? :dull: :dull:
    අනික මං රෙඩ් ගෝඩ් ව නෙමේ අදහන්නෙ මෙනි ෆේස්ඩ් ගෝඩ් ව :dull: :dull:
    දැක්කද "රෙඩ්" වෙනුවට තියෙන්නෙ "මෙනි ෆේස්ඩ්" :dull: :dull:
    මෙනි ෆේස්ඩ් != රෙඩ් :dull: :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    දැන් කව්ද කිව්වෙ මං සොම්බින්ගෙන් ආරක්ෂා වෙන්නයි රෙඩ් ගෝඩ් ව අදහන්නයි උගන්නනව කියල ? :dull: :dull:
    අනික මං රෙඩ් ගෝඩ් ව නෙමේ අදහන්නෙ මෙනි ෆේස්ඩ් ගෝඩ් ව :dull: :dull:
    දැක්කද "රෙඩ්" වෙනුවට තියෙන්නෙ "මෙනි ෆේස්ඩ්" :dull: :dull:
    මෙනි ෆේස්ඩ් != රෙඩ් :dull: :dull:

    :dull::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    bump machan
    sathuthui ube thirane gana mchooo
    external dgr thiynwa jpura,kelani wage ewage poddak hoyala balapan. a dgr1k complete kalama umbata teaching gazzet kalama apply krpan.

    external dgr valid mcho

    good luck....!!!!!!!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Podi Silva - පොඩි සිල්වා;19260705 said:
    අෆ්ෆටසිරි ගුරෙක් වෙන එක පට්ට ආතල් බන්
    බොරුවක් කරලා මාසෙ අන්තිමට පඩි
    :baffled: :baffled:

    ape guruwaru ehema kara nm api pare....
    welawata hoda minissu tikak e aya
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    digree nam 36k hambenawaa.....
    uba management degree ekak karahan ethakota puluwan

    thanks mcn

    bump machan
    sathuthui ube thirane gana mchooo
    external dgr thiynwa jpura,kelani wage ewage poddak hoyala balapan. a dgr1k complete kalama umbata teaching gazzet kalama apply krpan.

    external dgr valid mcho

    good luck....!!!!!!!

    externl degree ekakcomplete karanna kochchara kal yanawada bn
    wena job ekak karana gaman karanna barida?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙත් එකද ? :dull: :dull:
    දුශ්කර පලාතක උගන්නන්න බාරගන්නවට එහෙම වැඩියෙන් පඩි දෙන්නැද්ද ? :dull: :dull:
    1 වසරෙ ඉඳන් 13 වෙනකංම මොන පන්තියට ඉගැන්නුවත් පඩිය එකමද ? :dull: :dull:

    නෑ.ගුරුවරුන්ගේ එක එක ශ්‍රේණි තියෙනවා.පළමු ශ්‍රේණි ගුරුවරු,දෙවන ශ්‍රේණි ගුරුවරු කියලා.ඒ ඒ ශ්‍රේණි වල වැටුප එකිනෙකට වෙනස්.උපාදිධාරී අයට පඩි වැඩියි විද්‍යා පීට අයට වඩා.උ.පෙ උගන්වන්න උපාදියක් තියෙන්න ඕනිද කොහේද.