Lenavo Laptops & Tabs SALE

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අප්පා ටැබ් වල ගණන් දාල නැනේ :D

    මාතර බ්‍රාන්ච් එකක් දාන්න බැරිද ??
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මේක සේල් එකක් කිව්වට සේල් එකක්ම නෙවේ........ ගණන් වැඩී


    :sorry:
    /|\
    /\
    කුරු කුරු ගාන්න එපා
    :lol::rofl::dull:

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,798
    16,930
    113
    Kottawa
    මාමි.. combo jack තියෙන headphone එකක් ඕනේ.. :sorry::sorry:
    :sorry:
    එදාට අවොත් එකත් අරගෙන ලැපත් service පාරක් දාගන්න පුළුවන් වෙයිද? :baffled::baffled:
    හුටා.. තාම පොස්ට් 1000 ගහලත් නෑ..

    හිටහන් ගහල එන්නම්.. මේකේ නැද්ද බන් නිකන් ඔහේ පොස්ට් ගහන්න thread එකක්.. ??:baffled::baffled:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සල්ලි නෑ මාමි :(:( ඔය අයින් කරන 2GB විතර VGA එකක් එහෙම තිබ්බොත් අරන් තියන්න. යාළුකමට ඔන්න ඔහේ නිකම් දෙන්න මට. :):) සල්ලි වගේය යාළුකම :rofl::rofl: ඔන්න එහෙනම් සේල් එක දවසට එන කස්ටමර්ලට සලකන්න කිරි කඩේ අක්කිට වැඩි වැඩියෙන් කිරි එරේවා කියල ප්‍රර්ථනා කොරනවා. :P:P

    ඔන්න යන හැමෝටම බඩා මාමි සැනින් දොවන ලද නැවුම් කිරි වීදුරුව ගානේ දෙනවා ලු. ලැප් එකක් ගන්න උන්ට දොවාගෙන යන්න දෙනවා කියලත් ආරංචියක් තියෙනවා. :rolleyes::rolleyes:

    එහෙනම් වැඩි වැඩියෙන් බිසිනොස් එක සාර්ථක වේවා කිව්වා.. :yes::yes:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    බඩා මාමිට ජයවේවා...... :p :p ;) එල එල මාමේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .

    :frown: ටකරන් වෙන්න මේවා ටාටා නෙවේ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;19265034 said:
    දැං ලෙනෝවෝත් කරනවා වගේ. ගන්නවනං ඕවා තමා බඩු :yes:
    Good luck bro :cool:

    :yes: ඔව් ඔව් ලෙනාවෝත් පටන් ගත්තා..... අබාන්ස් එකෙන් කරන්නේ මොනවද අපිත් ඒක කරනවා.... :yes: කලින් වැඩ කරපු කම්පැණියනේ..... :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පා ටැබ් වල ගණන් දාල නැනේ :D

    මාතර බ්‍රාන්ච් එකක් දාන්න බැරිද ??

    :rofl: මෙතන අයියලා අපි ගානක් දැම්මහම.... උඩ පනිනවනේ..... ගොඩක් වෙලාවට ගන්න උවමනාවට වඩා තියෙන්නේ කුහකකමට බොරුවට කෑ ගහන එක..... ඒ නිසා....... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......:yes: :yes: :D

    :shocked: මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු..... :D ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයවේවා!!!

    යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......


    මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)



    :sorry:
    /|\
    /\
    කුරු කුරු ගාන්න එපා
    :lol::rofl::dull:


    :frown: :growl: ගණන් අඩු බොල අපේ...... මේකේ අයට හොයලා අපිටත් අඩු තැනක් තියෙනවා නම් කියන්න පුලුවන්..... :yes: අපි දෙනවා ඊටත් අඩුවෙන්..... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජයවේවා!!!

    යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......


    මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....:baffled:
    එ් උනාට එන්නේ තනියම නේහ්..
    වරේවා.......
    මසාජ් එකක් දා ගන්ඩ :rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :rofl: මෙතන අයියලා අපි ගානක් දැම්මහම.... උඩ පනිනවනේ..... ගොඩක් වෙලාවට ගන්න උවමනාවට වඩා තියෙන්නේ කුහකකමට බොරුවට කෑ ගහන එක..... ඒ නිසා....... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......:yes: :yes: :D

    :shocked: මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු..... :D ;)

    ගාල්ලේ දාමු අව්ලක් නෑ
    මිල්ක් බාර් එකකුත් එක්ක :P:P:P