Lenavo Laptops & Tabs SALE

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes: :yes: Come and see on 2015 Nov 18/19/20

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - 2A Tyre Shop

    අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . .
    :shocked: :shocked: :shocked: :shocked:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2015 නොවැම්බර් 18/19/20 දවස් තුනේ..... සේල් එකට ආවත් දිනුම්..... :yes:

    ඒ කොහොමද....?? :rolleyes:

    30wo5nc.jpg


    කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනෙකුගේ ලැප්ටොප් නොමිලේ සර්විස් කර දෙනු ලැබේ. :yes:

    fvi5u1.jpg


    ඔව් ඔව්..... ඔය උඩ පින්තුරේ වගේම..... කටු මිටි පාරවල් කීපයක් දීලා සර්විස් කරලා දෙනවා..... :lol: :P :rofl:

    :growl: නෑ නෑ බොලව්...... හරි විදිහට.... ඔව්.... :yes: ගොඩක් තැන් වල කරන්නේ ලැප් එක ගැලෙව්වා...... වැකුම් පාරක් ඈල්ලුවා.... සර්විස් කරා කියලා ගාන කඩා ගන්න එකනේ...... :angry: :frown: නෑ.... අපි එහෙම නෙවේ...... :no: වැකුම් කරලා..... ක්ලීනර් එකෙන් බෝඩ් එක වොෂ් කරලා දෙන්නේ.... :yes:

    සේල් එකට එන අයගෙන් කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනකුට.... රු.1800/= ක් වන ලැප්ටොප් සර්විස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ..... :yes: :yes:

    oka kalin kiuwanam mage 1500 ithurui ne :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ? :eek::sorry:

    ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . .
    :rofl: :rofl: :rofl:
    කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    me seen eka mokakda :eek:

    :oo: ඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා...... :yes:

    අපි දෙනවා ඒ ගානටත් අඩුවෙන්...... :yes:

    Thread එකේ පෝස්ට් එකක් දාන එක වගේම..... 0773-078-533 නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනා.... අනිවාර්‍යයෙන් ඒ ගාණට අඩුවෙන් අපි දෙනවා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ? :eek::sorry:

    :shocked: මොනවද යකෝ මේ කියවන්නේ........ :growl: අපේ උන් පෝලිම් ගැහිලා ඉදී ඕවා කිව්වොත්....... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . .
    :rofl: :rofl: :rofl:
    කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .
    :shocked::shocked: සෙනග පෝලිමේ ඉදියි එහෙනං...
    ඔව් යකෝ.. සීතල කිරි වීදුරුවක් බීලා යන්න තමා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මොනවද යකෝ මේ කියවන්නේ........ :growl: අපේ උන් පෝලිම් ගැහිලා ඉදී ඕවා කිව්වොත්....... :lol:
    ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා
    4.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ලැප් එකක් නෑ අයියා....
    ඔය සේල් එකට ඇවිත් කුසපත ඇදුනොත් මොකද කරන්නේ..... :P

    :frown: එතකොට ගෙදරදි සර්විස් එකක් (බාගෙට) කරලා දුන්නේ ලැපක නෙවේද....?? :growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ තියෙන්නෙ ප්‍රයිස් එක්කම දාල ... ප්‍රයිස් එක්කම දැම්මම තමයි ලැප් එකක් ඕන නැති එකෙක්ටත් ගන්න හිතෙන්නෙ

    ජය වේවා !!!