mewa lapda ykoo owa deepan lamainta
මේක සේල් එකක් කිව්වට සේල් එකක්ම නෙවේ........ ගණන් වැඩී

ඔය අයින් කරන 2GB විතර VGA එකක් එහෙම තිබ්බොත් අරන් තියන්න. යාළුකමට ඔන්න ඔහේ නිකම් දෙන්න මට. 
සල්ලි වගේය යාළුකම 
ඔන්න එහෙනම් සේල් එක දවසට එන කස්ටමර්ලට සලකන්න කිරි කඩේ අක්කිට වැඩි වැඩියෙන් කිරි එරේවා කියල ප්‍රර්ථනා කොරනවා. 

ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .
ටකරන් වෙන්න මේවා ටාටා නෙවේ...... 
පැටියා;19265034 said:දැං ලෙනෝවෝත් කරනවා වගේ. ගන්නවනං ඕවා තමා බඩු
Good luck bro![]()
ඔව් ඔව් ලෙනාවෝත් පටන් ගත්තා..... අබාන්ස් එකෙන් කරන්නේ මොනවද අපිත් ඒක කරනවා....
කලින් වැඩ කරපු කම්පැණියනේ.....

අප්පා ටැබ් වල ගණන් දාල නැනේ![]()
මාතර බ්‍රාන්ච් එකක් දාන්න බැරිද ??
මෙතන අයියලා අපි ගානක් දැම්මහම.... උඩ පනිනවනේ..... ගොඩක් වෙලාවට ගන්න උවමනාවට වඩා තියෙන්නේ කුහකකමට බොරුවට කෑ ගහන එක..... ඒ නිසා....... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......
මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු.....

gamu gamu![]()
Lenavo විතරක් නෙවේ..... Dell / Asus / HP ත් අඩු කර මිලට..... 
/|\
/\
කුරු කුරු ගාන්න එපා
ගණන් අඩු බොල අපේ...... මේකේ අයට හොයලා අපිටත් අඩු තැනක් තියෙනවා නම් කියන්න පුලුවන්.....
අපි දෙනවා ඊටත් අඩුවෙන්..... 
එ් උනාට එන්නේ තනියම නේහ්..ජයවේවා!!!
යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......
මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....![]()

![]()
![]()
![]()
මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු.....
![]()
![]()