Ragging at a private bank in Sri Lanka.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම ෆේස්බුක් එකේ මැසේජ් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    අඩෝව් **ජැකා** (මෙතන මගේ නම තියෙන්නේ). පට්ට චාටර් වැඩේ අපේ බැංකුවේ නම කනවා මෙ බච්ච කොල්ලෝ කෙල්ලෝ. මුං ගැන මම බලාගන්නම්. එල තැන්ක් යූ පස්සේ වෙලාවක සෙට් වෙමු.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වලි නෑ බං කිරියේ මම. දැන් වැඩිය ඇක්ටිව් ඉන්නෙත් නෑ පහුගිය දවසක සීන් එකකින් පස්සේ කළකිරීමකින් ඉන්නේ මම. :):):)

    ආයේ පිස්සුවක් ඇතෑ...මොකද කළකිරෙන්න වැරැද්දක් කරල තීනවයෑ මේකට....:growl:

    අර කැට තියලා වැටෙනවා කිව්ව එකත් වැටුන්නැති රටේ මේ පොඩි වලි මොනාද මචෝ:lol::lol:
     
    • Like
    Reactions: kreezer

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :no::no::no: නෑ බං. අන්තිමට ලේ දුන්නේ ජුලි මාසේ 31 වෙනිදා පොහොය දවසේ 10 වෙනි වතාවට. නොවැම්බර් 30 ඉවර වෙනකන් ආයේ දෙන්න බෑ ඒ නිසා ඒ පැත්තේ ගියේ නෑ. ඇයි ඇහුවේ? :baffled:

    Mama uba wagema ekek dekka ban.blood bank ekedi.:sorry::sorry:
    mata uth ekka katha karannath hithuna.:sorry::sorry:
    u awilla hitiye platelat denna.:nerd::nerd:
    ube talk walata hariyana e wagema kollek ban.mata hithunema uba kiyala.:):):):lol::lol:

    mage wade harigiyeth ne.ath dekatama katu gahagena ayi awa.:lol::lol::lol:

    චිකේ ඒවා මහ නරක වැඩ.. අවුරුදු පනහක මනුස්සයෙක්ට මචං කියතැහැකිද හිත හදාගෙන..:shocked:

    :lol::lol::lol::lol:

    Ubala kiyanakan mama danneth ne ban.
    dan uncle kiyanna mokakda wage.:(:(:(:(

    me wage thanwaladi thamayi hithenne privacy eka uparimenma thibba nam hodayi kiyala.:(:(

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කාලයක් තිබුන හොස්ස ලගින් මැස්සෙක් ගියත් 84 දාහට තදවෙලා ගෙම ඉල්ලන. දැන් වයසත් එක්ක එ ගති අඩු වෙලා මයේ හිතේ.

    මටත් ජුන්ඩක් විතර පුලුවන් කන්ට්‍රෝල් කරගන්න. මම මගෙ මෙන්ටොර් කරගෙන ඉන්නේ මගේ නෝනාගෙ අප්පුච්චා. හරිම නිවිච්ච මනුස්සයා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආයේ පිස්සුවක් ඇතෑ...මොකද කළකිරෙන්න වැරැද්දක් කරල තීනවයෑ මේකට....:growl:

    අර කැට තියලා වැටෙනවා කිව්ව එකත් වැටුන්නැති රටේ මේ පොඩි වලි මොනාද මචෝ:lol::lol:

    නෑ කුමාර අයියා ගියේ මම හින්දලුනේ බං. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama uba wagema ekek dekka ban.blood bank ekedi.:sorry::sorry:
    mata uth ekka katha karannath hithuna.:sorry::sorry:
    u awilla hitiye platelat denna.:nerd::nerd:
    ube talk walata hariyana e wagema kollek ban.mata hithunema uba kiyala.:):):):lol::lol:

    mage wade harigiyeth ne.ath dekatama katu gahagena ayi awa.:lol::lol::lol:

    [/CENTER]

    :eek::eek::eek: යකෝ ‍තෝ මාව දැකලවත් නැතුව මං වගේ එකෙක් හිටියා කියන්නේ?

    මොකක්ද ක‍ටු ගහන් ආවා කිව්වේ? උඹත් රුධිර පට්ටිකා දෙන්නද ගියේ? ඇයි පට්ටිකා ප්‍රමාණේ අඩුයි කිව්වද?
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    මම හන්දියේ කඩේ තේ ගහනවා මල්ලි. උඹ මොනාද කරන්නේ???

    මම අයියේ ලංකාවේ හොඳම construction company එකේ ගාල්ලේ තියෙන site එකක Accountant කෙනෙක්..

    මයේ හිතේ අයියට දැනුම් තේරුම් මදි professional Job එකක responsibilities & behaviors...

    එත් මන් අයියට respect කරනවා තේ ගහන එකත් respectable job එකක් නිසා...

    යන්නං අයියේ එහෙනම්...අය්යා මට ගහන්නේ නෑ නේද? මට බයයි වගේ අයියේ...

    යන්න කලින් එක ප්‍රශ්නයක් අය්යේ....ඔයා හන්දියේ කඩේ තේ ද ගහන්නේ නැත්තං අතේ ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek: යකෝ ‍තෝ මාව දැකලවත් නැතුව මං වගේ එකෙක් හිටියා කියන්නේ?

    මොකක්ද ක‍ටු ගහන් ආවා කිව්වේ? උඹත් රුධිර පට්ටිකා දෙන්නද ගියේ? ඇයි පට්ටිකා ප්‍රමාණේ අඩුයි කිව්වද?
    ඕකා දවල්ට ගංජා ගහනවා.. රෑට කුඩු ගහනවා..:lol:

    Ubala kiyanakan mama danneth ne ban.
    dan uncle kiyanna mokakda wage.:(:(:(:(

    me wage thanwaladi thamayi hithenne privacy eka uparimenma thibba nam hodayi kiyala.:(:(
    සමහර විට උඹටත් ඒ වයසට කිට්ටු වයසක් ඇති..:dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado mona sakkili ballo tikakda mun.
    Yako mamanan sathektawath ohoma karala na.
    Munta ohoma sexual harassment karannath bari kamakna kaatahari!!
    danma arrest karala nadu daanna tiyenne wal ballanta........
    :(:growl::frown:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් මචං කිව්වද කොහෙද බං. දවසක් මොකක් හරි ත්‍රෙඩ් එකක වෙනස් මතයක් තිබිලා ඒකට බැන්නත්ද කොහෙද පෝස්ට් එකක් කෝට් කරලා. මෑතකදි වයස දැකලා තමයි අවබෝධ උනේ අපිට වඩා සෑහෙන්න අත්දැකීම් දැනුම බුද්ධිය තියෙන මනුස්සයෙක් නේද මේ ඉන්නේ කියලා. දැන් ඉතින් අංකල් කියලා තමයි කතා කරන්නේ මම නම්. :):):)

    අර මේඩ්කල් සෙන්ටර් එකේ නුල නේද. කට්ටිය එකතුවෙලා මාව මුස්ලිම් කරේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :eek::eek::eek: යකෝ ‍තෝ මාව දැකලවත් නැතුව මං වගේ එකෙක් හිටියා කියන්නේ?

    මොකක්ද ක‍ටු ගහන් ආවා කිව්වේ? උඹත් රුධිර පට්ටිකා දෙන්නද ගියේ? ඇයි පට්ටිකා ප්‍රමාණේ අඩුයි කිව්වද?

    Mata uba katha baha karana widiya anuwa saha denata elakiriyata release karala thibena ube dewal ekka ekathu karala baluwama podi samanakamak ekka.:sorry::sorry::sorry::sorry::dull:
    ne le denna giye.:):)
    munta mage vein hoya ganna beriwuna ne.:(
    eka athakata gahala un mage vein hoyanawa athe paththak nil wunath ekka.:growl:
    passe anith ekata gehuwa.eka hari giyeth ne.:(
    man tikak wela idala kiri packet ekak beela enna awa.:dull::dull:

    ඕකා දවල්ට ගංජා ගහනවා.. රෑට කුඩු ගහනවා..:lol:
    සමහර විට උඹටත් ඒ වයසට කිට්ටු වයසක් ඇති..:dull:

    *aRatti.:growl::growl:

    eyage duwage wayasa ban mata.:sorry::sorry::sorry:

    :(
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මමත් මේ කඩේ පැත්තේ යන්න ඉන්නේ ඔය වැඩේටම. මගුල වහිනවනේ ඉවරයක් නැතිව

    වැස්සෙම ගිහින් ආවා. ප්‍රෙශර් මීටර් එක නෝමල් තියාගන්නත් එපැයි

    මම අයියේ ලංකාවේ හොඳම construction company එකේ ගාල්ලේ තියෙන site එකක Accountant කෙනෙක්..

    මයේ හිතේ අයියට දැනුම් තේරුම් මදි professional Job එකක responsibilities & behaviors...

    එත් මන් අයියට respect කරනවා තේ ගහන එකත් respectable job එකක් නිසා...

    යන්නං අයියේ එහෙනම්...අය්යා මට ගහන්නේ නෑ නේද? මට බයයි වගේ අයියේ...

    යන්න කලින් එක ප්‍රශ්නයක් අය්යේ....ඔයා හන්දියේ කඩේ තේ ද ගහන්නේ නැත්තං අතේ ද?

    අම්මට සිරි මල්ලි පට්ට ජොබ් එකක් නේ කරන්නෙ. සතුටුයි ආ. ඔයට ජොබ් එක කරල මහන්සි වගේ හිතුනොත් අපේ කඩෙ පැත්තෙ ඇවිල්ල යන්නකෝ. අතේ ගහන ගමන් තේ එකකුත් දාලා දෙන්නන්. බීලා රහද කියන්නකෝ හොඳේ. බයි ද වේ මල්ලි කඩේට එද්දි අර රෙස්පොන්සිබිලිටීස් ටිකයි බිහේවියර්ස් ටිකයි අරන් එන්න. නැත්තන් මල්ලිට තේ එකේ පොඟවගෙන කන්න මොකුත් නැති වෙනවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Owa athulen shape karanawa ban:(
    Oya monawa kiwwath:yes:
    Meka policiyata pennala entryak daanna tiyenne!!
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ කුමාර අයියා ගියේ මම හින්දලුනේ බං. :dull::dull:

    පිස්සුවෑ බං...
    ඇත්තටම දැන් උඹේ හිතෙත් බුවා ගැන තරහක් නෑ නේ...පොඩි පොඩි වලි ගියාට ඕව අතෑරලා දැම්ම නම් හරි....

    අපි කිඹුලට කියල ඌව ගෙන්නමු...මං හිතන්නේ දෙන්නගෙම හිතේ තරහක් නෑ...

    අතන පොඩි වාදයක් ගිය එකයි අවුලක් කරගත්තේ..දැන් ඒක ඉවරනේ