ලේලන්ඩ් එකකට හප්පලා විට්ස් එකක් චප්ප කරන්න කීයක් ගන්නවද? එක පාරින් ඉවරකරන්න ඕනේ හැබැයි... මොකද පොඩ්ඩක් හරි කට පන තිබ්බොත් ලේලන්ඩ් එකත් විනාසයි ඒකයි.. ඔව්ඈස් වලින් කදුලු එන්න හිනා ගියා යකෝ........!!
![]()
![]()
හෆොයි.......!!
![]()
![]()
නම කන්‍යාවියකගේ ශෝකාලාපය කියල දාපන්මචං මං උඹ ගැන කථාවක් ලියන්න හදන්නේ![]()
ආන්සර් නොකරොත් අනිවා අපි කෝල් බැක් කරනවා...... අද ආන්සර් කරන්න බැරි උනේ ලෙනාවෝ ටැබ් අහපු ශෂිකගේ කෝල් එක විතරනේ......?? උඹද ශෂික.....??
![]()


රත්තරං;19279883 said:ලේලන්ඩ් එකකට හප්පලා විට්ස් එකක් චප්ප කරන්න කීයක් ගන්නවද? එක පාරින් ඉවරකරන්න ඕනේ හැබැයි... මොකද පොඩ්ඩක් හරි කට පන තිබ්බොත් ලේලන්ඩ් එකත් විනාසයි ඒකයි.. ඔව්

රත්තරන් සහ සහචරයෝ නොබෝ දිනක මහනුවර සංචාරයකට සූදානම්....අපේ ගෙවල් පැත්තේ මාමිලගේ සැට් එකේ බුවෙක් ඉන්නවා . . . බුවා තව Flatroof Y60 එකක් ගෙනල්ල මාමි . . . ගෙනල්ල මාසයක් විතර වෙනවලු . .
මේ ගෙනත් තියෙන්නේ 3rd Nissan Y60 එක . . .![]()
අනිත් එකක් Factory එක ඇතුලේ දාල තියෙනවා . . . තව එකක් ගෙදර තියෙනවා . . .




රත්තරන් සහ සහචරයෝ නොබෝ දිනක මහනුවර සංචාරයකට සූදානම්....
ඊට පස්සේ පත්තරේක මෙහෙම යයි...
මහනුවර සුපිරි ව්‍යිපාරිකයෙකු ඝාතනය වේ.
ඊයේ රාත්‍රියේ බුර්කා වලින් සැරසී ආයුධ අතින් ගත් පිරිසක් නගරයේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් කර්මාන්තශාලාවකට පහර දී , එහි හිමිකරු ඝාතනය කර ඇත. ඉන්පසුව ඝාතකයෝ එහි නවතා තිබූ ජීප් රථයක නැගී විදුලි වේගයෙන් පලා ගොස් ඇති අයුරු අසල තිබූ CC TV කැමරා වල සටහන් ව තිබේ. කඩුවක් අතින් ගත් එක් පුද්ගලයෙක් ව්‍යාපාරිකයාව ඝාතනය කරන මොහොතේ... යේක අල්ලාගෙ කැමැත්ත , තොට පස්සේ මගේ නැන්දමාමා තමා.. යනුවෙන් කරනු ලැබූ ප්‍රකාශයක් මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව අප ප්‍රාෙද්ශීය වාර්ථා කරු පවසයි. මේ වන විට මේ පැතිර යන භීශනයට බයෙන් සියළු නැන්දම්මාවරු නගරය අත හැර පලා යමින් සිටින බව පැවසේ...![]()





උඹව ජාතක කරපු උන්ට කොන්දක් තියෙනවා නං නම දාලා රෙප් කපපං පොන්ස් !
Lenavo Laptops & Tabs... 11-13-2015 04:49 PM Dan rep kapuwa kiyala thread eke dala ungen rep ganin![]()
![]()





විනාසයි බං
අඩේ . . . උබ මාසේ අන්තිමට ජීවත් වෙන්නේ කොහොමද දැන්???
මාසේ අන්තිම සතියේ ළමයට කිරිපිටි ගන්න තිබ්බ රෙප් ටික නේ මේ . . .
ඔක්කොම විනාසයි.. 

හැම රෙද්දටම මේ ෆොටෝ එක දාන්න එපා යකෝ, මේ වහින වෙලාවේ අර පිටිපස්සේ බෝල දෙක උඩ යනවා දැක්කම මෙහෙ missile Launch වෙනවා![]()
අසහනේ.......!! 
බඩෝ මගේ Probook 4510S එකේ ඩිස්ප්ලේ එක් සුදු පාට එනවා. රිබන් එක මාරු කරන්න කීයක් ගන්නවද ?
රිබන් එකේ වෙන්න බෑ.....
අළුත් එකක් ගන්න කාලේ හරි......!! 
ආහ් තව එකක් උඹ ගාව Yoga 10.1 android ටැබට tempered glass තිබේද ?
ඔරිජිනල් ඒකත් එක්ක එනවද කොහෙද බං එකක්..... නොදනී හරියටම..... 
රත්තරං;19278850 said:කොහෙද ඉතින් උඹලා කෝල් කරන්න වියදම් කරන්නේ නෑ නේ......![]()
ඔව් මේකේ උන් කෝල් එකක් දීලා විස්තර අහන්න හරිම ලෝභයි..... පුලුවන් තරම් PM වලින් ඉතුරු කරන්න බලන්නේ...... 
රත්තරං;19278857 said:රතුපාට රිබන් නම් මීටරයක් රුපියල් 15යි මචන්
ඒවා හරි යන්නේ නෑ මේකට......!! 
උදේ පාන්දර ම කෝල් කරලා මසාජ් පොට් එකක් ද කියල අහගත්තා අමු හිංගලෙන්!
