Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19279052 said:
    මාමි,

    බොඩිටුබොඩි මසාජ්, තායි මසාජ්, ඔයිල් මසාජ්,චයිනීස් මසාජ් ඕවයින් කෝකද දෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් ගන්නකොට

    :growl: දෙනවා මන්නියෙන් පාරක්.......!! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19279861 said:
    ප්ලෑනක් අදින්න වෙනවා මාමේ:rolleyes::rolleyes::rolleyes:

    රත්තරං;19279883 said:
    ලේලන්ඩ් එකකට හප්පලා විට්ස් එකක් චප්ප කරන්න කීයක් ගන්නවද? එක පාරින් ඉවරකරන්න ඕනේ හැබැයි... මොකද පොඩ්ඩක් හරි කට පන තිබ්බොත් ලේලන්ඩ් එකත් විනාසයි ඒකයි.. ඔව්

    :oo: මේකද ප්ලෑන.....?? උඹ වෙනුවෙන් නිකන් කරලා දෙන්නම් මාමේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹව ජාතක කරපු උන්ට කොන්දක් තියෙනවා නං නම දාලා රෙප් කපපං පොන්ස් ! :sorry:
    reputation_neg.gif
    Lenavo Laptops & Tabs... 11-13-2015 04:49 PM Dan rep kapuwa kiyala thread eke dala ungen rep ganin :P

    :growl: යටින් ගේම දෙන උන් පිරිලා හැම තැනම........!! :dull: කම්ප්ලේන් කරපිය..... :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරන් සහ සහචරයෝ නොබෝ දිනක මහනුවර සංචාරයකට සූදානම්....:eek:

    යේක අල්ලාගෙ කැමැත්ත , තොට පස්සේ මගේ නැන්දමාමා තමා.. යනුවෙන් කරනු ලැබූ ප්‍රකාශයක් මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව අප ප්‍රාෙද්ශීය වාර්ථා කරු පවසයි. මේ වන විට මේ පැතිර යන භීශනයට බයෙන් සියළු නැන්දම්මාවරු නගරය අත හැර පලා යමින් සිටින බව පැවසේ... :eek:

    :rofl: මරු යකෝ........!! :lol: :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    :shocked: රිබන් එකේ වෙන්න බෑ..... :no: අළුත් එකක් ගන්න කාලේ හරි......!! :baffled:

    නෑ බන්. ඩිස්පෙලේ එක අරිද්දි වහද්දි සමහර වෙලාවට එනවා ඩිස්පේල් එක හරියට. අනිත් වෙලාවට සුදු පාටයි

    අලුත් එකක් ගන්න මේක තව පට්ට ගහන්න ඕනා යකෝ. මව් පුවරුව දාලත් වැඩි කාලයක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ ගෙවල් පැත්තේ මාමිලගේ සැට් එකේ බුවෙක් ඉන්නවා . . . බුවා තව Flatroof Y60 එකක් ගෙනල්ල මාමි . . . ගෙනල්ල මාසයක් විතර වෙනවලු . .
    මේ ගෙනත් තියෙන්නේ 3rd Nissan Y60 එක . . . :shocked: :shocked:
    අනිත් එකක් Factory එක ඇතුලේ දාල තියෙනවා . . . තව එකක් ගෙදර තියෙනවා . . .

    ක____ ය නේද? :rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් සහ සහචරයෝ නොබෝ දිනක මහනුවර සංචාරයකට සූදානම්....:eek:

    ඊට පස්සේ පත්තරේක මෙහෙම යයි...
    මහනුවර සුපිරි ව්‍යිපාරිකයෙකු ඝාතනය වේ.
    ඊයේ රාත්‍රියේ බුර්කා වලින් සැරසී ආයුධ අතින් ගත් පිරිසක් නගරයේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් කර්මාන්තශාලාවකට පහර දී , එහි හිමිකරු ඝාතනය කර ඇත. ඉන්පසුව ඝාතකයෝ එහි නවතා තිබූ ජීප් රථයක නැගී විදුලි වේගයෙන් පලා ගොස් ඇති අයුරු අසල තිබූ CC TV කැමරා වල සටහන් ව තිබේ. කඩුවක් අතින් ගත් එක් පුද්ගලයෙක් ව්‍යාපාරිකයාව ඝාතනය කරන මොහොතේ... යේක අල්ලාගෙ කැමැත්ත , තොට පස්සේ මගේ නැන්දමාමා තමා.. යනුවෙන් කරනු ලැබූ ප්‍රකාශයක් මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව අප ප්‍රාෙද්ශීය වාර්ථා කරු පවසයි. මේ වන විට මේ පැතිර යන භීශනයට බයෙන් සියළු නැන්දම්මාවරු නගරය අත හැර පලා යමින් සිටින බව පැවසේ... :eek:

    "නැන්දම්මාවරු නගරය අත හැර පලා යමින් සිටින බව පැවසේ... " කනට මී පැනි දානවා වගේ වාක්‍යක් අප්පා.... සුභානල්ලාහ්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹව ජාතක කරපු උන්ට කොන්දක් තියෙනවා නං නම දාලා රෙප් කපපං පොන්ස් ! :sorry:
    reputation_neg.gif
    Lenavo Laptops & Tabs... 11-13-2015 04:49 PM Dan rep kapuwa kiyala thread eke dala ungen rep ganin :P
    අඩේ උබට රාමශාන් වලට හකරෙක් ගන්න වෙන්නේ නෑ දැන්...:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ බන්. ඩිස්පෙලේ එක අරිද්දි වහද්දි සමහර වෙලාවට එනවා ඩිස්පේල් එක හරියට. අනිත් වෙලාවට සුදු පාටයි

    අලුත් එකක් ගන්න මේක තව පට්ට ගහන්න ඕනා යකෝ. මව් පුවරුව දාලත් වැඩි කාලයක් නෑ
    ආතල් වැඩි වෙච්ච වෙලාවක සුදුපාට මොනව හරි චුක් ගාල අන්ශක 45ක කෝනයකින් ප්‍රක්ශේපනය වෙලා ගියාද ලැප් එක ඇතුලට? එකයි ඔය සුදු පාට වෙලා තියෙන්නේ
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    රත්තරං;19280691 said:
    ආතල් වැඩි වෙච්ච වෙලාවක සුදුපාට මොනව හරි චුක් ගාල අන්ශක 45ක කෝනයකින් ප්‍රක්ශේපනය වෙලා ගියාද ලැප් එක ඇතුලට? එකයි ඔය සුදු පාට වෙලා තියෙන්නේ

    කලින් මාස ගානක් තිස්සෙ මේක මාම් ගාව තිබ්බෙ. ඒ අස්සෙ මාමා මගෙ ලැපට පුක්ෂණය කොලා වත් ද උඹ කියන්නත් වගේ ? :baffled::baffled::baffled:

    කිරි සුදු පාටක් එන්නෙ

    :nerd::nerd::nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ ගෙවල් පැත්තේ මාමිලගේ සැට් එකේ බුවෙක් ඉන්නවා . . . බුවා තව Flatroof Y60 එකක් ගෙනල්ල මාමි . . . ගෙනල්ල මාසයක් විතර වෙනවලු . .
    මේ ගෙනත් තියෙන්නේ 3rd Nissan Y60 එක . . . :shocked: :shocked:
    අනිත් එකක් Factory එක ඇතුලේ දාල තියෙනවා . . . තව එකක් ගෙදර තියෙනවා . . .

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කලින් මාස ගානක් තිස්සෙ මේක මාම් ගාව තිබ්බෙ. ඒ අස්සෙ මාමා මගෙ ලැපට පුක්ෂණය කොලා වත් ද උඹ කියන්නත් වගේ ? :baffled::baffled::baffled:

    කිරි සුදු පාටක් එන්නෙ

    :nerd::nerd::nerd:
    වෙන්න පුලුවන්... මාමිත් දැන් මුස්ලිම්...:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19280654 said:
    අඩේ උබට රාමශාන් වලට හකරෙක් ගන්න වෙන්නේ නෑ දැන්...:(:(
    :sorry: කපලා ගිය හරකා එනවා ලු... හැබැයි ඌ හරක් බාගයක්... හරක් බාගයක් මැරුවොත් කන්‍යාවෝ ගානෙං බාගයක් විතරද දෙන්නෙ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන්. ඩිස්පෙලේ එක අරිද්දි වහද්දි සමහර වෙලාවට එනවා ඩිස්පේල් එක හරියට. අනිත් වෙලාවට සුදු පාටයි

    අලුත් එකක් ගන්න මේක තව පට්ට ගහන්න ඕනා යකෝ. මව් පුවරුව දාලත් වැඩි කාලයක් නෑ

    :oo: හ්ම්ම්..... එහෙනම් ලෙඩාව පොඩ්ඩක් බලලා ඉන්න වෙනවා බං...... :yes:

    ආ අර බෝඩ් එක දාපු එක නේ.... ඕක හම්බයෙක්ට විකුණපන්..... ඊට පස්සේ අළුත් එකක් ගමු..... :D :P