ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    My Tank.

    1gf41.jpg
    nice machan:)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    col peththe discus hadana aya , discus ganna onanam PM me , place 2k 3k danawa local breeders la :)
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    Red parrot lage male / female hoyanna + breed karanna oyala dannawada? wikunanna nemei.jodi 2k 3k wat hadaganna.

    parrot cichlidsla breed karaganna puluwan wae da bn...mata sure ekak na...male female hoyanna amarue bn unge oscarge ehema eka paratama...:no::)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19248289 said:
    ### My Fully Natural Fish Tank ###

    මෙන්න මගේ මාළු ටැංකිය...
    සියට සියක් ස්වාබාවිකයි....
    හැබැයි මේ මාළුන්ගේ නම දන්නේ නැ..
    මාළු 80ක් දැම්මා,,,
    ටැංකිය අදුරු කරන්න තුන් පැත්තම කළු ස්ටිකර් ගහල වැහුව,

    මගේ හිටියේ ඔරන්ඩා 12ක් , කොරලියෙක්, catfish 4ක්, angle දෙන්නෙක්, ගොකලයිස් 3ක්...
    උන් ටික concrete ටැංකියකට දැම්මා...

    දන්නා උන් මට මේ මාළු ගැන විස්තර කියපන්කො.
    කම කි පාරක් දාන්න ඕනෙද?
    මොනවද කන්න දෙන්නේ.
    ඔක්සිජන් අනිවාර්යද?
    1GreSMA.jpg




    ලස්සනයි මචෝ... අම්මේ ටයිග බාබ් ලා 80ක්ම දැම්මද.. මන් හිතන්නේ ආයේ ඕකට ස්වෝඩ් ටේල්ස් ල නම් දැම්ම හැකි ඒකත් ෂුවර් නෑ.. මුන් රොත්ත පිටින්ම ගේම දෙයි ද කියලා. ඔය සෙට් එකේ වීක් එකෙක් හිටියොත් ඌටත් ‍රැහේ කියල නොබල ගේම දෙයි..

    බුලත් හපයත් මුන් වගේම නිසා මම 3න් දෙනෙක් ගෙනත් ඒ කාලේ දැම්ම මුන් වැඩේ දුන්න බං. ඒ කාලේ දන්නේ නෑ උන්ව හදන්න තහනම් කියල..
     
    • Like
    Reactions: RePost බුවා

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Red parrot lage male / female hoyanna + breed karanna oyala dannawada? wikunanna nemei.jodi 2k 3k wat hadaganna.

    red parrot la breed krna ekanm lesi wadk nmi mn hithnne,..:eek:
    breed krnna lesi cichlid jaathiyak thora gena breed krpn mchn asai nm...:)
     
    Last edited:

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    me thyenne bn dwarf texas cichlids breed karala...deparak breed kala..female eka maruna bn..aparade...
    NWVyNx.jpg


    me thiyenne oscar breed wela bn...
    M8NCy5.jpg


    :):):):)
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    mchn dwarf texas loku ekege 4to ekak dapanko..dwarf ewwo koi wgeda bn loku wena kota...:oo:

    me thyenne bn dwarf texas cichlids breed karala...deparak breed kala..female eka maruna bn..aparade...
    NWVyNx.jpg


    me thiyenne oscar breed wela bn...
    M8NCy5.jpg


    :):):):)

    red parrot la breed krna ekanm lesi wadk nmi mn hithnne,..:eek:
    breed krnna lesi cichlid jaathiyak thora gena breed krpn mchn asai nm...:)

    okun hybrid warga bn...bo karanna amarue...:(

    parrot hatiyanne na ehenm. :( Oscarla puluwanda mcn? ambanaka pataw ena jaathi nathuwa.