තිබේ.... අබාන්ස් මිල 29990/= අපේ ඊට අඩුවට දෙනවා.....
![]()
model mokkada ????
oya kiwe oka da vithara da? 
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2847
තිබේ.... අබාන්ස් මිල 29990/= අපේ ඊට අඩුවට දෙනවා.....
![]()
oya kiwe oka da vithara da? 
අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . .
![]()
![]()
![]()
![]()
මිල්ක් බාර් එකක් නෑ බොල දැන් මෙතන......!!
![]()
![]()
කොළඹ ඉදන් මාළබේට 15 Km වගේ බොලේ තියෙන්නේ......
වරෙන් වරෙන් දැක බලා ගන්නත් එක්ක......
![]()







මං Direction දුන්න එන්න මූටAhhhhh ela ela loku aiye...
Mage hitheth "marikkarrrr" newei "tech smart"
next year eke idea ekak thiyanawa desktop ekata samu denna...
me dawaswala business kohomada loku aiye..?
එල එල......

කෝරලේමහත්තයා;19285721 said:ඔය වයසත් එක්ක මම ඉතින් පොඩි මල්ලිවගේ තමයි..
පොඩ්ඩක් හොයල බලන්න ඕන..![]()
මොකක්.....?? තේරුනේ නෑ......!! 
රත්තරං;19286027 said:මහ ආන්ඩුව
මොකෝ මහ ආන්ඩුවයි මාමගේ ප්‍රාන්ත රජයයි අතර ගැටුම්ද?![]()
ආයෙත් අහලා මාමේ..... මහ ආණ්ඩුව ප්‍රාන්ත රජයට කෝචොක් කරනවා...... ඉතින් ප්‍රාන්ත රජයත් නිකන් ඉන්නේ නෑ එතකොට....... දෙනවා මල්ටි බැරල්..... හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්..... අහිංසක ප්‍රාදේශීය සභාවේ මම තමා මේවායින් තැලෙන්නේ.......!! 
ඔය ගණන් වලටත් වඩා අඩුයි සහෝ අපේ....... 
දැනගන්න අහන්නෙ ඇයි 14 inch ඒව නැත්තෙ
ගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි.....
ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!model mokkada ????oya kiwe oka da vithara da?
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2847
ඕනා අයට කෝල් කරලා දැන ගන්න පුලුවන්.....
0773-078-533 
ආයෙත් අහලා මාමේ..... මහ ආණ්ඩුව ප්‍රාන්ත රජයට කෝචොක් කරනවා...... ඉතින් ප්‍රාන්ත රජයත් නිකන් ඉන්නේ නෑ එතකොට....... දෙනවා මල්ටි බැරල්..... හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්..... අහිංසක ප්‍රාදේශීය සභාවේ මම තමා මේවායින් තැලෙන්නේ.......!!
![]()

milk bar eka dn sliit eka issaraha tyenne
ඒ හයිලන්ඩ් එක නෙවේ සහෝ....... කලින් අපේ ශොප් එක ලග තිබුනා කේජු කියලා තැනක්..... (අපේ හිටපු ලොකු තැනගේ වයිෆ්ගේ මල්ලිගේ තැනක්) ඒක ගැන ඔය මුන් කියන්නේ......!! 
අයියේ Starpoints නැද්ද? අපරාදේ ලැප් එක ගත්ත විතරයිනේ service කරන්න ඕනේ නෑ ඒක හින්දා බලහංකෝ උඹලත් sale දාන්නේ අපි ලැප් ගත්තට පස්සේ
ස්ටාර් පොයින්ට්ස් නෑ...... ටෙක් ස්මාට් පොයින්ට්ස් තියෙන්නේ.......

ඒ වුනාට එන්න පැයකට වඩා යනවනේ මාමියෝ. 170/190 බසයකට කොටුවෙන් නැගි මාලඹේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා 177 එකක නැගලා ඇවිත් sliit එකට පොඩ්ඩක් මෙහාහින් බැහැගත්තම බඩා මාමිගේ පොට් එක හම්බෙනවාමං Direction දුන්න එන්න මූට
මම එනවනේ විනාඩි 45න්..... ඒකට ඉතින් හයියෙන් යන බස් ගැන මීටරෙන් ඉන්න ඕනා...... 170/190 ත් තියෙනවා බස් දෙක තුනට ඉස්සර කරන් යන අය.....
