Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැෂින් එක එච්චර ලඩියක් නෙමේ බන් 2nd Gen i7 එකක්. 2x 4GB RAM, 2x 500GB with RAID. Corsair Extreme 2 525W තියෙනවා. :lol::lol: අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා. :yes: VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ. :(
    ලැප් එකකුත් තියෙනවා Vostro 2421 i5 එකක්. ඒකෙ game ගහන්න බෑ. හැබැයි නොගහ ඉදලත් නෑ. :rofl::rofl:
    ඔක්කොගෙම වොරන්ටි නම් ඉවරයි දැන් :oo::oo:

    :shocked: දැන් යන්නේ පස් වෙනි ජෙනරේෂන් එක සහෝ.... ඕක දාපන් හයිවේ එකේ එන ලේලන්ඩ් එකක රෝදෙට අහු වෙන්න......!! :P :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rofl: හෆොයි ඔව්..... එක පාරක් කිඹුල් මාමිගේ ඩෙස්ක්ටොප් එකක් සර්විස් කරලා..... මුලු මාළඹේම සිගරට් අළු වලින් වැහිලා ගියා.......!! :baffled: :baffled:

    සිරාවට මු එච්චර බොනවද බන් :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අබාන්ස් 39000කට විකුනන ටැබක් මම ඒරොප්පෙන් ගත්තෙ 16000කට. :dull:

    :shocked: අපි අබාන්ස් විකුණන ගානට අඩුවෙන් දෙනවා..... හැබැයි ඔච්චර නම් අඩු වෙන්නේ නෑ....... :no:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: දැන් යන්නේ පස් වෙනි ජෙනරේෂන් එක සහෝ.... ඕක දාපන් හයිවේ එකේ එන ලේලන්ඩ් එකක රෝදෙට අහු වෙන්න......!! :P :P

    ජෙනරේෂන් වෙනස් උනා කියල ලොකුවට දැනෙන වෙනසක් උනේ නෑ නෙහ් මාමි :P:P පස්වෙනි එක චුට්ටක් හොදයි. තුනයි හතරයි නම් මෙලෝම රහක් නෑ:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජෙනරේෂන් වෙනස් උනා කියල ලොකුවට දැනෙන වෙනසක් උනේ නෑ නෙහ් මාමි :P:P පස්වෙනි එක චුට්ටක් හොදයි. තුනයි හතරයි නම් මෙලෝම රහක් නෑ:dull::dull:

    :shocked: අපරාදේ නේ උන් ජෙනරේෂන් වැඩි කර කර යන්නේ... සෙකන්ඩ් ජෙනෙරේෂන්ම ගහන්නේ නැතුව දිගටම...... :baffled: :P