ඔව් බන් ඒ බුත ආත්ම කියනවා තමා ගුහුවේ බාගයයි යන්න පුළුවන් ඇතුල් වෙන දොර වහලා තියෙන්නේ කියලා....
ඒවා බොරු නෙමේ බන් සිරා සිද්දි..
මන් හිතන්නේ මේ පොරටත් උදවු කරලා තියෙන්නේ ඒ බුත ආත්ම තමා... පොර භාවනා කරලා ආත්ම එක්ක සම්බන්ද වෙලා මේවා දැනගන්න ඇති.....
එහෙම නැත්තම් කොග්ගල නිලමේ පොත ලිව කෙනා වගේ මෙයත් රවනාගේ කලේ හිටිය කෙනෙක් ...
ඒ පොතේ සදහන් වෙනවා මකර කියනවා ඒ පොත ලියන කෙනාට එයත් ඒ කලේ මකරලා එක්ක එකට හිටිය කියලා...
කොග්ගල නිලමේ පොතේ 3 නැ බන් මන් ලංකාවේ නොබලපු තැනක් නැ..
එක්කෝ කොග්ගල නිලමේ 3 කියලා පොතක් නැ . නැත්තම් ඒ පොත නැති කරලා
කොග්ගල නිලමේ 3 පොත එලි දැක්වුවනම් ලොකු රහසක් එලිවෙන්න තිබුන. යම්කිසි බලවේගයක් මගින් එම රහස එලිවීම වැලැක්වුව කියලයි මටනම් හිතෙන්නෙ. මොකද ඒ රහස එලිවෙන්න සුදුසු කාලය එය නොවුන නිසා.





ada indan rawana gana hoyanna one.


