RAWANA RAJATHUMA ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඔව් බන් ඒ බුත ආත්ම කියනවා තමා ගුහුවේ බාගයයි යන්න පුළුවන් ඇතුල් වෙන දොර වහලා තියෙන්නේ කියලා....
    ඒවා බොරු නෙමේ බන් සිරා සිද්දි..
    මන් හිතන්නේ මේ පොරටත් උදවු කරලා තියෙන්නේ ඒ බුත ආත්ම තමා... පොර භාවනා කරලා ආත්ම එක්ක සම්බන්ද වෙලා මේවා දැනගන්න ඇති.....
    එහෙම නැත්තම් කොග්ගල නිලමේ පොත ලිව කෙනා වගේ මෙයත් රවනාගේ කලේ හිටිය කෙනෙක් ...
    ඒ පොතේ සදහන් වෙනවා මකර කියනවා ඒ පොත ලියන කෙනාට එයත් ඒ කලේ මකරලා එක්ක එකට හිටිය කියලා...

    කොග්ගල නිලමේ පොතේ 3 නැ බන් මන් ලංකාවේ නොබලපු තැනක් නැ.. :dull:
    එක්කෝ කොග්ගල නිලමේ 3 කියලා පොතක් නැ . නැත්තම් ඒ පොත නැති කරලා :rolleyes:;):rolleyes:



    කොග්ගල නිලමේ 3 පොත එලි දැක්වුවනම් ලොකු රහසක් එලිවෙන්න තිබුන. යම්කිසි බලවේගයක් මගින් එම රහස එලිවීම වැලැක්වුව කියලයි මටනම් හිතෙන්නෙ. මොකද ඒ රහස එලිවෙන්න සුදුසු කාලය එය නොවුන නිසා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැන්ක් මචන් අදයි බැලුවේ මෙකෙ අන්තිමට බංගලාදේශයේ දූම්‍රියක වහලේ ෆුල් පැක් යන සීන් එකක් පෙන්නනවා අපේ රටේ යන්නේ නැහැල්ලු මෙයාලා දන්නේ නැහැ ටෙන් වල යන අය දන්නවා රබූක්කන පොල්ගහවෙල උදේට මරදානට එනකොට වහලේ යන සෙට් එක කොහොමද කියලා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ඔක ගැන පොතක් හරි වෙන විස්තරයක් අපේ රජ කාලේ ඉදන් දැන් ඉන්න ජනපති වෙනකන් මාරු වෙන්න බැරිද????
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    12194840_1057521470946155_821113887784455029_o.jpg

    ane manda ban.
    meka aerodynamically harida? :no:
    okak udin ynda puluwanda ohoma :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල් දන්න ලබ්බක් කියපබන් බන්

    අඩෝව් මේහ්. ගුණේ බායියා මේක බොරු කියනවනම් ආයේ ලොවෙත් බොරු හරිය. අඩුම තරමේ රාවනා රජ්ජුරුවෝ ඉඳලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්තයි කියලා ගුණේ බායි කියනවනම් ඒක තමයි හරි. ගුණේ බායියාගේ දැනුම එකක් හැප්පෙන්න මේ ලෝකේ පහල උනු ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් වගේ එකෙක්වත් උගත් බුද්ධිමත් නෑ. :growl::growl::growl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මාත් බැලුව මිනිහ කතා කරන්න දක්ෂයා සමර දේවල් පැහැදිලි මදි .....ඔච්චරකියන එකේ පුරාවිද්‍යාවට ගිහින් එතන හෑරුවනන් ඉවරයිනෙ......
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මාත් බැලුව මිනිහ කතා කරන්න දක්ෂයා සමර දේවල් පැහැදිලි මදි .....ඔච්චරකියන එකේ පුරාවිද්‍යාවට ගිහින් එතන හෑරුවනන් ඉවරයිනෙ......

    :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නං තියෙන එකම අවුල බං ඔච්චර බලසම්පන්න රජෙක් වෙලත් කරපු එකම වැඩක් වත් පෙන්න නැති එක. සීගිරිය නං රාවණා කරා කියනව ෂුවර් නෑ එකත්. මුළු ලෝකෙටම ශිෂ්ටාචාරේ ගෙනිච්ච කීවට තමන්ගේ රටේ කිසි දෙයක් මනුස්සය කරලා නෑ නෙ :oo::oo:.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    මට නං තියෙන එකම අවුල බං ඔච්චර බලසම්පන්න රජෙක් වෙලත් කරපු එකම වැඩක් වත් පෙන්න නැති එක. සීගිරිය නං රාවණා කරා කියනව ෂුවර් නෑ එකත්. මුළු ලෝකෙටම ශිෂ්ටාචාරේ ගෙනිච්ච කීවට තමන්ගේ රටේ කිසි දෙයක් මනුස්සය කරලා නෑ නෙ :oo::oo:.

    ara kolla kiyana widiyata rawana rajadaniya polawa yata ne tiyenne etin ban ape un ara dora open karala hoyala baluwa nam harine
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara kolla kiyana widiyata rawana rajadaniya polawa yata ne tiyenne etin ban ape un ara dora open karala hoyala baluwa nam harine

    පොලව යට රාජධානියක් හදන්න හේතුවක් නෑ නෙ බං මොකද පොලව උඩ මිනිස්සුන්ට ඉන්න බැරි හේතුවක් නෑ නේ. වෙන සතුරු කරදර එහෙමත් නෑ නේ. අනේ මන්ද ඉතිං :oo::oo:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    පොලව යට රාජධානියක් හදන්න හේතුවක් නෑ නෙ බං මොකද පොලව උඩ මිනිස්සුන්ට ඉන්න බැරි හේතුවක් නෑ නේ. වෙන සතුරු කරදර එහෙමත් නෑ නේ. අනේ මන්ද ඉතිං :oo::oo:

    uba vedioeka baluwe na neda eke tiyanawa polawa yata hadanna hethuwa. Anyway oka tiyena tana danna eke kanim karala pada gattanam harine atta natta bala ganna