Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan websit eka wada nahane

    :baffled: :baffled:

    images
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled: ආයෙත් අහලා මාමේ..... මහ ආණ්ඩුව ප්‍රාන්ත රජයට කෝචොක් කරනවා...... ඉතින් ප්‍රාන්ත රජයත් නිකන් ඉන්නේ නෑ එතකොට....... දෙනවා මල්ටි බැරල්..... හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්..... අහිංසක ප්‍රාදේශීය සභාවේ මම තමා මේවායින් තැලෙන්නේ.......!! :dull:

    හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්-

    අන්න ඒකනේ ඉවසන් ඉන්න බැරි. ෆේස් ටු ෆෙස් එනවනම් තොප්පිගලට 56න් ගැහුවා වගේ දෙන්න බැරියෑ දිඩි බිඩි ගාලා අකුලෝකම යන්න... මෙහෙත් එහෙමයි ඉස්සෙල්ලම වතුර රත් කරනවා ඊට පස්සේ නිමනවා. නිමලා අයිස් කරනවා අයිස් කැට පැනඩෝල් පෙත්තේ සයිස් එකට කුඩා කරලා තමා එක එක ගිල්ලවන්නේ...:growl:

    මෙහෙ මගේ මහ ආන්ඩුව ඕනෙවටත් වඩා හොදයි.. විපක්ශේ ජයලලිතා තමා අව්ල...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19289213 said:

    :dull: අපේ ඕකේ අනිත් පැත්ත බං.... විපක්ශේ ජයලලිතා පට්ට ශේප්..... මහ ආණ්ඩුවේ චන්ද්‍රිකා එක්ක තමා බැරි....... :dull: කොහොමින් කොහොම හරි මේවායින් තැලෙන්නේ අහිංසක මම...... :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැම්ම අලුත් ලැපක් ගන්න අදහසක් නැතෝ..:sorry:
    අර ගොඩ දාල දීපු Accer එකෙන් දැනට දුවනව...:P

    අඳුරන කවුරුහරි හිටියොතින් එවන්නම්...:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දවසට වියදමට ගානක් දීලා ත්‍රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....:eek:

    අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්:no:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    හූ හූ හූ මාමෙ හූ!!

    2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ

    ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ

    ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!

    ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    දවසට වියදමට ගානක් දීලා ත්‍රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....:eek:

    අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්:no:

    අව්රුදු 54රේ තරුන කොල්ලෙකුයි අව්රුදු 6යේ තරුන කෙල්ලෙකුයි ඉන්න වැල වාගයක් දෙනවා කිව්ව. ඒත් දුන්නේ නෑ.. ඒ නිසා වැඩිය බම්ප් කරන්නෙ නෑ ආයේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull: අපේ ඕකේ අනිත් පැත්ත බං.... විපක්ශේ ජයලලිතා පට්ට ශේප්..... මහ ආණ්ඩුවේ චන්ද්‍රිකා එක්ක තමා බැරි....... :dull: කොහොමින් කොහොම හරි මේවායින් තැලෙන්නේ අහිංසක මම...... :dull:

    ඔව් බන් දෙපැත්තේ ඉදන් වෙඩි තියාගන්නකොට අපිට තමා වැදෙන්නේ...

    මගෙනම් වෙලා තියෙන්නේ දේශසීමා උල්ලන්ගනය කරලා විපක්ශ මහ ආන්ඩුව ප්‍රාන්ත රජයට ආයුද සපයනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හූ හූ හූ මාමෙ හූ!!

    2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ

    ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ

    ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!

    ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං

    තූ තෝ... දැන් ඉතින් කැඩිච්ච හදාගෙනත් ඉවරයි...:rofl:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැම්ම අලුත් ලැපක් ගන්න අදහසක් නැතෝ..:sorry:
    අර ගොඩ දාල දීපු Accer එකෙන් දැනට දුවනව...:P

    අඳුරන කවුරුහරි හිටියොතින් එවන්නම්...:)

    :shocked: අපරාදේ ACER එක හදල දුන්නේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    දවසට වියදමට ගානක් දීලා ත්‍රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....:eek:

    අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්:no:

    :baffled: නානත් නෑ.... අර රෙප් කපාගෙන මම වෙනුවෙන් කඩේ යන එකත් නෑ......!! :dull: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හූ හූ හූ මාමෙ හූ!!

    2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ

    ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ

    ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!

    ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං

    :shocked: ඒක හදලා දීලා අවුරුදු 5ක් උනාද බොලේ...... ටොෂිබා රොක්ස් කියලා අපි කිව්වේ නිකන් නෙවේ නේ..... :D :love: කොහෙද ඔය සීන් උඹලා හැම තැනම කිව්ව නිසා තමා ටොෂිබා එකෙන් ලැප් හදන එක නතර කරේ....... :dull: ජීවිත කාලෙටම එකයි නෙව...... :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19289213 said:
    හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්-

    අන්න ඒකනේ ඉවසන් ඉන්න බැරි. ෆේස් ටු ෆෙස් එනවනම් තොප්පිගලට 56න් ගැහුවා වගේ දෙන්න බැරියෑ දිඩි බිඩි ගාලා අකුලෝකම යන්න... මෙහෙත් එහෙමයි ඉස්සෙල්ලම වතුර රත් කරනවා ඊට පස්සේ නිමනවා. නිමලා අයිස් කරනවා අයිස් කැට පැනඩෝල් පෙත්තේ සයිස් එකට කුඩා කරලා තමා එක එක ගිල්ලවන්නේ...:growl:

    මෙහෙ මගේ මහ ආන්ඩුව ඕනෙවටත් වඩා හොදයි.. විපක්ශේ ජයලලිතා තමා අව්ල...:baffled:

    :dull: අපේ ඕකේ අනිත් පැත්ත බං.... විපක්ශේ ජයලලිතා පට්ට ශේප්..... මහ ආණ්ඩුවේ චන්ද්‍රිකා එක්ක තමා බැරි....... :dull: කොහොමින් කොහොම හරි මේවායින් තැලෙන්නේ අහිංසක මම...... :dull:

    මෙයින් පෙනී යන්නේ දේශපාලනය කිරීමෙන්, කොහොම කරත් අවසානයේදී තමන්ට කෙල වෙන බවය.