bump
bump
බම්ප් තමයි.

bump
bump
බම්ප් තමයි.

ඕව ගැන කතා කරන්න ගියොත් වෙනම ත්රෙඩ් එකක් අරින්න වෙයි මාමේ![]()
බලං ගියහම මේක ගෝලීය ප්රශ්නයක් වගේ නේහ්.......!!

ආයෙත් අහලා මාමේ..... මහ ආණ්ඩුව ප්රාන්ත රජයට කෝචොක් කරනවා...... ඉතින් ප්රාන්ත රජයත් නිකන් ඉන්නේ නෑ එතකොට....... දෙනවා මල්ටි බැරල්..... හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්..... අහිංසක ප්රාදේශීය සභාවේ මම තමා මේවායින් තැලෙන්නේ.......!!
![]()

බලං ගියහම මේක ගෝලීය ප්රශ්නයක් වගේ නේහ්.......!!
![]()
![]()
රත්තරං;19289213 said:හැබැයි ඔක්කොම ගේම් යන්නේ දිය යටින්-
අන්න ඒකනේ ඉවසන් ඉන්න බැරි. ෆේස් ටු ෆෙස් එනවනම් තොප්පිගලට 56න් ගැහුවා වගේ දෙන්න බැරියෑ දිඩි බිඩි ගාලා අකුලෝකම යන්න... මෙහෙත් එහෙමයි ඉස්සෙල්ලම වතුර රත් කරනවා ඊට පස්සේ නිමනවා. නිමලා අයිස් කරනවා අයිස් කැට පැනඩෝල් පෙත්තේ සයිස් එකට කුඩා කරලා තමා එක එක ගිල්ලවන්නේ...
මෙහෙ මගේ මහ ආන්ඩුව ඕනෙවටත් වඩා හොදයි.. විපක්ශේ ජයලලිතා තමා අව්ල...![]()
අපේ ඕකේ අනිත් පැත්ත බං.... විපක්ශේ ජයලලිතා පට්ට ශේප්..... මහ ආණ්ඩුවේ චන්ද්රිකා එක්ක තමා බැරි.......
කොහොමින් කොහොම හරි මේවායින් තැලෙන්නේ අහිංසක මම...... 

දවසට වියදමට ගානක් දීලා ත්රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....
අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්![]()

හූ හූ හූ මාමෙ හූ!!
2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ
ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ
ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!
ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං

දැම්ම අලුත් ලැපක් ගන්න අදහසක් නැතෝ..
අර ගොඩ දාල දීපු Accer එකෙන් දැනට දුවනව...
අඳුරන කවුරුහරි හිටියොතින් එවන්නම්...
අපරාදේ ACER එක හදල දුන්නේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා......

දවසට වියදමට ගානක් දීලා ත්රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....
අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්![]()
නානත් නෑ.... අර රෙප් කපාගෙන මම වෙනුවෙන් කඩේ යන එකත් නෑ......!!

හූ හූ හූ මාමෙ හූ!!
2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ
ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ
ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!
ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං
ඒක හදලා දීලා අවුරුදු 5ක් උනාද බොලේ...... ටොෂිබා රොක්ස් කියලා අපි කිව්වේ නිකන් නෙවේ නේ.....
කොහෙද ඔය සීන් උඹලා හැම තැනම කිව්ව නිසා තමා ටොෂිබා එකෙන් ලැප් හදන එක නතර කරේ.......
ජීවිත කාලෙටම එකයි නෙව...... 
ඔය ගණන් වලටත් වඩා අඩුයි සහෝ අපේ.......