Hybrid car Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බජට් එක එනකන් ඉවසන් ඉදපන් මචන්..
    මේ දවස්වල හයිබ්‍රිඩ් වල ගාන ගොඩක් වැඩියි බන්..

    දැනට 35ට ගන්න තියෙන්නේ 2014/2013 Aqua, Fit GP5 වගේ ඒවා තමයි..
    2015 Wagon R Stingray එකක් නම් 28ට වගේ ගත්තැකි..

    15000CC හයිබ්‍රිඩ් 58%ට තිබ්බ ටැක්ස් එක 92% කරා..
    FOB වැලුව් එකත් ගිය මාසේ වැඩිකරා දැන් ඒක කලින් ගානටම වගේ අඩුකරලා තියෙන්නේ..
    බලමු මේ පාර මොකද වෙන්නේ කියලා..
     
    Last edited:
    • Like
    Reactions: freak88

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    non-hybrid 35කට බෙස්ට්

    18-Toyota-Allion-260.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩුම වශයෙන් 2013 වහනයක් ගනින් පාවිච්චි කරපු එකක් නම්. සාමාන්‍යයෙන් ඉතින් ඇක්වා හොඳයි. තෙල් හොඳට වැඩ කරන එකම වාහනේ. එත් මම දන්නේ නැහැ උබේ බජට් එකට ඇක්වා එකක් ගන්න පුළුවන් ද කියල. ප්‍රියස් ජෙනරේෂන් 1 වගේ ඒවානම් ලොවෙත් ගන්න එපා. හොඳ GP 5 ත් වරදක් නැහැ.

    මෙහෙම කරපන් මචෝ මේකේ ඉන්නවා වාහන මහාචාර්ය කෙනෙක්. ගෝල්ඩ් වලට සිංහලෙන් කියන නමක් දාගෙන. උට පුජාවක් එහෙම තියලා අරාධනා කරලා අහපන් හොඳ හයිබ්‍රිඩ් එක මොකක් ද කියල. ඌට හය්බ්රිඩ් ගැන දැනුමක් නම් නැහැ. උබ හයිබ්‍රිඩ් කාර් එකකුයි ත්‍රි විල් එකකුයි තියල අහපන් මේකෙන් හොඳ කොයිකද කියලා. ඌ කෙලින්ම කියන්නේ ත්‍රිවිල් එක හොඳ කියලා. ඔන්න වාහන ඔස්තාර් .

    මොකද පකෝ නිකන් " යාලුවනේ යාලුවනේ " කියන්නේ. හරියට අර ෆේස් බුක් එකේ ඉන්නේ ලාමක මල් මල් සමාජගත නොවෙච්ච පැණි මල්ලි ලා වගේ නෙහ්.

    උබවයි බූරුවෙකුයි එකට තිබ්බොත් බූරුවව තමා තෝරගන්නේ ඕනම එකෙක්:lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බජට් එක එනකන් ඉවසන් ඉදපන් මචන්..
    මේ දවස්වල හයිබ්‍රිඩ් වල ගාන ගොඩක් වැඩියි බන්..

    දැනට 35ට ගන්න තියෙන්නේ 2014/2013 Aqua, Fit GP5 වගේ ඒවා තමයි..
    2015 Wagon R Stingray එකක් නම් 28ට වගේ ගත්තැකි..

    15000CC හයිබ්‍රිඩ් 58%ට තිබ්බ ටැක්ස් එක 92% කරා..
    FOB වැලුව් එකත් ගිය මාසේ වැඩිකරා දැන් ඒක කලින් ගානටම වගේ අඩුකරලා තියෙන්නේ..
    බලමු මේ පාර මොකද වෙන්නේ කියලා..

    ezgif_2346695766.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19283880 said:
    non-hybrid 35කට බෙස්ට්

    18-Toyota-Allion-260.jpg

    sahoo me mokak da model eka year eka poddak kiyanwada ?

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    අඩුම වශයෙන් 2013 වහනයක් ගනින් පාවිච්චි කරපු එකක් නම්. සාමාන්‍යයෙන් ඉතින් ඇක්වා හොඳයි. තෙල් හොඳට වැඩ කරන එකම වාහනේ. එත් මම දන්නේ නැහැ උබේ බජට් එකට ඇක්වා එකක් ගන්න පුළුවන් ද කියල. ප්‍රියස් ජෙනරේෂන් 1 වගේ ඒවානම් ලොවෙත් ගන්න එපා. හොඳ GP 5 ත් වරදක් නැහැ.

    මෙහෙම කරපන් මචෝ මේකේ ඉන්නවා වාහන මහාචාර්ය කෙනෙක්. ගෝල්ඩ් වලට සිංහලෙන් කියන නමක් දාගෙන. උට පුජාවක් එහෙම තියලා අරාධනා කරලා අහපන් හොඳ හයිබ්‍රිඩ් එක මොකක් ද කියල. ඌට හය්බ්රිඩ් ගැන දැනුමක් නම් නැහැ. උබ හයිබ්‍රිඩ් කාර් එකකුයි ත්‍රි විල් එකකුයි තියල අහපන් මේකෙන් හොඳ කොයිකද කියලා. ඌ කෙලින්ම කියන්නේ ත්‍රිවිල් එක හොඳ කියලා. ඔන්න වාහන ඔස්තාර් .

    මොකද පකෝ නිකන් " යාලුවනේ යාලුවනේ " කියන්නේ. හරියට අර ෆේස් බුක් එකේ ඉන්නේ ලාමක මල් මල් සමාජගත නොවෙච්ච පැණි මල්ලි ලා වගේ නෙහ්.
    රත්තරo අපහස කරන්න එපා හරිද පකයා
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    රත්තරං;19283888 said:
    උබවයි බූරුවෙකුයි එකට තිබ්බොත් බූරුවව තමා තෝරගන්නේ ඕනම එකෙක්:lol::lol:
    සිරා කතාව
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම හිතන්නෙ දවසට කිලෝමීටර් පණහක් දුවන්නෙ නැති මිනිස්සු හයිබ්‍රිඩ් ගන්න එක අපරාධයක් කියලයි. මොකද පැට්‍රල් වාහනේක වියදම ඊට අඩු නිසා. අනෙක් පැත්තෙන් හයිබ්‍රිඩ් බැටරි රීසයිකල් වෙන ක්‍රමයක් නැති නිසා එක පැට්‍රල් වලින්ම තරම් හනියක් ඉසරහට. තව එකක්, ගංවතුරකට හයිබ්‍රිඩ් වාහනයක් කොටු උනොත් වෙන්නෙ ලොකු අර්බුධයක්:growl::growl::growl::growl::growl:

    ....හප්පොච්චියෙ කොත්තමල්ලි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම හිතන්නෙ දවසට කිලෝමීටර් පණහක් දුවන්නෙ නැති මිනිස්සු හයිබ්‍රිඩ් ගන්න එක අපරාධයක් කියලයි. මොකද පැට්‍රල් වාහනේක වියදම ඊට අඩු නිසා. අනෙක් පැත්තෙන් හයිබ්‍රිඩ් බැටරි රීසයිකල් වෙන ක්‍රමයක් නැති නිසා එක පැට්‍රල් වලින්ම තරම් හනියක් ඉසරහට. තව එකක්, ගංවතුරකට හයිබ්‍රිඩ් වාහනයක් කොටු උනොත් වෙන්නෙ ලොකු අර්බුධයක්:growl::growl::growl::growl::growl:

    ....හප්පොච්චියෙ කොත්තමල්ලි

    මචන් වහනයක් ගනන් ඔන ඉක්මට සතියකට 150 කිලොඅ මීටර වගේ තමයි දිවෙන්නේ හටිබ්‍රිඩ් එකක් ගනන් බැරිවෙයිත ඇක්වා, ෆිට් එවා හරි නැද්ද? ගංවතුර නම් නැහැ මචං නුගෙගොඩ ඉන්නේ මම යන පාරවල් වල ගන්වතුර සෙට් වෙන්නේ නෑ මචන් :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් වහනයක් ගනන් ඔන ඉක්මට සතියකට 150 කිලොඅ මීටර වගේ තමයි දිවෙන්නේ හටිබ්‍රිඩ් එකක් ගනන් බැරිවෙයිත ඇක්වා, ෆිට් එවා හරි නැද්ද? ගංවතුර නම් නැහැ මචං නුගෙගොඩ ඉන්නේ මම යන පාරවල් වල ගන්වතුර සෙට් වෙන්නේ නෑ මචන් :sorry:

    මන් දැක්ක විදියට නම් හයිබ්‍රිඩ් 1500cc වලට ගහන ටැක්ස් එක වැඩිකරලා නෑ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මන් දැක්ක විදියට නම් හයිබ්‍රිඩ් 1500cc වලට ගහන ටැක්ස් එක වැඩිකරලා නෑ..

    උබලගේ එක්පිරියන් එකත් එක්ක පොඩ් උදව්වක් කරපන්කෝ මට කලින් තිබ්බේ 121 එකක් මට උපරිම 38 කට වගේ ගනන් පුලුවන් හොද වහනයක් කියපන්නකෝ මචෝ,

    හටිබ්‍රිඩ්වලින් ගන්න පුලුවන් ප්‍රියස්/ ඇක්වා/ හොන්ඩා ෆිට් ඔය ගනට සෙට් වෙන අවුරුද්දක් ?

    නත්නම නන් හයිබ්‍රිඩ් මොනවද තියෙන්නෙ මොනවද හොද වියොස් ටිකක් අලුත් මොඩල් එකක් / ඇක්සියෝ 2008 වගේ ප්‍රිමියෝ එ ගටන වගේ එකක්

    උදව්වක් දියන් මචෝ

    මගෙ motherta කාර් ඩ්‍රයිව් කරන්නේ බයෙන් උස වහන එ ගනට ගනන් නැහැ නෙද රෙව් 4 x ට්‍රෙල් වහන ප්‍රෙට්ටල් කරන්නේ නැහැ නෙද බ්‍රෝ