වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;19284931 said:
අප්පේ 120 ඕනේ තරම් ගෙවල් වල සුපිරිම බඩු තියෙනවා. ඔය 120 තියෙන හුගාක් උන් උදේ හවස කට්ට කුමන්ජල් අල්ලලා මල් පහන් පූජකරන් ඉන්නවා මිසක් දුවන්නේ නෑ. මලාට ඕෆ් රෝඩ් දාන්නේ නෑ:lol::lol:

45ක් වගේ වෙද්දි 2002/2003 මැනුවල් හොද එකක් ගන්න පුලුවන්. ආයේ ඔක්ශන් වලින් කාපුවා ගන්න ඕනේ නෑ

එච්චර සල්ලියක් වත් නෑ දැනට. :( මන් මේ නොකා නොබී ඉතුරු කරන යනවා විල්බැරෝ එකක් ගෙනත්, තණකොළ කපන මැෂිමක එන්ජිම හරි හයි කරලා හදා ගන්නවා කියල. :rofl: පරණ ලඩි ටිකක් අරන් හද හද විකුණලා ගොඩ යන්න කියල බැලුවේ.:yes: ටික කාලයක් එහෙම කරලා ගේනවා බාන්ඩයක්.:love::love: වෑන් එකක් වගේ අරන් හොටෙල් එකකට දාන්න කියලත් අදහසක් තියෙනවා හොරාට. ලීස්‌ කොරල හරි දානවා. ආදායමක් එන වැඩක් නෙහ්. ඒකයි.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඉන්න පළාතටත් එක්ක ලැජ්ජයි යකෝ :(:(:(:dull::dull::baffled:

    :rofl: පුලුවන් නම් ඕක හොයන් ගිහින් විස්තර ඈතුව බලාගෙන වරෙන්කෝ.... මූ කොහොමද මේක පුක්ෂණය කරේ කියලා......!! :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    කැබ් එකට හෝන් සෙට් දෙකක් හයි කරලා තියපන් ස්විච් එකකින් මාරු කරන්න පුළුවන් වෙන්න. නිකම් හෝන් සෙට් එකයි, බස්වල තියෙන නලා හෝන් සෙට් එකයි. වැඩේ ගොඩ. කන පොපියන්න ගහන්න තියෙන්නේ. :rofl::rofl: අමතරව සෙට් එකක් හයි කරලම තියෙන නිසා අවුලක් නෑ. ගෙදර වැඩිපුර සෙට් එකක් තියා ගනින්. වාහන නැති වෙන්නේ නෑ නෙහ් ගෙදර. :P වැඩ කරන්නේ නැතුව ගියා කිව්වේ ස්ටියරින් කවරේ ඇතුලේ හෝන් එකට එන තහඩු කෑලි කැඩිලද දන්නේ නෑ. අපේ කලින් නිසාන් වැගන් එකෙත් එහෙම වෙලා හෝන් එක වැඩ නැතුව ගියා :):)

    හෝන් නම් 10ක් හරි හයි කරන්න පුලුවන් ගැහුවට වැඩ කරන්නෙ නෑනෙ දැන්. අර ට්‍රක් වල වගේ උඩින් ලනුවක් අදින්නවත් දැනට හදාගත්ත නම් හරි. මේක මාර හිසරදයක්
    :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19285062 said:
    model 2002-2003
    50000km-90000km යකෝ අපි ගාව විතරයි ලක්ශ 3කට කිට්ටුව දුවපුවා තියෙන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ආයේ උප්පැන්නේ ලියන්න වෙයි වගේ:rolleyes::rolleyes:

    :lol: නුවර කිරි පුතා ගාවට අරන් පලයන් මාමේ මැනුවල් මීටර් නම්..... :yes:

    ඩිජිටල් මීටර් එකක් නම් ඉතින්..... ;) ඔව් ඔව් :yes: ඉංගිරියේ එකා තමා.....!! :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපේ එක ඔටෝ බන්. :sorry::sorry: මැනුවල් උනා නම් එලම තමා ඉතින්. යනවා හොර නිසා ටිකක් සැරට පාගන වෙලාවලුත් තියෙනවා. ඊයේ ගියා යකු toyota coaster බස් එකක් එක්ක රේස්. :rofl::rofl: ඌ එක්ක යන්නම බෑ. ඒ උනාට අපේ එකත් අතෑරියේ නෑ. මන් ඉතින් ගැම්මෙන් පාගල අරන් දුන්න. අඩාගෙන ගියා කෑගහගෙන. ඊට පස්සේ ඌ එනවා මගේ පස්සෙන්ම එලෝගෙන. කලර් ලයිට් ගාව ඌයි මායි ඉස්සරහින්ම හිටියේ. කොළ වැටුන ගමන් ඌ අදින්න ගත්තා. පස්සේ මාත් අනිත් පැත්තෙන් ගෙමටම එන නිසා ඌ මට යන්න දීල අතෑරියා. :P

    ඒ කියන්නේ දැන් ඒවගේ කෙලින්ම එන්නේ හාර්ඩ් suspension mode එකම වෙන්න ඇති වැඩ කරන්නේ නැති නිසා. :lol: යකූ ශෝක්ස් 4 දාන සල්ලි වල බඩා මොඩල් DX එකක් ගන්න පුළුවන් නෙහ් :shocked::shocked:

    :lol: :lol: :lol: :lol: :lol:
    Bitch PLZZZZZZZ

    EBAY LINK

    fgr300_8_red_1423315133.jpg

    Öhlins FGR300 Racing

    $ 12550.00
    Rs 1769550.00 ( 1$ = Rs 141.00 )
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    හෝන් නම් 10ක් හරි හයි කරන්න පුලුවන් ගැහුවට වැඩ කරන්නෙ නෑනෙ දැන්. අර ට්‍රක් වල වගේ උඩින් ලනුවක් අදින්නවත් දැනට හදාගත්ත නම් හරි. මේක මාර හිසරදයක්
    :growl::growl::growl:

    බලපන් ෆියුස් එකක් ගිහින්ද කියල. ඔය හෝන් එකේ වයර් එකට බල්බ් එකක් අමුණලා බලපන් හෝන් එක ගැහුවම පත්තු වෙනවද කියල. එහෙම නම් ඉතින් හෝන් එකක් හයි කර ගනින්. නැත්නම් පුළුවන් නම් ස්ටියරින් වීල් එකේ ඉස්සරහ මුණ ගලෝල බලපන් ඔය එකේ තහඩු වගේ කෑලි කැඩිලද කියලත්. :(:( මන් නම් දන්නේ ඔච්චර තමා බලන්න විදියක්.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    සයිස් එකත් එක්ක ඔය ගාන කරනවා කියන්නේ මදැයි. අපෙ ඩීසල් වැගන් කැල්ලක් වෙලත් කරන්නේ නෑ වැඩිම උනොත් 8ක් වගේ. :sorry: ඒ කියන්නේ බය නැතුව 120 එකක් තෙල් ගහල නඩත්තු කර ගන්න පුලුවන් :lol::lol: කොහොම කොහොම හරි ජිවිතේ පුළුවන් කාලේ සල්ලිම හොයනවා. නිකම් හරි ගෙදර ගෙනල්ල නවත්තල තියන්න බැරියයි දෙකට කපල ගෙනත් පාස්සල හරි. :rofl::rofl::rofl: ඔය මොඩල් වල suspension වෙනස් කරන්න option තියෙනවා නේද soft, medium අරව මේවා කියල. කොහොමද ඉතින් ඕක වෙන්නේ සීන් එක. දන්නවා නම් පොඩ්ඩක් කියල දෙන්නකෝ :)

    ඕනි විදිහට suspension හදාගන්න පුළුවන්, හයිඩොර්ලික් suspension එන්නේ LX 470, LX 570, LC 200,
    Kinatic Dynamic Suspension System (KDSS)

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.

    සහතික ඇත්ත ටොමෝ. කාලෙකින් උඹ කටුවක් දාලා. පට්ට ඈ. උපදෙස් ටිකත් වටිනවා. :):):):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හෑපෝයි

    කියපල්ලා බලන්න මේ වාහනේ ගැන දන්න එවුවෝ.

    Nissan Cedric 2.0 - 1994 (Auto Gear)

    කොහොමද මේක? එන රොපෙයාර් මොනවද. කෑලි බෑලි හොයාගන්න තියෙනවද? මිල කී්‍යක් විතර වටීද?

    මගෙ නම් නෙමේ දන්න කියන කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. :baffled:

    image_d9a679ccea7fcc74d5503987dcb7ced8375ca0cae3.jpg

    image_eb82aab07a22c620eabcf383b2e9df08ce5989548b.jpg

    image_f87a71fa11618c30e0709dd7778fc9d8316d2f05e1.jpg
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා.
    maruti-800-brick-red.jpg

    menna kattak dala ada godak kalekin elaaaz:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියපල්ලා බලන්න මේ වාහනේ ගැන දන්න එවුවෝ.

    Nissan Cedric 2.0 - 1994 (Auto Gear)

    කොහොමද මේක? එන රොපෙයාර් මොනවද. කෑලි බෑලි හොයාගන්න තියෙනවද? මිල කී්‍යක් විතර වටීද?

    මගෙ නම් නෙමේ දන්න කියන කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. :baffled:

    තෙල් බවුසරයක් පස්සෙන් එල්ලන් යන්න ඕනේ..

    බොඩි පාර්ට්ස් නම් ඇත්තෙම නැති තරම් කියලා තමයි කියන්නේ.. හැබැයි සැප වාහනේ...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කියපල්ලා බලන්න මේ වාහනේ ගැන දන්න එවුවෝ.

    Nissan Cedric 2.0 - 1994 (Auto Gear)

    කොහොමද මේක? එන රොපෙයාර් මොනවද. කෑලි බෑලි හොයාගන්න තියෙනවද? මිල කී්‍යක් විතර වටීද?

    මගෙ නම් නෙමේ දන්න කියන කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. :baffled:

    මෙන්න රත්තරං අයිය දැම්ම මෙව්වා එකක්. Cedric, Gloriah දෙකම එකයි. Cedric කියන්නේ JDM එක. :):)
    http://www.elakiri.com/forum/showpost.php?p=18810034&postcount=19
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    mchanla mage wahane swift 1.3 2003 ekak lagadi idan D / R ekata dala break kalama gassi gassi adinawawage spark plug lagadi marukala gb eke seen ekak wage neda break kalama clutch wenne wage plz help
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    mchanla mage wahane swift 1.3 2003 ekak lagadi idan D / R ekata dala break kalama gassi gassi adinawawage spark plug lagadi marukala gb eke seen ekak wage neda break kalama clutch wenne wage plz help
    Ignition Coil, Spark Cable check karaganna. spark eka engine body ekata earth wenakotath ohoma gassi gassi yanawa. mageth oya lede awith Ignition Coil pack eka maaru kalama harigiya.
     
    • Like
    Reactions: donshelf

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කියපල්ලා බලන්න මේ වාහනේ ගැන දන්න එවුවෝ.

    Nissan Cedric 2.0 - 1994 (Auto Gear)

    කොහොමද මේක? එන රොපෙයාර් මොනවද. කෑලි බෑලි හොයාගන්න තියෙනවද? මිල කී්‍යක් විතර වටීද?

    මගෙ නම් නෙමේ දන්න කියන කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. :baffled:

    • Y32 මොඩල් එක . .
    • බය නැතුව කටක් ඇරලා VIP Level එකක් කාර් එකක් කියල කියන්න පුළුවන් . . .
    • Comfortability = 100%
    • ප්‍රෙට්‍රල් නම් ඉතින් බව්සරේ පස්සෙන් තියන් යන්න ඕනි . . . ඩීසල් කියලත් වෙනසක් නෑ . . .
    • Spares, Body Parts හොයන්න නම් ලේසි නෑ . . .
    • ඔරිජිනල් ඩීසල් ආපු ඒවා නම් ලංකාවේ දැකල නෑ . . ඔක්කොම කන්වර්ට් කරපුව තම දැකල තියෙන්නේ . ..
    • අපේ ලංකාවේ "පොරවල්" මේ ඊයේ පෙරේද කතා කරන Illumination Buttons, Foot Operated Parking Brakes එහෙම මේවගේ ඒ කාලේ ආවා හොඳේ . . .
    • පෙට්‍රල් ලීටරේට හුල්ලන්න නම් ගන්න එපා . . . VIP level සැකිලි ඕනි නම් මෙන්න වාහන . . .
    • මේකක තියෙන සැප පහසුවෙන් 10% වත් ඔය අලුත් Executive වාහන වල නෑ . . . :P :P :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෙන්න රත්තරං අයිය දැම්ම මෙව්වා එකක්. Cedric, Gloriah දෙකම එකයි. Cedric කියන්නේ JDM එක. :):)
    http://www.elakiri.com/forum/showpost.php?p=18810034&postcount=19

    තෙල් බවුසරයක් පස්සෙන් එල්ලන් යන්න ඕනේ..

    බොඩි පාර්ට්ස් නම් ඇත්තෙම නැති තරම් කියලා තමයි කියන්නේ.. හැබැයි සැප වාහනේ...

    • Y32 මොඩල් එක . .
    • බය නැතුව කටක් ඇරලා VIP Level එකක් කාර් එකක් කියල කියන්න පුළුවන් . . .
    • Comfortability = 100%
    • ප්‍රෙට්‍රල් නම් ඉතින් බව්සරේ පස්සෙන් තියන් යන්න ඕනි . . . ඩීසල් කියලත් වෙනසක් නෑ . . .
    • Spares, Body Parts හොයන්න නම් ලේසි නෑ . . .
    • ඔරිජිනල් ඩීසල් ආපු ඒවා නම් ලංකාවේ දැකල නෑ . . ඔක්කොම කන්වර්ට් කරපුව තම දැකල තියෙන්නේ . ..
    • අපේ ලංකාවේ "පොරවල්" මේ ඊයේ පෙරේද කතා කරන Illumination Buttons, Foot Operated Parking Brakes එහෙම මේවගේ ඒ කාලේ ආවා හොඳේ . . .
    • පෙට්‍රල් ලීටරේට හුල්ලන්න නම් ගන්න එපා . . . VIP level සැකිලි ඕනි නම් මෙන්න වාහන . . .
    • මේකක තියෙන සැප පහසුවෙන් 10% වත් ඔය අලුත් Executive වාහන වල නෑ . . . :P :P :P

    තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    • Y32 මොඩල් එක . .
    • බය නැතුව කටක් ඇරලා VIP Level එකක් කාර් එකක් කියල කියන්න පුළුවන් . . .
    • Comfortability = 100%
    • ප්‍රෙට්‍රල් නම් ඉතින් බව්සරේ පස්සෙන් තියන් යන්න ඕනි . . . ඩීසල් කියලත් වෙනසක් නෑ . . .
    • Spares, Body Parts හොයන්න නම් ලේසි නෑ . . .
    • ඔරිජිනල් ඩීසල් ආපු ඒවා නම් ලංකාවේ දැකල නෑ . . ඔක්කොම කන්වර්ට් කරපුව තම දැකල තියෙන්නේ . ..
    • අපේ ලංකාවේ "පොරවල්" මේ ඊයේ පෙරේද කතා කරන Illumination Buttons, Foot Operated Parking Brakes එහෙම මේවගේ ඒ කාලේ ආවා හොඳේ . . .
    • පෙට්‍රල් ලීටරේට හුල්ලන්න නම් ගන්න එපා . . . VIP level සැකිලි ඕනි නම් මෙන්න වාහන . . .
    • මේකක තියෙන සැප පහසුවෙන් 10% වත් ඔය අලුත් Executive වාහන වල නෑ . . . :P :P :P

    :shocked: Nissan :love:
     
    Status
    Not open for further replies.