Mazda FAMILY BG5P or BG3P car

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Mazda FAMILY BG5P or BG3P car එකක් ගන්න හදන්නේ බන්.. මේ වාහනේ ගැන දන්නා ය මට විස්තර ටිකක් කියපල්ලා මචන්...
    hqdefault.jpg

    06.jpg

    mazda-familia-bg5p-81132193.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,292
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වාහන වල හොඳ තත්වයේ තියෙන එකක් හොයාගන්න අමාරුයි බන්. අවුරුදු 10ට වඩා පරණ වාහන ගන්න එපා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔය වාහන වල හොඳ තත්වයේ තියෙන එකක් හොයාගන්න අමාරුයි බන්. අවුරුදු 10ට වඩා පරණ වාහන ගන්න එපා.

    karaththayak thama ganna wenne laksa 7 wage ehenam :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    If the vehicle is in good condtion ok, if not do not buy. There are issues relating to certain parts as they were not available in SL.
    Otherwise , A very good vehicle. I had 1.5l 89 model 5 speed manual. The best vehicle I had . Good pick up , very comfortable very specious and even on foul economy it was good on long trips
     
    maath hewwa ban mewa gana. :)
    x34691412lo_1991d8ggsfrtjmtem61qu7123f7.jpg.pagespeed.ic.HOZzzdUWH5.webp

    x34691412lo_1991d8jfso4e1ivm1h0j1r9v1nvof.JPG.pagespeed.ic.rTiOjM564Y.webp

    0000004165_2.jpg

    දැනට තියෙන බජට් එකට (උපරිම ලක්ෂ 7ක් වගේ, පොඩි ලිසින් එකක් එක්ක) ජපන් වාහන වලින් යන්න පුළුවන් හොද ඒවා මේවා තමයි මචං. මේවා ගැන දන්නා දේවල් තියෙනවා නම් කියන්නකෝ.
    ජය වේවා!!!!
     
    • Like
    Reactions: Sheran531531

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    If the vehicle is in good condtion ok, if not do not buy. There are issues relating to certain parts as they were not available in SL.
    Otherwise , A very good vehicle. I had 1.5l 89 model 5 speed manual. The best vehicle I had . Good pick up , very comfortable very specious and even on foul economy it was good on long trips

    REP walin salakuwa macho oyage commment ekata
     
    • Like
    Reactions: laMir