බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඒ කාලේ යුද්දේ සැරටම තියෙන කාලේ.. කැබිතිගොල්ලෑව හරහා යන්න තියෙන්නේ.. පාර හොඳටම කැඩිලා .. පාර දැපැත්තේ පුරන් වෙච්ච වෙලවල්.. අපි 100න් 100ට වගේ බංකර්..පාරක් නෑ වගේ සමහර තැන් වල.. තාර ගැලවිලා..

බොන්න හිතෙනවද බොල ඒ වගේ කාලෙකෙ එහේ ගිහිං:shocked::shocked::shocked:..කියනකොටත් බය හිතෙනවා
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    යනකොට නම් හිතුනේ නෑ.. පස්සෙ නම් ටිකක් අවුල් වුනා..ඒත් ඉතිං ඒක ලොකු සීන් එකක් වුනේ නෑ.. මොකද අපි ගිය දවසේ රෑ අහස ගොරවන්න වගේ ගත්තා.. අපි කතා වුනා දැන් වහියි කියලා. එතකොට අපි නැවතුන ගෙදර අයියා ඇවිත් කියනවා ඔය ගල්කුලම කෑම්ප් එකෙන් ආටි (කාලතුවක්කු) ගහන සද්දේ ඇහෙන්නේ කියලා... :lol::lol: පස්සෙ ඉතිං හිතේ අප්සෙට් එක යන්නත් එක්කම කට්ටිය ගැහුවා... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බැන්දට පස්සේ බොන්න සෙට් වෙනවා කියන්නේ කොහොමද කියලා බැදාපු එවුන් දන්නවා ඇති.:( එත් කොල්ලෝ ටිකත් එක්ක සෙට් වෙන එක තරම් ආතල් එකක් තව ලොවෙත් නැ. :yes:

    :(:(:(:(:(

    කට ඇරහං කාලක් වක්කරන්න කියපු කතාවට :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් එතකොට තොපි දෙන්න ම පුර හද වගේ සුදු ද????:growl::growl:
    දෙන්නම තාර බැරල් වල බස්සල ගත්ත වගේ කළුයි. හිතං ඉන්නේ සුදුයි කියල...
    *ක තමා ඉතිං තොපේ සුදු. ඒකත් හෝදන්නේ නැතුව හත් තට්ටුවකින් වැහිල ඇත්තේ මේ දවසවල මොක එකෙක් ගේ කොමොඩ් එක කැඩිල නිසා...ලොල්ස්!:growl::growl:

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යනකොට නම් හිතුනේ නෑ.. පස්සෙ නම් ටිකක් අවුල් වුනා..ඒත් ඉතිං ඒක ලොකු සීන් එකක් වුනේ නෑ.. මොකද අපි ගිය දවසේ රෑ අහස ගොරවන්න වගේ ගත්තා.. අපි කතා වුනා දැන් වහියි කියලා. එතකොට අපි නැවතුන ගෙදර අයියා ඇවිත් කියනවා ඔය ගල්කුලම කෑම්ප් එකෙන් ආටි (කාලතුවක්කු) ගහන සද්දේ ඇහෙන්නේ කියලා... :lol::lol: පස්සෙ ඉතිං හිතේ අප්සෙට් එක යන්නත් එක්කම කට්ටිය ගැහුවා... :dull:

    මට එහෙම නං චූ යනව ඕයි එතනම :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.

    අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.

    ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.

    ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ. :lol:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජින්තුවා;19293008 said:

    උඹ දැනුත් ගසලද මන්දා :eek:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :shocked: :shocked: මේක බොන්න ප්‍රමෝට් කරන ත්‍රෙඩ් එකක් නෙවේ.......!! :no: :no:

    විහිළුවට කිව්වේ අපි බොන්නේ නැ හොද ළමයි :)

    උඹට ෂුවර්ද?

    අපි නම් බෝයි :)

    trip එක ගෙනියන්න ඕන ඒවත් මුන්ගෙන්ම අහගමු බන්. අර එදා ඒවා නම් එපා :no:

    මේකේ ගොඩක් ඒවා තියෙනවා. හොද එකක් අරන් යමන්, උබලට බොන්න ;)

    ඇයි උඹටත් අරූ වගේ කැරකෙන්න ආසද? :lol:

    :lol:
    /|\
    /\
    :yes::yes:

    :frown:

    යාන්තන් බේරං ඉන්න ඉතුරු රෙප් ටිකත් කප්පවන්න හදන්නේ මූ :lol:

    හේ හේ උබේ රේප් කැපුවේ කවුද බං ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :frown:
    දැං එතකොට මං තනියම පන්තියේ ඉන්නද කියන්නේ???

    :baffled: මෙතනින් පහලට ස්ක්‍රොල් කරන්නේ නෑ මම.... කෙලින්ම අන්තිම පිටුව බලන්නේ..... :P
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ජින්තුවා;19293008 said:
    බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.

    අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.

    ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.

    ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ. :lol:

    hammooo :lol::lol::lol: office eke kaagassuna yako eekata nam
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජින්තුවා;19293008 said:
    බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.

    අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.

    ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.

    ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ. :lol:

    මුත් මොනවා හරි කොරපු වෙලාවට මේක දාල තියෙන්නෙත්
    :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජින්තුවා;19293008 said:
    බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.

    අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.

    ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.

    ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ. :lol:

    :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: මෙතනින් පහලට ස්ක්‍රොල් කරන්නේ නෑ මම.... කෙලින්ම අන්තිම පිටුව බලන්නේ..... :P

    දෙන්නම තාර බැරල් වල බස්සල ගත්ත වගේ කළුයි. හිතං ඉන්නේ සුදුයි කියල...

    මං මේ නිකං අහන්නේ ඕයි.. අපි දෙන්න සුදුයි කියලා කොහේ හරි කීවද බං උඹ හරි මම හරි. :oo: :oo:

    උ.වේ.ස. නේ බං??? :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මේ නිකං අහන්නේ ඕයි.. අපි දෙන්න සුදුයි කියලා කොහේ හරි කීවද බං උඹ හරි මම හරි. :oo: :oo:

    උ.වේ.ස. නේ බං??? :lol:

    උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද:growl::growl::growl::growl:.....

    අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද:growl::growl::growl::growl:.....

    අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්

    වයස ගැන කතාකරන්න එපා.. කිඹුල් අංකල්ට මල පනී... :lol::lol:
     
    Status
    Not open for further replies.