ඒ කාලේ යුද්දේ සැරටම තියෙන කාලේ.. කැබිතිගොල්ලෑව හරහා යන්න තියෙන්නේ.. පාර හොඳටම කැඩිලා .. පාර දැපැත්තේ පුරන් වෙච්ච වෙලවල්.. අපි 100න් 100ට වගේ බංකර්..පාරක් නෑ වගේ සමහර තැන් වල.. තාර ගැලවිලා..
බොන්න හිතෙනවද බොල ඒ වගේ කාලෙකෙ එහේ ගිහිං


..කියනකොටත් බය හිතෙනවා



එත් කොල්ලෝ ටිකත් එක්ක සෙට් වෙන එක තරම් ආතල් එකක් තව ලොවෙත් නැ. 





මෙතනින් පහලට ස්ක්‍රොල් කරන්නේ නෑ මම.... කෙලින්ම අන්තිම පිටුව බලන්නේ..... 