වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචන්. market නෑ හැබැයි. Auto උනාම කිසි කික් එකකුත් නෑනෙ. ඇගට දැනෙන්න පදින්න තියෙන්න ඕනෙ

    මම ඔටෝ එකක් හොයන්නෙ බං... :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියපල්ලා බලන්න මේ වාහනේ ගැන දන්න එවුවෝ.

    Nissan Cedric 2.0 - 1994 (Auto Gear)

    කොහොමද මේක? එන රොපෙයාර් මොනවද. කෑලි බෑලි හොයාගන්න තියෙනවද? මිල කී්‍යක් විතර වටීද?

    මගෙ නම් නෙමේ දන්න කියන කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. :baffled:

    සැප වාහනයක් වගේ පෙනුමෙන් නම් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    534091_10151303782892084_2052033321_n.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    View attachment 62329

    106 එකේ පස්ස නම් අවුල් තමයි. හැබැයි 107 පුම්බල ඇවිත් තියෙන්නෙ මචන්. ඒක පිටිපස්සෙනුත් ලස්සනයි මටනම්...
    smart cab එකට වඩා rough පෙනුමක් තියෙන්නෙ. cab එකක් උනාම සැර පෙනුමට ඉන්න ඕනෙ මචන්:frown:

    ඇලෝ වීල් සෙට් එක පහර මචං. :)
    ටයර් සයිස් එක මොකද්ද?
    265/70/16 ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් එකක් ගත්තද මචන්..

    :no: ගන්න හොයනවා...... බුවා ඊයෙත් ලාන්සර් එකක් බලලා තිබ්බා.... මම තමා කිව්වේ කලබල වෙන්න එපා..... අයිති එකා කියන සුරංගනා කතා වලට අහු වෙන්න එපා කියලා..... :lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    View attachment 62329

    106 එකේ පස්ස නම් අවුල් තමයි. හැබැයි 107 පුම්බල ඇවිත් තියෙන්නෙ මචන්. ඒක පිටිපස්සෙනුත් ලස්සනයි මටනම්...
    smart cab එකට වඩා rough පෙනුමක් තියෙන්නෙ. cab එකක් උනාම සැර පෙනුමට ඉන්න ඕනෙ මචන්:frown:

    /postimage.org/]free upload pictures[/url]

    like dis ? :baffled:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    ගනන් ගන්න එපා බං... පිටරටවල ඕවගෙන් ඉතිං වැඩිපුරම කරන්නේ බඩු අදින එකනේ.. මේක ලංකාවනේ... :) ඒ වුනාට සුපිරියට තියන් පදින්නත් එල භාන්ඩේ. සැප පහසුව තමයි ඉතිං අඩු..

    සැප පහසුව නම් නිසාන් කැබ් තමා. සස්පෙන්ශන් ස්මූත් ඉස්සර ඉදන් ආව නිසාන් ඒවගෙ නම්.

    මම ඔටෝ එකක් හොයන්නෙ බං... :(

    :lol: ඔටෝ කැබ් ගන්න එපා. වැඩක් නෑ. ඔය අලුතින් එන කැබ් වල ලෙඩ කියන්නෙ ඔටෝ ඒව අරගත්ත එවුන් තමා.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සැප පහසුව නම් නිසාන් කැබ් තමා. සස්පෙන්ශන් ස්මූත් ඉස්සර ඉදන් ආව නිසාන් ඒවගෙ නම්.

    :lol: ඔටෝ කැබ් ගන්න එපා. වැඩක් නෑ. ඔය අලුතින් එන කැබ් වල ලෙඩ කියන්නෙ ඔටෝ ඒව අරගත්ත එවුන් තමා.

    mokakda auto wala thiyana awla.. :eek:
    auto hilux ekak thiyanawa mama gaawa kisi awlak na..:dull::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    mokakda auto wala thiyana awla.. :eek:
    auto hilux ekak thiyanawa mama gaawa kisi awlak na..:dull::oo:

    :baffled::baffled: DPF ena model ekakda ?

    mehemai , oka lankawata genna kalin tow karanna use karala thiyanawa nam torque converter ekata heavy burden ekak enawa. ethakota hariyata services karala thibbe naththan leda enna balanawa.

    anika thama dpf light eka on una gaman limp mode on wenawa. wahane gona wage yanne araka filter eka dala reset karanna one :lol: mehe maka bas matto owa danne na. ithin wahana kanawa :growl:
     
    na ban DPF unit ekak na.. eka thailand model. UK nemei. UK ewage nam leda thama. godak amarui hoyanna hoda UK hilux.;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    na ban DPF unit ekak na.. eka thailand model. UK nemei. UK ewage nam leda thama. godak amarui hoyanna hoda UK hilux.;)

    ela ela :):) man gawa thiyenne navara aventura ekak. ekath non dpf model ekak manual. ledak nam na. thama 67000yi duwala thiyenne :cool:

    oka thailand brandnew ekakda ? :baffled:

    UK model ewa gannakota rear towing hitch eka nathi ewa ganna one. home use karapu pickups. ;)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: රත්තරං මාමි ආවහම උඹව හීනෙන් ඈහරවයි....... :dull: මෙලෝ රහක් නැති වාහනයක්...... සීට් එකේ ඉදගෙන AC හොදටම දාගෙන නොගියොත් දාඩිය වැක්කෙරෙනවා.......!! :dull:

    මාමි හොඳ Cefiro එකක් දැකල, පැදලා නෑ එහෙනම් . . .
    එහෙම උනා නම් මාමි B15 එකයි, බඩා මොඩල් එකයි දෙකම ළමයෙකුට දීල දානවා . .
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මාමි හොඳ Cefiro එකක් දැකල, පැදලා නෑ එහෙනම් . . .
    එහෙම උනා නම් මාමි B15 එකයි, බඩා මොඩල් එකයි දෙකම ළමයෙකුට දීල දානවා . .

    bada maama wage ekknk wa danna bn ada mama sapugaskanda pare fb 15 ekaka:lol:
    gaata gaata yanawa 20kata witara :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    ammooo ranger eka.. :love::love:

    Mama asama wahanayak thama... maxxaa looking.. koheda owa ganna thiya hithannawath ba mehe tax ekka..:(

    come to kandy :lol:

    mehe ford ranger, volkswagon amarok , isuzu dmax , mazda bt50 , navara , l200 , hilux okkoma jathi thiyanawa :P:yes:
     
    Status
    Not open for further replies.