ELAKIRI MIN MADURA

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    danna ayyalagen udawwak ona :D

    Mata iskole yana kaale idala maalu athi karana aasawa tibba bang,gedara aya kamathi nathi nisa saththu hira karagena tiyagena innawata wade hariyata karanna une na :(
    podi plastic ice cream tub wala thamayi genath damme, eeta passe podi tankiyak genawa, karume kiyanne maalu inne tika dawasayi bang, serama nathi una. apahu patan ganna asayi, danna ewun udaw karapallako

    මචෝ ගොඩක් අලුතෙන් ගන්න ටැංකි වලට ඔය සෙතේ වෙනවා ඒක එක හේතුවක් තමයි ඕක හදපු ගමන් එකක් නම් අර ගම් එකේ සැර වගේ හේතු තියෙනවා..මාලු නොදා වතුර එකක් පුරවලා තියන්න..(ඩෙංගු සීන් එක තියෙන නිසා වතුරට ලුණු දාලා තිබ්බත් කමක් නෑ.. අයඩීන් නැති ලුණු දැම්ම කියල ආබාධයක් නෑ) වතුර ටිකක් පල් වෙන්න තියල අයින් කරල ආයෙත් වතුර 3/4ක් වගේ පුරවල ඒකට අයඩීන් නැති ලුණු ටිකක් අර නිල් පාට දියරය (මාළු කඩවල තියෙනව) කියල තියෙන පරිමාණෙට දාලා තියෙනව නම් අර ‍ෆිල්ටර් එකක් ඔක්සිජන් බට අනම් මන ඔක්කොම හයි කරලා මාලු නොදා දවසක් දෙකක් විතර තියන්න.. තියලා වැඩිය ගාණ නැති ගප්පි ජෝඩුවක් දෙකක් ගෙනත් දාලා ටික දවසක් බලන්න..බොහෝ විට වැඩේ හරි යයි..නැත්තම් ඉතින් ඒ වතුර එක එහෙමම පල් වෙන්න ඇරලා ආයෙත් වතුර එකක් පුරවල පෙර කෝස් එකම කරන්න වෙනවා..

    (මම නම් අළුත් ටැංකියක් ගත්තම ඒක තමා කරන්නේ..මාළු ටික අවුලක් නැතිව ඉන්නව නම් පස්සේ ෂේප් එකේ ගැලපෙන උන් ටිකක් ගෙනත් දානවා..අනික මාළු ගන්නකොට අනාගතේ ගැනත් හිතල ගන්න..(ටැංකිය හෝදන එක වගේ..) ලොකු මාළු ගත්තම හෙන වදේ. මගේ ටැංකියේ කාෆ් ල 8යි අඩි 1 හමාරම විතර කැට් ‍ෆිල දෙන්නයි එක ප්ලේටියයි..ඕක හෝදන්න ගියාම දරදුරා දුකක් විදින්න ඕන.ගොඩක් වෙලාවට කාෆ් ල ටිකයි ප්ලේටියයි ටැංකියෙන් අහක් කරල කැට් ‍ෆිෂ්ල දෙන්න ඉද්දි ටැංකිය හෝදන්නේ..උන්ට වඩා මං නානව ඒක හෝදන්න ගියාම..දන්න එකෙක්ට මං කැට් ‍ෆිෂ්ල ගන්න දෙන්නේ නෑ..මම පොඩි කාලේ ඉඳන් හදපු සත්තු දෙන්න නිසා තාම තියන් ඉන්නවා. මුන් දෙන්නට තිබුණ විසේට මගේ අඩි 3 ටැංකියත් ඉවරයි පස්සේ අඩි 4 1/2, අඩි 2 වෙන්න මි.මි 10 ගණකම වීදුරු වලින් එකක් හැදුවා. පොඩි මාළු ටිකක් හැදුව නම් ඔය සන්තෑසිය නෑ..
     
    • Like
    Reactions: gayendra9*9

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19291203 said:
    තැන්කු තැන්කු...

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඉන්න මාළුන්ගෙන් 10කගෙ විතර බද තඩි බන්.
    බිත්තර දාන්නද? හැටිද දන්නේ නැ,
    මුන් ටැංකි වල බිත්තර දානවද බන්?​

    මම නම් දැකලම නෑ මචෝ හිතා ගන්න අමාරුයි. එන්න එන්න බඩවල් ගාන වැඩි වෙනව නම් ලෙඩක් වෙන්නත් පුලුවන්..මම නම් මොසැම්බික් මාලුවෝ පැටව් දාන හා රකින විදිය දැකල තියෙනව අනික් උන් නම් අනේ මන්දා.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    RePost බුවා;19291203 said:
    තැන්කු තැන්කු...

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඉන්න මාළුන්ගෙන් 10කගෙ විතර බද තඩි බන්.
    බිත්තර දාන්නද? හැටිද දන්නේ නැ,
    මුන් ටැංකි වල බිත්තර දානවද බන්?​

    hriytma danne na mchn..bt kala kala gold fish la wge una mn gawa hitapu ewun..:lol:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    okata gappi dennek dala balapn bn...aniwa marae..mage kallath haduwa gappi dala epa kiyaddi...tika dawasae...:(

    muta kallata denna podi fish tank ideawk deepnko bn..mta nm kisima idewk enne na..fish bawl ekak set wena ekak na..mkda kello nitra clean krna ekak na mta hithenne nm..
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    muta kallata denna podi fish tank ideawk deepnko bn..mta nm kisima idewk enne na..fish bawl ekak set wena ekak na..mkda kello nitra clean krna ekak na mta hithenne nm..

    ow bn ochchara podi ekak dawasa gane sudda karanna wenawane...kama jarawa ehema...:baffled:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    danna ayyalagen udawwak ona :D

    Mata iskole yana kaale idala maalu athi karana aasawa tibba bang,gedara aya kamathi nathi nisa saththu hira karagena tiyagena innawata wade hariyata karanna une na :(
    podi plastic ice cream tub wala thamayi genath damme, eeta passe podi tankiyak genawa, karume kiyanne maalu inne tika dawasayi bang, serama nathi una. apahu patan ganna asayi, danna ewun udaw karapallako
    machan uba isselama tank eka lunu wathuren hodal awwe payak dekak welala lasthi karaganinko ilagata step by step help ona ewa ahapan udaw karannam:)
     
    • Like
    Reactions: gayendra9*9

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ekek dandath bailu couple 1kma onelu :nerd:


    sirada ban. chuti un dennekta madi weida. epa kiwata dan hari yanne na ban :baffled: :P

    betta nam dennek danna be
    male male kohomath be
    male female unath tikak sure ne
    samanya pramanaye bowl ekak nam neon tetra 6k withara danna.
    hebei bowl eka podi nisa week ekakata parak wathura podda podda remove karanna wenawa