Nissan Patrol Y60

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මේක මෙච්චර අඩු ඇයි? :oo:

    e230a04.jpg


     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Last edited:

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    Kohomada machn iPad eken photo attached Karanne Meekata???
    Api off-road giya sira photos tikka thiyanava umbalata balanna daanna
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඒ කියන්නෙ ඕක ඔරිජිනල් එකක්ද? මේ ගානට Flat roof එකක් දැක්කමයි(original :) )


    මෙන්න මේක පදින්න බර වාහන ලයිසන් ඕනැද? මටනම් මේක පට්ට බාන්ඩෙ. යකා වගේ
    Snap_2015_12_22_at_15_11_56.jpg


    61 number ekata one da kiyala Dan ne machan:dull:65- ekak thiyenawa 98 model ekak Mage yaluwek gattha 38 kata flat roof:) high roof eka komath aduwata yanne look eka witharak nemei high roof eka drive karana Kota stable ne flat roof eka tharum ekai hugak y60 high roof market adu:cool:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    61 number ekata one da kiyala Dan ne machan:dull:65- ekak thiyenawa 98 model ekak Mage yaluwek gattha 38 kata flat roof:) high roof eka komath aduwata yanne look eka witharak nemei high roof eka drive karana Kota stable ne flat roof eka tharum ekai hugak y60 high roof market adu:cool:

    :)
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Mawbima, 2016-03-03 02:05:00
    Read 673 Times


    106648_1278812310317965502182841248593203n-copy.jpg
    සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය
    ප්‍රේමලාල් විජේරත්න
    පසුගිය ඉරිදා වැලිකඩ ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු වන 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසති.

    අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් තිබේ.

    සිය මිතුරා බැලීම සඳහා ඊයේ උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරට පත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කළේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්‍ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

    සිද්ධිය වූ දින අලුයම වැලිකඩ පොලිසියට ලබාදුන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු එය කියවා අස්සන් කිරීමට ඉඩ නොදී අස්සනක් පමණක් ලබාගත් බවද එම තරුණයා රෝහල අසලදී 'මව්බිම'ට පටිගත කරන ලද ප්‍රකාශයක් ලබාදෙමින් පැවැසීය.
    එම අනතුර සිදුවූ ජීප් රථ රියැදුරු මාරුකොට බොරැල්ල පොලිසිය ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට පසුව වැලිකඩ පොලිසියට ඔහු සමඟ ජීප් රථය එවා ඇති බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ.

    එම තරුණයන් විසින් වැලිකඩ පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අදාළව අංකයක් පමණක් නිකුත් කර පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් නීතිඥයකුගෙන් ලිපියක් රැගෙන එන ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබේ.

    වැලිකඩ පොලිසියට රැගෙන ආ අදාළ ජීප් රථයේ අංක තහඩුවද වසා දමා තිබිණි.
    එම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට එවන ලද රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.






    ptt.png