෴♥ Guess The Film ♥෴

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
Aluth tamil ewa hambunema na ban :no:
telugu ewath balnawne umba? :)
ඕනම ලබ්බක් බලනවා රිවිව් එක හොඳයි නම් ඉස්සෙල්ලම කතාව පොඩ්ඩක් කියවල බලනව හොඳයි නම් රේටින් එකත් හොඳයි නම් ඩවුන් කලා බැලුවා:D
 
LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Meka tamil parani.thmange nati wuna putha hoygena rata watema yanwa.a thatha pissek wage puththawa hoyla hoyla antimta muna gahnenwa.thathata putha anduraganna baha.antimta putha thamai thathawa aduna ganne :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කට්ටියට ඉන්දියානු සිනමාවට බැහලා හින්දා මමත් ඉන්දියාවේ ෆිල්ම්ස් දෙකක් දාන්නම් .මේ දෙකම මලයාලම්

    1)මිනිමැරුමක වැරදිකාරයා හොයාගත්ත පොලිස් නිලධාරියෙක් ඒක තමන්ගේ ඉහල පොලිස් නිලධාරියාට දුරකතනයෙන් දන්වන්න හදද්දි රිය අනතුරකට ලක්වෙනවා .රිය අනතුරෙන් ඔහුට මතකය නැතිව යනවා.ඉති ආපහු මුලසිටම වැරදිකාරයා හොයන්න වෙනවා

    2)මොලය මියගිය රෝගියෙකුගේ හදවතක්(හදවතද කියලා හරියටම මතක නෑ ) බද්ධ කරන්න පැය කින් කිලොමිටර් 200ක දුරින් තියෙන රෝහලකට ගෙනියන්න ඕනේ. ඒත් කාලගුණය නිසා ගුවන් මගින් ගෙනියන්නත් බෑ. වාහනයකින් මහපාරෙන් තමයි ගෙ ඉයන්න වෙන්නේ.දන්න හැටියට මේක සත්‍ය මත පදනම් වු ෆිල්ම් එකක්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    2)මොලය මියගිය රෝගියෙකුගේ හදවතක්(හදවතද කියලා හරියටම මතක නෑ ) බද්ධ කරන්න පැය කින් කිලොමිටර් 200ක දුරින් තියෙන රෝහලකට ගෙනියන්න ඕනේ. ඒත් කාලගුණය නිසා ගුවන් මගින් ගෙනියන්නත් බෑ. වාහනයකින් මහපාරෙන් තමයි ගෙ ඉයන්න වෙන්නේ.දන්න හැටියට මේක සත්‍ය මත පදනම් වු ෆිල්ම් එකක්

    Tamil ekakda?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කට්ටියට ඉන්දියානු සිනමාවට බැහලා හින්දා මමත් ඉන්දියාවේ ෆිල්ම්ස් දෙකක් දාන්නම් .මේ දෙකම මලයාලම්

    1)මිනිමැරුමක වැරදිකාරයා හොයාගත්ත පොලිස් නිලධාරියෙක් ඒක තමන්ගේ ඉහල පොලිස් නිලධාරියාට දුරකතනයෙන් දන්වන්න හදද්දි රිය අනතුරකට ලක්වෙනවා .රිය අනතුරෙන් ඔහුට මතකය නැතිව යනවා.ඉති ආපහු මුලසිටම වැරදිකාරයා හොයන්න වෙනවා
    mumbai police ?
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Film 2 - thamange aththa thaththa kavda kiyala hoyagena yana nivun lamai dennekge kathavak vataa thamai me film eka gethila thiyenne.lamai dennage amma e kiyanne pradhana charithe dushanya karana pudagalayata daava thamai me lamai denna ipadila thiyenne.anyway me pudgalaya kavda? onna oya abirahasa thami me film eke visandenne.hindi film ekak nam nevei.

    film 1 (bullhead)kavruth uththra dunen na.mekata try ekak denna.:yes:
     
    incendies

    ෆිල්ම් එක බලලා නැති එකෙනෙකුට ෆිල්ම් එකේ කුතුහලය නැතිවෙන්නේ නැති විදියට ලියන්න බලන්න මචන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Aluth tamil ewa hambunema na ban :no:
    telugu ewath balnawne umba? :)

    මට ටැමිල් තෙලගු ගොඩක් ඒවා අල්ලන්නේ නැ බන්

    කෙල්ලයි කොල්ලයි අත අල්ල ගද්දි 100 නටන්න බලන් ඉන්නවා

    හැමෝම දන්න එකක් තමයි සවුත් ඉන්දියන් කෙල්ලෝ කලුයි කියලා එත් බලන බලන හැම නිලියම සුදුයි නළුවන්ගේනුත් දැනට කළු එකෙකුට ඉන්නේ දනුෂ් විතරයි

    තව ලිස්ට් එකක් තියයනවා ...:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක කලින් මම දාලා උත්තරයක් නොලැබුන එක (ස්පැනිශ්)

    තරුඅණ සන්ගීතවේදියෙකුගේ බිරිද තමන් ඔහුව හැරයනවා කියලා විඩියො එකක් තියලා අතුරුදහන් වෙනවා
    විඩියො එකේ තියෙන්නේ ඇත්තක්ද? ඇත්තටම බිරිදට මොකද වුනේ ?