yessss ubath nobalapu ekak ne ne balanakota![]()
oka ටිකක් පරණයි බන්

yessss ubath nobalapu ekak ne ne balanakota![]()

Hindi kamti na ban balanna.anith one ekak balanwa.yessss ubath nobalapu ekak ne ne balanakota![]()

Aluth tamil ewa hambunema na banසොහොන;19311581 said:
oka ටිකක් පරණයි බන්![]()


ඕනම ලබ්බක් බලනවා රිවිව් එක හොඳයි නම් ඉස්සෙල්ලම කතාව පොඩ්ඩක් කියවල බලනව හොඳයි නම් රේටින් එකත් හොඳයි නම් ඩවුන් කලා බැලුවාAluth tamil ewa hambunema na ban
telugu ewath balnawne umba?![]()

2)මොලය මියගිය රෝගියෙකුගේ හදවතක්(හදවතද කියලා හරියටම මතක නෑ ) බද්ධ කරන්න පැය කින් කිලොමිටර් 200ක දුරින් තියෙන රෝහලකට ගෙනියන්න ඕනේ. ඒත් කාලගුණය නිසා ගුවන් මගින් ගෙනියන්නත් බෑ. වාහනයකින් මහපාරෙන් තමයි ගෙ ඉයන්න වෙන්නේ.දන්න හැටියට මේක සත්‍ය මත පදනම් වු ෆිල්ම් එකක්
Tamil ekakda?
mumbai police ?කට්ටියට ඉන්දියානු සිනමාවට බැහලා හින්දා මමත් ඉන්දියාවේ ෆිල්ම්ස් දෙකක් දාන්නම් .මේ දෙකම මලයාලම්
1)මිනිමැරුමක වැරදිකාරයා හොයාගත්ත පොලිස් නිලධාරියෙක් ඒක තමන්ගේ ඉහල පොලිස් නිලධාරියාට දුරකතනයෙන් දන්වන්න හදද්දි රිය අනතුරකට ලක්වෙනවා .රිය අනතුරෙන් ඔහුට මතකය නැතිව යනවා.ඉති ආපහු මුලසිටම වැරදිකාරයා හොයන්න වෙනවා

ඔරිජිනල් එක මලයාලම්.ටැමිල් රිමේක් එකකුත් ඇති සමහරවිට
Chennaiyil Oru Naal
Film 2 - thamange aththa thaththa kavda kiyala hoyagena yana nivun lamai dennekge kathavak vataa thamai me film eka gethila thiyenne.lamai dennage amma e kiyanne pradhana charithe dushanya karana pudagalayata daava thamai me lamai denna ipadila thiyenne.anyway me pudgalaya kavda? onna oya abirahasa thami me film eke visandenne.hindi film ekak nam nevei.
film 1 (bullhead)kavruth uththra dunen na.mekata try ekak denna.![]()
incendies
ෆිල්ම් එක බලලා නැති එකෙනෙකුට ෆිල්ම් එකේ කුතුහලය නැතිවෙන්නේ නැති විදියට ලියන්න බලන්න මචන්
ela ela sahooOhoma tamil ekak thiyenavaChennaiyil Oru Naal
![]()

උත්තරය පිලිගන්නම්
ඔරිගිනල් එක තමයි Traffic
ඒක 2011 ෆිල්ම් එකක් .ටැමිල් එක 2013 රිමේක් එකක්![]()

Aluth tamil ewa hambunema na ban
telugu ewath balnawne umba?![]()
