විද්යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින් ගණන් යයි කියන්නේ?
Nissan leaf වගේ ඒවා... යකෝ මේක ගියෙත් තිස් ගානකටනේ. දෙයියනේ කියලා අලුත් එකක් ගන්න කියල සල්ලී එකතු කරන් හිටියේ. යකෝ දැන් කාර් දෙකක් ගන්න ගාන යනවනේ එකකට.. කලින් ලැස්ති වෙලා හිටියම.. USD එක ගණන් නිසා ලක්ෂ 7කින් වගේ ගියා. දැන් ලැස්ති වෙනකොට අයිත් ගිය.. තව මාසයක් දෙකක් යනකොට ආයිත් යයිද?
නිකමට අහන්නේ... රාජපක්ෂලා පන්නලා මුන් එන්න ලොකු Point එකක් කරගත්තා මේ වාහන සිද්ධිය. රජයේ සේවකයෝ එහෙම ගොඩක් මුන්ට ඡන්දෙ දුන්නා අඩු ගානේ Alto එකක් වත් ගන්න..
වාහනයක් තියන අය දැන් රජයට කලින් ගෙව්වට වඩා අමතර රු 20000ක් විතර ගෙවන්න ඕනි. දුම් පරික්ෂාව වගේ දේවල් වලට. ඒ මදිවට පාරේ එකක් වුනත් ඒකටත් රු 10000ක් ගෙවන්න ඕනි.. ඒ අහවල් එකටද? දැන් කොන්ද පන නැති නිවටයෝ ඇවිත් Rep යයි. මගේ මොකෝ. Rep කන්නද? සාමන්ය මිනිස්සුන්ගේ හිත දිනාගන්න පොඩි පොඩී දේවල් කීපයක ගාන අඩු කරලා නොදැනෙනෙ පැති වලින් කෙලියා. ඔයා අඩු කරපු බඩුත් මුන්ම ගණන් වැඩි කරපුවා.
උඹලගේ අදහස මොකක්ද? නිකම් යන්නෙ නැතුව තමන්ට හිතෙනදේ කියගේන පලයල්ලා.

යකො උන් හදපු වාහනෙන් උන්ට වඩා ගානක් මුන් හොයනවා 
25 නැතත් අඩු ගානේ 8ක් 9ක් වත් යනවනේ 