මේක ඇත්තද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින් ගණන් යයි කියන්නේ?

    Nissan leaf වගේ ඒවා... යකෝ මේක ගියෙත් තිස් ගානකටනේ. දෙයියනේ කියලා අලුත් එකක් ගන්න කියල සල්ලී එකතු කරන් හිටියේ. යකෝ දැන් කාර් දෙකක් ගන්න ගාන යනවනේ එකකට​.. කලින් ලැස්ති වෙලා හිටියම​.. USD එක ගණන් නිසා ලක්‍ෂ 7කින් වගේ ගියා. දැන් ලැස්ති වෙනකොට අයිත් ගිය​.. තව මාසයක් දෙකක් යනකොට ආයිත් යයිද​?

    නිකමට අහන්නේ... රාජපක්‍ෂලා පන්නලා මුන් එන්න ලොකු Point එකක් කරගත්තා මේ වාහන සිද්ධිය​. රජයේ සේවකයෝ එහෙම ගොඩක් මුන්ට ඡන්දෙ දුන්නා අඩු ගානේ Alto එකක් වත් ගන්න​..

    වාහනයක් තියන අය දැන් රජයට කලින් ගෙව්වට වඩා අමතර රු 20000ක් විතර ගෙවන්න ඕනි. දුම් පරික්‍ෂාව වගේ දේවල් වලට​. ඒ මදිවට පාරේ එකක් වුනත් ඒකටත් රු 10000ක් ගෙවන්න ඕනි.. ඒ අහවල් එකටද​? දැන් කොන්ද පන නැති නිවටයෝ ඇවිත් Rep යයි. මගේ මොකෝ. Rep කන්නද​? සාමන්‍ය මිනිස්සුන්ගේ හිත දිනාගන්න පොඩි පොඩී දේවල් කීපයක ගාන අඩු කරලා නොදැනෙනෙ පැති වලින් කෙලියා. ඔයා අඩු කරපු බඩුත් මුන්ම ගණන් වැඩි කරපුවා.

    උඹලගේ අදහස මොකක්ද​? නිකම් යන්නෙ නැතුව තමන්ට හිතෙනදේ කියගේන පලයල්ලා.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් නිවුස් වලටත් කිව්වා වැඩි වෙනවා ලක්ෂ 25කින්... :(

    වාහන හදන company වලට වඩා මුන් හම්බ කරනවා ටැක්ස් ගහලා :dull::dull:
     
    • Like
    Reactions: DeKay

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    mun hadane electric car gena eka nawattana, ara kiyanawa wage podi eka kana bat eka udurala aran loli pop ekak duna wage tama dan
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    සීරෝ එමිෂන් වාහන ගෙන්නන එක discourage කරලා ලංකාවේ ගෙවල් වල වහලට දාන asbestos sheet එක නවත්තන්න කතා කරන්නේ.:rofl:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් නිවුස් වලටත් කිව්වා වැඩි වෙනවා ලක්ෂ 25කින්... :(

    වාහන හදන company වලට වඩා මුන් හම්බ කරනවා ටැක්ස් ගහලා :dull::dull:


    සිරාවට යකෝ.. ජපනා දන්නවා නම් උන් වහ බොනවා.. :lol: යකො උන් හදපු වාහනෙන් උන්ට වඩා ගානක් මුන් හොයනවා :growl:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Koheda utto nesan leaf eka 25 lakhs walin wedi wenawa kiyala thiyenne..piliganna puluwan source ekak daapiya kiyana ewun..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Koheda utto nesan leaf eka 25 lakhs walin wedi wenawa kiyala thiyenne..piliganna puluwan source ekak daapiya kiyana ewun..

    ප්‍රධාන චැනල් වල නිව්ස් බලපන්.. මෙතන උම්බැ ගාන්නේ නැතුව​. ඉලෙක්ට්‍රික් කියලා කිව්වේ.. මම ඇහුවේ ලීෆ් එකද කියලා. :shocked: 25 නැතත් අඩු ගානේ 8ක් 9ක් වත් යනවනේ :baffled:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රධාන චැනල් වල නිව්ස් බලපන්.. මෙතන උම්බැ ගාන්නේ නැතුව​. ඉලෙක්ට්‍රික් කියලා කිව්වේ.. මම ඇහුවේ ලීෆ් එකද කියලා. :shocked: 25 නැතත් අඩු ගානේ 8ක් 9ක් වත් යනවනේ :baffled:



    ඕකුන් දන්නේ උම්බෑ ගාන්න විතරයි . ලීෆ් එක 25ක් විතර වැඩි වෙනවා කියලා වාහනේ නම කියලම කිව්වා .