ඉතින් බන් කෙල්ල අහින්සකයි ලු නේ
ඒ උනාට මෙච්චර කැත නැතුව ඇති යකෝ.
.උඹ හොයල හොයල දාල තියෙන්නේ ලෝකෙන්ම කැතම ඩයල් එකක්නේ....

ඉතින් බන් කෙල්ල අහින්සකයි ලු නේ
.

මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්‍රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයිමට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්‍රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ
මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි
මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ
ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...
මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...
මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...
කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..
වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...
උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..![]()

lassana nati kellek dagena duk vidinavata vada hodai, kellek natuwa inna eka.
ubata lassana nati kellek dagena passe lassana kellek set unoth? ai badinnada?

උඹට කෑල්ල එපා වගේනම් මෙන්න මූට සෙට් කරල දියන්...
මූ දැන් දවස් ගානක් තිස්සෙ ත්‍රෙඩ් දාගෙන කෑල්ලක් හොයනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1710043

දැන් උඹට හිතුනට ඒකි උඹට ගැලපෙන් නෑ ලස්සන නෑ කියලා, උඹ ලොකු ලයින් පෙන්නලා ඒකිට උඹව එපා කරගෙන, පස්සෙ කාලෙක් ඒකි වෙන එකෙක් එක්ක ලව් කරද්දි උඹට වෙන්නේ පස් කකා වැලපෙන්න...
හොඳයි කියල හිතෙනව නම් කතා බහ කරල බලපන්

දැන් කිරියේ ඉන්න කැත කෙල්ලො ටික මට හෙණ ඉල්ලනව ඇති![]()
එහෙමයි කියලා කැත එකක් බැඳ ගන්නද බන්... පාරේ ටිකක් ඇහැට කනට පේන්න දක්කන් යන්නත් එපැයි...
![]()

ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...
මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...
මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...
කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..
වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...
උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..![]()

උඹට කෑල්ල එපා වගේනම් මෙන්න මූට සෙට් කරල දියන්...
මූ දැන් දවස් ගානක් තිස්සෙ ත්‍රෙඩ් දාගෙන කෑල්ලක් හොයනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1710043

. ඔන්න මල් සරා වගේ සල්ලි තියෙන මිනිහෙක්ට කෙල්ලෝ හතර දෙනෙක් හිටියලු.. දවසක් මේ මනුස්සයා දැන් කොටු පැන්නා ඇතියි කියලා මේ හතර දෙනාගෙන බඳින්න කෙනෙක් තෝරගන්න හිතුවලු. එහෙම හිතලා එක එක්කෙනාට වෙන වෙනම රුපියල් 10 000 ගානේ මුදල් වවුචර් එකක් දුන්නලු. දීලා එක එක්කෙනාගෙන ඇහුවලු මේ සල්ලි වලට මොනාද කරන්නේ කියලා.
පළවෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් මටත් ඇඳුම් අරගෙන ඔයාටත් ඇඳුම් අරගන්නවා කියලා
දෙවනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කොණ්ඩේ රී බෝන් කරගෙන මට ලස්සනට ඉන්න මේක් අප් සෙට් එකක් අරගන්නවා මම ලස්සනට ඉන්න ඕනේ නිසා ඔයා එක්ක ගමනක් යද්දි කියලා
තුන් වෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කුකරි ක්ලාස් එකකට ගිහිල්ලා ඔයාට රසට කෑම හදලා දෙන්න පුරුදු වෙනවා කිව්වා
අන්තිම ගෑණු කෙනා කිව්වලු මට මේ සතයක් වත් එපා මම මේ මුලු මුදලම අපේ අනාගතේ වෙනුවෙන් ඔයාගේ සහ මගේ නමට පටන් ගත්තු ඒකා බද්ද බැංකු ගිණුමක තැන්පත් කරනවා කියලා.
දැන් මිනිහා බඳින්නේ මොන ගෑණු කෙනාවද???
<
<
<
<
<
<
<
<
<
<
<
<
මිනිහා බඳින්නේ ඔය හතර දෙනාගෙන් ලස්සනම ගෑණිව.
Moral of the Story : ගෑණි කොච්චර ගති ගුණ හොඳ උනත්, චාම් උනත්, උගත් උනත් බොහොමයක් මිනිසුන්ට පලක් නැත. උන් බඳින්නේ ලස්සන ගෑණිවයි..

1000% agreed..![]()

thanks.. නෑ බන් මොනව කියුවත් ඕනම එකෙක් ලස්සනට වහල් වෙනවා මොකටද බන් අහින්සකයි කියල කැත කෙල්ලෙක් බඳින්නේ? කැත කෙල්ල වදින කොල්ලෙක් ඇතිනේ ඒකි ලස්සනයි කියල හිතන අපිට ලස්සනයි කියල හැඟෙන කෙල්ලව බැඳගත්තොත් අයිත් අනුන්ගේ ගෑනු දැකල දුක් වෙන්න ඕන නෑ

එහෙම කෙනෙක් ඉන්නවා නම් කවුරුත් ඔහොම උබ කියනවා වගේ හිතින් දුක් වෙන්නේ නැහැ..ලස්සන කෙල්ලෙක් දැක්කම මේ ගෑනි මට හිටියනම් කියල හිතන්නේ නැහැ...( තාවකාලික ලිංගික හැගීම් එනවා, ඕනේ එකෙක්ට එනවනේ...ලස්සන ගෑනියෙක් හිටියත් එනවා එක)thanks..
කවුද බන් කියන්නේ කැත කෙල්ලෙක් බඳින්න කියල? කැත කෙල්ලෝ නැහැ..කෙල්ලෝ සාමන්යෙන් ලස්සනයි...කැතයි කියල කියනවනම් ඉතින් තව මොනවද...කැතම තමා...![]()
මම කියන්නේ හිත යනවනම් ලස්සන වැඩක් නැහැ කියලයි...එහෙම කියල කාටවත්, උබටවත්, මටවත් කැත, විරූපී කෙල්ලෙක් ට හිත යන්නේ නැහැනේ..හිත යන්නේ පෙනුමට තමා මුලින් ම...එකට හැබැයි රූප සුන්දරියක් වෙන්න ඕනේ නැහැ...උබ කියන්න වගේ සුරූපී ළඳකට විතරයි හිත යන්නේ කියනවානම් එක අමු පචයක්...එහෙම එකක් නැහැ..කොල්ලොන්ට සාමාන්‍ය ලස්සන කෙල්ලක් දැක්කම හිත යනවා...කෙල්ලොන්ටත් ඒ ටිකම තමා...
ආදරය කියන්නේ හැගීම් එක්ක ඇති වෙන දෙයක්...හිත ගිය පලියට ආදරයක් ඇති වෙන්නේත් නැහැ...උබ කතා කරන්නේ ආදරය ගැන නෙමෙයි...ලස්සන කෙල්ලෙක් බඳින එක ගැන...මම කතා කරන්නේ ආදරය ගැන...
ආදරය කරලා සතුටින් ඉන්න ලස්සන ගෑනියෙක් විතරක් ඉදල මදි මචෝ..මම දන්නේ නැහැ උබ කොයි වගේ මානසිකත්වයක, අත්දැකීම් එක්ක කතා කරනවද කියල...නමුත් ලස්සන ගෑනියෙක් හිටපු පමණින් එතන සිරා ආදරයක් හරි, ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියල දෙයක් හරි නැහැ...
ලස්සන බිරිඳක් ඉඳලත් සාමාන්‍ය ගෑනියෙක් එක්ක හොරෙන් යන මිනිස්සු උබ දැකල නැහැනේ? පට්ට ලස්සන ගැහැණු දික්කසාද කරන මිනිස්සු උබ දැකල නැහැනේ? මම දැකල තියෙනවා...
ලස්සනම නෙමෙයි වැදගත් වෙන්නේ..තමාව සතුටින් තියන්න පුළුවන්...තෘප්තිමත් කරන්න පුළුවන් ගැහැනියක්..එහෙම කෙනෙක් ඉන්නවා නම් කවුරුත් ඔහොම උබ කියනවා වගේ හිතින් දුක් වෙන්නේ නැහැ..ලස්සන කෙල්ලෙක් දැක්කම මේ ගෑනි මට හිටියනම් කියල හිතන්නේ නැහැ...( තාවකාලික ලිංගික හැගීම් එනවා, ඕනේ එකෙක්ට එනවනේ...ලස්සන ගෑනියෙක් හිටියත් එනවා එක)

ඔන්න මල් සරා වගේ සල්ලි තියෙන මිනිහෙක්ට කෙල්ලෝ හතර දෙනෙක් හිටියලු.. දවසක් මේ මනුස්සයා දැන් කොටු පැන්නා ඇතියි කියලා මේ හතර දෙනාගෙන බඳින්න කෙනෙක් තෝරගන්න හිතුවලු. එහෙම හිතලා එක එක්කෙනාට වෙන වෙනම රුපියල් 10 000 ගානේ මුදල් වවුචර් එකක් දුන්නලු. දීලා එක එක්කෙනාගෙන ඇහුවලු මේ සල්ලි වලට මොනාද කරන්නේ කියලා.