විහිළු කරන්න එපා බන් . . .
400cc එකක් නිදහසේ පදින්න දෙන්නේ නැති මේ කුජීත රටේ මොන Turbo Bikes ද . . .
![]()
කවුද බන් කිය කිය කරන්නේ.
මම ඇහුවේ 200cc වගේ මෙහේ තියෙන පරණ ජපනෙක්ට ඔය වැඩේ කරන්න බැරිද?
විහිළු කරන්න එපා බන් . . .
400cc එකක් නිදහසේ පදින්න දෙන්නේ නැති මේ කුජීත රටේ මොන Turbo Bikes ද . . .
![]()
විහිළු කරන්න එපා බන් . . .
400cc එකක් නිදහසේ පදින්න දෙන්නේ නැති මේ කුජීත රටේ මොන Turbo Bikes ද . . .
![]()

සිරි ලන්කන් පොලිස් ඉන්කමී..න්න්න්!!!![]()

Both are 250cc . . . So No Worries . . .
![]()
![]()

ඕවා අධිබල යතුරුපැදි යකෝ...![]()
menna adi balati
pissuda ban 250 yako owamenna adi balati

නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්රියාත්මක කරනු ඇත
දැන් ඉතින් ගත්තු වාහන වලට අතින් කයිට් කරන් දුං සහතික අරන් ගෙදර තියල පයින් පලයන්කො![]()

pissuda ban 250 yako owamenna adi balati
![]()

පිස්සුද බන් ජෝක් එකාට කිව්වේ.. අධිබල කියල චැලිත් අල්ලපු රටක්නෙ මේක.![]()
ඒ මොකක්ද චෑලි සීන් එක.....??ඒ මොකක්ද චෑලි සීන් එක.....??

pissuda ban 250 yako owamenna adi balati
![]()