වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol::lol:

    විහිළු කරන්න එපා බන් . . .
    400cc එකක් නිදහසේ පදින්න දෙන්නේ නැති මේ කුජීත රටේ මොන Turbo Bikes ද . . .

    :lol::lol::lol::lol:

    කවුද බන් කිය කිය කරන්නේ.
    මම ඇහුවේ 200cc වගේ මෙහේ තියෙන පරණ ජපනෙක්ට ඔය වැඩේ කරන්න බැරිද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    2myulnq.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol:

    විහිළු කරන්න එපා බන් . . .
    400cc එකක් නිදහසේ පදින්න දෙන්නේ නැති මේ කුජීත රටේ මොන Turbo Bikes ද . . .

    :lol::lol::lol::lol:

    273HP H2 vs turbo hayabusa!!!:P:P

    මූ කාපුවා ගැන පස්සෙ මං දාන්නම්.. මූ H2 එක ගත්තම ඒකට ගහන්න එකක් නෑ කියලා පෝර ටෝක් දීලා එකෙක් පට්ට ඈතක ඉඳලා S1000RR එකක් අරන් ඇවිත් මුගෙ රෙදි ගලෝල ගියා...:P

    මේකෙනුත් කෑවට පස්සෙ බයික් එකත් විකුණලා දැන්...:rofl:



    Tuner vs Ricer සීන් එකක් තමා මූට නම් වුනේ.:dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත


    දැන් ඉතින් ගත්තු වාහන වලට අතින් කයිට් කරන් දුං සහතික අරන් ගෙදර තියල පයින් පලයන්කො :lol::lol:


    meka hariyanen na wahane podi lamyekuta denna wenawa.:(

    BTW machan meka colombo walata witharai da bala panne?.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    :shocked: ඒ මොකක්ද චෑලි සීන් එක.....??

    චැලියක් මොඩිෆයි කරපු එකෙක්ට නඩු දාල තිබ්බ අදික ශබ්දය නව යතුරුපැදියක් නිර්මානය අනන් මනන් කියල දැන් මාසයක් 2ක් ඇති. ලෝකෙ එකම රට නව නිර්මානයක් කරා කියල නඩු දාන. මේ රටේ ඉන්න මේ පට්ට මැට්ටො ටිකට හෙන ගහල මැරිලම යන්න ඕනෙ බන් නැතුව හැදෙන්නෙ නෑ :growl::growl::growl:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇමරිකාව ආසම කාර් 10 තෝරයි
    2015 නොවැම්බර් මස 24 11:51:11 | අකිල බද්දෙවිතාන

    ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ සම්බන්ධයෙන් කාර්ඔපයිල් වෙබ් අඩවිය සුවිශේෂී වාර්තාවක් ගෙන එයි. ඇමරිකා ජාතිකයන් අතර ඉතාමත් ජනප්‍රිය මෝටර් රථ 10 ක් ඔවුන් පෙන්වා දෙයි.
    ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත ක්‍රමවේද හා රෙගුලාසිවලට අනුකූල වන අයුරින් යුරෝපය මෙම මෝටර් රථ නිෂ්පාදනය කරයි. ඒ අනුව යුරෝපයේ නිපදවන මෝටර් රථ සියල්ලම ඇමරිකාව අනුමත නොකරන අතර ඉන් විශේෂිත කිහිපයක් අමෙරිකා වෙළඳපොළේ ජනප්‍රියව පවතී.




    1. මර්සිඩීස් බෙන්ස් - සී ක්ලාස්

    2015-Mercedes-Benz-C-Class-W205.jpg


    2. අවුඩි ඒ4

    Audi-A4-B8-3.jpg


    3. මිනි කූපර්

    Mini-Cooper-S.jpg


    4. වොක්ස්වැගන් බීට්ල්
    PINK-NEW-BEETLE.jpg


    5. බී.එම්.ඩබ්ලිව් ත්‍රී සීරියස්
    Red-Bavarian-BMW-E92-3-series.jpg


    6. වොක්ස්වැගන් ගෝල්ෆ්
    Volkswagen-Golf-R32-Mk5.jpg


    7. වොක්ස්වැගන් ජෙටා
    Volkswagen-Jetta.jpg


    8. වොක්ස්වැගන් පැසට්
    Volkswagen-Passat-CC.jpg











     
    Last edited:
    • Like
    Reactions: thilan996
    Status
    Not open for further replies.