ඔන්න මල් සරා වගේ සල්ලි තියෙන මිනිහෙක්ට කෙල්ලෝ හතර දෙනෙක් හිටියලු.. දවසක් මේ මනුස්සයා දැන් කොටු පැන්නා ඇතියි කියලා මේ හතර දෙනාගෙන බඳින්න කෙනෙක් තෝරගන්න හිතුවලු. එහෙම හිතලා එක එක්කෙනාට වෙන වෙනම රුපියල් 10 000 ගානේ මුදල් වවුචර් එකක් දුන්නලු. දීලා එක එක්කෙනාගෙන ඇහුවලු මේ සල්ලි වලට මොනාද කරන්නේ කියලා.
පළවෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් මටත් ඇඳුම් අරගෙන ඔයාටත් ඇඳුම් අරගන්නවා කියලා
දෙවනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කොණ්ඩේ රී බෝන් කරගෙන මට ලස්සනට ඉන්න මේක් අප් සෙට් එකක් අරගන්නවා මම ලස්සනට ඉන්න ඕනේ නිසා ඔයා එක්ක ගමනක් යද්දි කියලා
තුන් වෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කුකරි ක්ලාස් එකකට ගිහිල්ලා ඔයාට රසට කෑම හදලා දෙන්න පුරුදු වෙනවා කිව්වා
අන්තිම ගෑණු කෙනා කිව්වලු මට මේ සතයක් වත් එපා මම මේ මුලු මුදලම අපේ අනාගතේ වෙනුවෙන් ඔයාගේ සහ මගේ නමට පටන් ගත්තු ඒකා බද්ද බැංකු ගිණුමක තැන්පත් කරනවා කියලා.
දැන් මිනිහා බඳින්නේ මොන ගෑණු කෙනාවද???
<
<
<
<
<
<
<
<
<
<
<
<
මිනිහා බඳින්නේ ඔය හතර දෙනාගෙන් ලස්සනම ගෑණිව.
Moral of the Story : ගෑණි කොච්චර ගති ගුණ හොඳ උනත්, චාම් උනත්, උගත් උනත් බොහොමයක් මිනිසුන්ට පලක් නැත. උන් බඳින්නේ ලස්සන ගෑණිවයි..

ලස්සන ගෑනි තමා...හැබැයි එකී වදක භාරියක් උනොත් තමා සීන් එක බලන්න ඕනේ...එතකොට හිතනවා අපරාදේ මම අර අනිත් සල්ලි ඉතුරු කරමු කිව්ව ගෑනිව බැන්දේ නැහැනේ කියල...එතකොට ලස්සන වැඩක් නැහැ...
කොහොමද පට්ටම ලස්සන ගෑනියෙක් වෙලා ගෑනි ඇඳට නගින්න දෙන්නේ නැත්තම්? මාසෙකට සැරයක් සීන් එක දාන්න විතරක් ලගට එන්න කිව්වොත්? එතකොටත් ලස්සන සුන්දර කෙල්ල නේ කියල එත් ඉන්නවද? ඔන්න ඕකයි කියන්නේ..
ලස්සන වටින්නේ සීන් එක දාන්න විතරයි.එතනින් එහාට ලස්සන කියන දේ ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි![]()

100% Attaමේ මචන් ඒකි වැඩිය ලස්සනත් නැත්නම් උම්බට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ නම් ඔය මගුල කරන්න එපා පස්සේ කාලෙක අනිවා උම්බට ඕක එපා වෙනවා
කෙල්ල කොච්චර අහින්සක උනත් හොද උනත් ලස්සන පොඩ්ඩක් වත් නැත්නම් ඔය වැඩේ කර ගන්න එපා

ඔන්න මල් සරා වගේ සල්ලි තියෙන මිනිහෙක්ට කෙල්ලෝ හතර දෙනෙක් හිටියලු.. දවසක් මේ මනුස්සයා දැන් කොටු පැන්නා ඇතියි කියලා මේ හතර දෙනාගෙන බඳින්න කෙනෙක් තෝරගන්න හිතුවලු. එහෙම හිතලා එක එක්කෙනාට වෙන වෙනම රුපියල් 10 000 ගානේ මුදල් වවුචර් එකක් දුන්නලු. දීලා එක එක්කෙනාගෙන ඇහුවලු මේ සල්ලි වලට මොනාද කරන්නේ කියලා.
පළවෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් මටත් ඇඳුම් අරගෙන ඔයාටත් ඇඳුම් අරගන්නවා කියලා
දෙවනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කොණ්ඩේ රී බෝන් කරගෙන මට ලස්සනට ඉන්න මේක් අප් සෙට් එකක් අරගන්නවා මම ලස්සනට ඉන්න ඕනේ නිසා ඔයා එක්ක ගමනක් යද්දි කියලා
තුන් වෙනි ගෑණු කෙනා කිව්වලු මම මේ සල්ලි වලින් කුකරි ක්ලාස් එකකට ගිහිල්ලා ඔයාට රසට කෑම හදලා දෙන්න පුරුදු වෙනවා කිව්වා
අන්තිම ගෑණු කෙනා කිව්වලු මට මේ සතයක් වත් එපා මම මේ මුලු මුදලම අපේ අනාගතේ වෙනුවෙන් ඔයාගේ සහ මගේ නමට පටන් ගත්තු ඒකා බද්ද බැංකු ගිණුමක තැන්පත් කරනවා කියලා.
දැන් මිනිහා බඳින්නේ මොන ගෑණු කෙනාවද???
<
<
<
<
<
<
<
<
<
<
<
<
මිනිහා බඳින්නේ ඔය හතර දෙනාගෙන් ලස්සනම ගෑණිව.
Moral of the Story : ගෑණි කොච්චර ගති ගුණ හොඳ උනත්, චාම් උනත්, උගත් උනත් බොහොමයක් මිනිසුන්ට පලක් නැත. උන් බඳින්නේ ලස්සන ගෑණිවයි..

for fuck.. fuck fuck![]()
![]()
![]()
කැත කෙල්ලෝ කොච්චර අහිංසක උනත්
හිත යන්නේ මැද ඉන්න සුදු එකට නෙ?

එකනේ බන් එකෙක් වත් නැතුව ඇති අර පිටි පස්ස ඉන්න අහින්සක කෙල්ලව දැකපු![]()
කැත කෙල්ලෝ කොච්චර අහිංසක උනත්
හිත යන්නේ මැද ඉන්න සුදු එකට නෙ?
ෆෝන් එක අතේ තියාගෙන බලන අහින්සක කම බලහන් ඒත් ඔක්කොම බලන්නේ සුදු කෙල්ලව
thanks..
කවුද බන් කියන්නේ කැත කෙල්ලෙක් බඳින්න කියල? කැත කෙල්ලෝ නැහැ..කෙල්ලෝ සාමන්යෙන් ලස්සනයි...කැතයි කියල කියනවනම් ඉතින් තව මොනවද...කැතම තමා...![]()
මම කියන්නේ හිත යනවනම් ලස්සන වැඩක් නැහැ කියලයි...එහෙම කියල කාටවත්, උබටවත්, මටවත් කැත, විරූපී කෙල්ලෙක් ට හිත යන්නේ නැහැනේ..හිත යන්නේ පෙනුමට තමා මුලින් ම...එකට හැබැයි රූප සුන්දරියක් වෙන්න ඕනේ නැහැ...උබ කියන්න වගේ සුරූපී ළඳකට විතරයි හිත යන්නේ කියනවානම් එක අමු පචයක්...එහෙම එකක් නැහැ..කොල්ලොන්ට සාමාන්‍ය ලස්සන කෙල්ලක් දැක්කම හිත යනවා...කෙල්ලොන්ටත් ඒ ටිකම තමා...
ආදරය කියන්නේ හැගීම් එක්ක ඇති වෙන දෙයක්...හිත ගිය පලියට ආදරයක් ඇති වෙන්නේත් නැහැ...උබ කතා කරන්නේ ආදරය ගැන නෙමෙයි...ලස්සන කෙල්ලෙක් බඳින එක ගැන...මම කතා කරන්නේ ආදරය ගැන...
ආදරය කරලා සතුටින් ඉන්න ලස්සන ගෑනියෙක් විතරක් ඉදල මදි මචෝ..මම දන්නේ නැහැ උබ කොයි වගේ මානසිකත්වයක, අත්දැකීම් එක්ක කතා කරනවද කියල...නමුත් ලස්සන ගෑනියෙක් හිටපු පමණින් එතන සිරා ආදරයක් හරි, ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියල දෙයක් හරි නැහැ...
ලස්සන බිරිඳක් ඉඳලත් සාමාන්‍ය ගෑනියෙක් එක්ක හොරෙන් යන මිනිස්සු උබ දැකල නැහැනේ? පට්ට ලස්සන ගැහැණු දික්කසාද කරන මිනිස්සු උබ දැකල නැහැනේ? මම දැකල තියෙනවා...
ලස්සනම නෙමෙයි වැදගත් වෙන්නේ..තමාව සතුටින් තියන්න පුළුවන්...තෘප්තිමත් කරන්න පුළුවන් ගැහැනියක්..එහෙම කෙනෙක් ඉන්නවා නම් කවුරුත් ඔහොම උබ කියනවා වගේ හිතින් දුක් වෙන්නේ නැහැ..ලස්සන කෙල්ලෙක් දැක්කම මේ ගෑනි මට හිටියනම් කියල හිතන්නේ නැහැ...( තාවකාලික ලිංගික හැගීම් එනවා, ඕනේ එකෙක්ට එනවනේ...ලස්සන ගෑනියෙක් හිටියත් එනවා එක)

lassana balala kellekwa marry karanda yanda epa ban. pare ekkan yanda podi lassanak tibbama athi ban.
kellawa chater karanne nathuwa poddak asraya karala balapan. ubata kellata feeling 1k awoth nikanma lassanai kiyala hithei
hitha giya thana maligawa kiyanawane![]()