patta macho kiyak unada.?

Yaluwekgen Gatte Machan. loku 3n denaama 3000i![]()

1)මට වතුර යන්න මොටරයක් ගන්න ඔන කොහොමද ගාන මොන ප්වර එකක් ද ඔන කියලා දැන් ගන්න විදිය ?
2)මාලු මොනවද හොද මම ආස මාලුවෝ ( කැට් ෆිශ්, කාෆ් ) උඩින් පෙන නිසා ? ow un hoday
3)ඔලු /නෙලුම් / මනෙල් වගෙ ගෙවාදන්න පුලුවන්ද වෙන පොඩ් වල්ට දාන ගස් මොනවද එවල නම් මොනවද ?
owata amatarawa @Amason wage plats ehemath danna puluwan
4)සිමෙන්තිය නිකන් තියෙනවද ? වැලි ගල් දානවද ?
weli danna galuth tikak danna
5)වතුර දලා නැති නිසා වතුර දාලා පල් කරන ක්‍රම වෙදය කොච්චර කල් ද මොනවාදාලද පල් කරන්නේ මාලුන්ට සුදුසුද කියල බලාගන්නේ කොහොමද ?
wathura dala pol leli tikak dala pond eke bitti wala kahata badenakan tiyanna itapasse wathura asa karala aluth wathura dala balanna simenthi kudu wathure pawenawada kiyala ehema tiyanawanam aye polleli dala pal karanna
ita passe as karala eka maluwek wage dala balanna u hodata innawanam awlak na
6)පොඩ් එකට වතුර වැක්කෙරෙන්න මොටරයක් දාන නිසා ඔක්සිශන් දාන්න ඔන ද ? na
7) පොන්ඩ් සුද්ධ කරන්න අමාරුයිද ? ගද ගහනවද ඉක්මනින් ?
amaruwak na waste water yawanna batayak pond ekata set karala tiayanwanam gemak na
My Discus
![]()
mchoo kohomada mechhara clear thiya ganne uba clean karanne kochchara kalekatada ?
My Discus
mchoo kohomada mechhara clear thiya ganne uba clean karanne kochchara kalekatada ?
40% sathiyata eka paarai machan. tank eke wenasak kaloth 20% wage adu karla aye danwa.
උබ මේකේ ලයිට් එක රෑට නිමනවද? මගේ එක කහ වෙන්නේ ලයිට් හැම වෙලේම දාලා තියලද කොහෙද

My Discus
![]()
mchoo kohomada mechhara clear thiya ganne uba clean karanne kochchara kalekatada ?
සිරාවට බන්,...
රත්තරං;19332809 said:උබ මේකේ ලයිට් එක රෑට නිමනවද? මගේ එක කහ වෙන්නේ ලයිට් හැම වෙලේම දාලා තියලද කොහෙද![]()
රත්තරං;19332804 said:වතුර කහ වෙනවට මොකෝ කරන්නේ? අපේ ලයිට් එක පැය 24ම දාලා තියෙන්නේ. ඒ නිසා ඇල්ගී වැවෙනවද?
මගේ පංගාසියුස් (අයිපින් ශාර්ක් ) ඉන්නේ.. ටැංකියේ මෙලෝ ලබ්බක් ඇරේන්ජ් කරන්න බෑ. සේරම විනාස කරනවා කුලප්පු උන වෙලාවට..
මම වැරදි තෝරාගැනීමක් කලේ... ඒත් කන්න දෙනකොටනම් පට්ට.. චිකන් ඉදන් ඕනේ ලබ්බක් කනවා
Brown algae eka bn. light off karahan hema welema danna one na.![]()
mama 8 hours danne machan.
light eka dala tiyana welawa wedi (yes too much light = too much algae)
maximum 6 to 8 hours athi
tank eka janelayak gawa nam ethanin ayin karanna
sathiyakata parak wathura poddak remove karala refill karanna
ado ape vehicle mamaරත්තරං;19333180 said:off karala thibbahama hari yaida?

