මචන්ලා, උබලා කවුරුත් මේ TV එක Oder කරාද?
http://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355-prodcsv4435/prodcsv4435/
පාවිච්චි කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ.
මේක හොද deal එකක් නිසා ගන්න කියලා බැලුවේ. Brand එකත් ජපන් Brand එකක් නිසා. අනික බලපන්කො 1920 x 1080p Full HD Resolution
මේ ගානට FULL HD එකක් ගන්න බැ නේ.
පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ.
අනිත් කට්ටිය BUMP එකක් වත් දාපල්ලා.