මාත් ගිහිල්ල නෑ. හැබැයි ගිය කෙනෙක් මෙහෙම කිව්ව. රෑ දෙකට තුනට විතර ගිහිල්ල ලෙඩාගෙ නම දීල එක්කෙනෙක් එතෙන්ටම වෙලා ඉන්න ඕනෙලු. ලඟ ගෙවල් වල නැවතීමේ පහසුකම් සපයනවලු. (ඒවගෙ නවතින්න දෙතුන්දාහක් ගන්නවලු ). බෙහෙත් දෙන්න පටන් ගන්නෙ දවල් එකට විතරලු. දෙහි කපන්න තියෙන අයට 1800ක් ගන්නවලු.
Ape massina methenta ghin ban. Meyath anith aya wagema minissu rawattala salli kadaganna horeklu. Hama kenatama beheth kiyala denne ekama delu
ubta monwda bn danganna one wedamahaththaya gana... danagnna oninam pm daapan..Methanata giyapu kawruth nadda....


puluwan kmak tyenwanm weda madutara enna mchan.. ethkota danaganna puluwan kohomda wedamahaththaya mewa karanne kiyala..අැත්තටම බන්, පිටරටවල Hospital වලින් පවා හොඳ කරන්න බෑ කියපු ලෙඩ මේ වගේ තැන්වලින් කොහොමද බන් හොඳ කරන්නේ? මොකක්ද රහස
මන් දන්න විදිහට පොර ගාව තෙලක් තියනවලු ඒක යන හැම එකාටම පලවෙනි පාර දෙනවලු.. මොකද මුලින්ම ලෙඩේ හරියට දන්නෙ නැති නිසා. ඒක ගැන තමයි මන් හිතන්නෙ උබ ඔය කියන්නෙ. හැබැයි පස්සට යද්දි බෙහෙත් වෙනස් වෙනවලු..Ape massina methenta ghin ban. Meyath anith aya wagema minissu rawattala salli kadaganna horeklu. Hama kenatama beheth kiyala denne ekama delu
මන් දන්න විදිහට පොර ගාව තෙලක් තියනවලු ඒක යන හැම එකාටම පලවෙනි පාර දෙනවලු.. මොකද මුලින්ම ලෙඩේ හරියට දන්නෙ නැති නිසා. ඒක ගැන තමයි මන් හිතන්නෙ උබ ඔය කියන්නෙ. හැබැයි පස්සට යද්දි බෙහෙත් වෙනස් වෙනවලු..
මාත් මේයා ගැන thread එකක් දාලා තියනවා.. ගිහින් බලන්න ඒකෙත් විස්තර තියනවා