Booking.com Help

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
මචන්ල මන් Booking.com එකේ බුකින් එකක් දෑම්ම හොටෙල් එකකට.
මේ තියෙන්නේ බුකින්ග් Confirmation එක

hotel.jpg

මේ Payment Details

payment.jpg

මට දෑන ගන්ඩ ඕනෙ

1. හොටෙල් එකට Call කරල බුකින්ග් 1 Confirm කර ගන්ඩ ඕනෙද යන්ඩ කලින්? නෑත්තන් මේක Sure ද ?
2.මන් Pay Later දාල තියෙන්නේ එතකොට අපේ Credit Card 1න් චර්ගෙ වෙනවද අපි හොටෙල් එකට යන්ඩ කලින්. දාල නන් තියෙන්නෙ You will pay when you stay at house of leisure කියල.
3. අනික බන් මේකේ Exclude වෙලා තියෙන්නේ මේ ගානට අමතරව 11% VAT විතරයි. ඊට අමතරව වෙන මොකුත් Pay කරන්ඩ එනවද?

4.නම කොහොමද බන් දාන්ඩ ඕනේ NIC 1 විදිහටඩද? උන් කොහොමද Check කරන්නේ බූකින්ග් 1 අපෙද කියල ?

5. මේ හොටෙල් එක ගෑන දන්න කෙනෙක් ඉන්නව නන් කියනවද මේක හොදයිද කියල? ව්යිෆ් එක්ක යන්නේ. Reviews නන් 80% විතර Positive තියෙන්නෙ.
 
Last edited:

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
giyata passe mama danna widihata salli denna oni gihin hotel eka awul wage nam booking cancel karannath puluwan.

credit card accepted nam card eken pay karanna pulwan nathnam cash walin thamai

anith wisthara nam danne na ban
 
  • Like
Reactions: Dada_Miyaji

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    oita wada hoda place teyenawa ban off season giyama hena aduwata ganna pluwan n-eliye . ube oya booking eke di pay karanna oni hotel ekata giyama.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    oita wada hoda place teyenawa ban off season giyama hena aduwata ganna pluwan n-eliye . ube oya booking eke di pay karanna oni hotel ekata giyama.

    may kiyanne season 1da ban :nerd: a dawas walatama yanda wenawa ban ekai ecchara ganak une na mekatath 3 night walata
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    මචන්ල මන් Booking.com එකේ බුකින් එකක් දෑම්ම හොටෙල් එකකට.
    මේ තියෙන්නේ බුකින්ග් Confirmation එක

    hotel.jpg

    මේ Payment Details

    payment.jpg

    මට දෑන ගන්ඩ ඕනෙ

    1. හොටෙල් එකට Call කරල බුකින්ග් 1 Confirm කර ගන්ඩ ඕනෙද යන්ඩ කලින්? නෑත්තන් මේක Sure ද ?
    2.මන් Pay Later දාල තියෙන්නේ එතකොට අපේ Credit Card 1න් චර්ගෙ වෙනවද අපි හොටෙල් එකට යන්ඩ කලින්. දාල නන් තියෙන්නෙ You will pay when you stay at house of leisure කියල.
    3. අනික බන් මේකේ Exclude වෙලා තියෙන්නේ මේ ගානට අමතරව 11% VAT විතරයි. ඊට අමතරව වෙන මොකුත් Pay කරන්ඩ එනවද?

    4.නම කොහොමද බන් දාන්ඩ ඕනේ NIC 1 විදිහටඩද? උන් කොහොමද Check කරන්නේ බූකින්ග් 1 අපෙද කියල ?

    5. මේ හොටෙල් එක ගෑන දන්න කෙනෙක් ඉන්නව නන් කියනවද මේක හොදයිද කියල? ව්යිෆ් එක්ක යන්නේ. Reviews නන් 80% විතර Positive තියෙන්නෙ.

    මචං ඔයා booking arrange කරද්දී දාන සියලුම විස්තර හොටෙල් එකේ booking account එකට සහ hotel එකට inform කරනවා . ඒවිතරක් නෙමෙයි. ඔයාගේ payment එකට අදාල tracking code එකක් පවා. මේ සේරම automatic system එකක්. මෙතැනදී ඔයාගේ booking එකට අදාල advance එකක් විතරි ගන්නේ. සහ එකට cancellation policy charges include . booking එකක් cancel කරද්දී අදාල හෝටලයේ cancellation policy එක අනුව යම් ගානක් අය කරනවා. හෝටලයේ facilities සහ විස්තර අදාල බූකීන්ග් page එකේ තියෙනවා .මේ ගැන ඔයාට සැක නම් හොටෙල් එකට call කරලා confirm කරගන්න පුළුවන් ... check out වෙද්දී ඔයාට හොටෙල් එකේ full payment එක ගෙවන්න වෙනවා..service එකට අදාලව ...
     
    • Like
    Reactions: Dada_Miyaji

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    December wenakam off season
    ela ban

    thanks machan. danata magen kiyak wath charge kare na ban. 14 may wenakan da koheda cancel karaki mokuth charges nathuwa

    thanks machan ube info walata +++ :)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    oya booking.com eken reserve kalama dinner not included kiyala passe mata athin wedipura gewannath una. passe terms and conditions aye baladdi aththatama dinner gana sandahanak nehe full board unath.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    oya booking.com eken reserve kalama dinner not included kiyala passe mata athin wedipura gewannath una. passe terms and conditions aye baladdi aththatama dinner gana sandahanak nehe full board unath.

    mata breakfast witharai one machan. mokada tikak awidinda thama yanne a nisa ude kala giyama anithwa eliyen ganda thama idea 1 machan :)

    thanks machan
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama booking.com Genius status thiyena kenek.

    Issarala booking eka dala hotel ekata yanna. Hotel ekeoyage name ekath ekka records thiyenawa. Godak hotel walata oyage name ekai passport ekai dunnama athi.

    Booking eka hoyaganna bari nam booking number eka dunnama athi.

    Anith eka machan Lankawe hotels book karanna epa oken. Book karala phone number eka aran cancel karala danna. Call karala godak welawata Sinhalen kathakarala hoda price ekak ganna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Dada_Miyaji

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Booking.com කියන්නෙ පට්ට සයිට් ඒකක් බන්
    මම මුකුත්ම දන්නෙ නැතුව තනියම මැලේසියාවට ගිහින් හොටෙල් බුක් කරන් ඉදල අාවා
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Mama booking.com Genius status thiyena kenek.

    Issarala booking eka dala hotel ekata yanna. Hotel ekeoyage name ekath ekka records thiyenawa. Godak hotel walata oyage name ekai passport ekai dunnama athi.

    Booking eka hoyaganna bari nam booking number eka dunnama athi.

    nama nan passport 1e tiyena widihata damme na ban. passport 1e walwataram goda tiyeine :baffled: nikan simple nama damme awlak nane ne ban

    passport 1ma oneda ban. license 1 id 1 wage tibboth madida:nerd:

    booking 1 dala tiyenne machan :)
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Mama booking.com Genius status thiyena kenek.

    Issarala booking eka dala hotel ekata yanna. Hotel ekeoyage name ekath ekka records thiyenawa. Godak hotel walata oyage name ekai passport ekai dunnama athi.

    Booking eka hoyaganna bari nam booking number eka dunnama athi.

    Anith eka machan Lankawe hotels book karanna epa oken. Book karala phone number eka aran cancel karala danna. Call karala godak welawata Sinhalen kathakarala hoda price ekak ganna puluwan.

    අැත්ත කතාව
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Booking.com කියන්නෙ පට්ට සයිට් ඒකක් බන්
    මම මුකුත්ම දන්නෙ නැතුව තනියම මැලේසියාවට ගිහින් හොටෙල් බුක් කරන් ඉදල අාවා

    ow ban full details okkoma tiyeine. first time nisa poddak hoyala baluwe ban. giyata passe ehema booking 1k nakiwoth kiyala:baffled:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Mama booking.com Genius status thiyena kenek.

    Issarala booking eka dala hotel ekata yanna. Hotel ekeoyage name ekath ekka records thiyenawa. Godak hotel walata oyage name ekai passport ekai dunnama athi.

    Booking eka hoyaganna bari nam booking number eka dunnama athi.

    Anith eka machan Lankawe hotels book karanna epa oken. Book karala phone number eka aran cancel karala danna. Call karala godak welawata Sinhalen kathakarala hoda price ekak ganna puluwan.
    meka hugak expensive hotel 1k neme ban normal cheap hotel 1k nights 3ta 25k withara wenne tax ananmanan ekka kokatath call karala balanawa katha karala

    thanks machan :)