මචන්ල මන් Booking.com එකේ බුකින් එකක් දෑම්ම හොටෙල් එකකට.
මේ තියෙන්නේ බුකින්ග් Confirmation එක
මේ Payment Details
මට දෑන ගන්ඩ ඕනෙ
1. හොටෙල් එකට Call කරල බුකින්ග් 1 Confirm කර ගන්ඩ ඕනෙද යන්ඩ කලින්? නෑත්තන් මේක Sure ද ?
2.මන් Pay Later දාල තියෙන්නේ එතකොට අපේ Credit Card 1න් චර්ගෙ වෙනවද අපි හොටෙල් එකට යන්ඩ කලින්. දාල නන් තියෙන්නෙ You will pay when you stay at house of leisure කියල.
3. අනික බන් මේකේ Exclude වෙලා තියෙන්නේ මේ ගානට අමතරව 11% VAT විතරයි. ඊට අමතරව වෙන මොකුත් Pay කරන්ඩ එනවද?
4.නම කොහොමද බන් දාන්ඩ ඕනේ NIC 1 විදිහටඩද? උන් කොහොමද Check කරන්නේ බූකින්ග් 1 අපෙද කියල ?
5. මේ හොටෙල් එක ගෑන දන්න කෙනෙක් ඉන්නව නන් කියනවද මේක හොදයිද කියල? ව්යිෆ් එක්ක යන්නේ. Reviews නන් 80% විතර Positive තියෙන්නෙ.

Last edited:

a dawas walatama yanda wenawa ban ekai ecchara ganak une na mekatath 3 night walata
nikan simple nama damme awlak nane ne ban