මගේනම් Close කරලා ආයේ Open කරාම හරිගියා
එහෙම කරාට හරිගියේ නැනේ බන්

මගේනම් Close කරලා ආයේ Open කරාම හරිගියා

දැන් හරි ගිහින්...
ප.ලි. - ඒත් log උනාම ඔක්කොම ලෝඩ් වෙන්නේ නැ

කුකීස් ක්ලියර් කරල බලපන්

-සිංහයා-;19344101 said:https://m.facebook.com ට්රයි කරන්න වැඩ.....මොබයිල සයිට් එකනම් වැඩ...

මොබයිල් සයිට් එකත් අවුල් මගේ![]()
මගේ වැඩ බන්....මම හිත්නනේ....මේහෙ මොකක් හරි අවුලක් වේන්න ඕනේ.
