ELAKIRI MIN MADURA

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අඩේ මලු හදන්න ආසාවක් ආව ,, discus ල ගන්න හොද තැනක් කියපන්කො......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න දැන් ලැබුනු විශේශ ප්‍රවෘතියක්!!

    ටිකක් ලොකු අයිෆින් ශාර්ක් (පන්ගාසියුස්) එකෙක්ට අගල් 5ක ඔස්කා මාලුවෙක් ගිලින්න පුලුවන්ද? විශ්වාස කරන්න බෑ නේ?

    අද උදේ බලද්දි එකෙක් මිසින්ලු... පනින්නත් බෑ ටැංකියේ වහලේ නිසා. මැරිලත් නෑ.... හොයලා හොයලා බලද්දි මෙන්න මාලුවා.. මුගේ බඩ ඇදිලා. හෙන අමාරුවෙන්ලු ඩයල් එක ඉන්නේ:sorry::sorry:

    kkk.jpg


    මේ අල්ලාහ් ටේක් හිම් ටු හෙවන් ඇන්ඩ් ගිව් හිම් සෙවන්ටි ටූ වර්ජින්ස්:(:(:(

    Wwdpg0E.jpg


    (මේකාගෙම අනික් එකාව ගිලල තියෙන්නේ:shocked::shocked::shocked::shocked: )

    IMG_7596.jpg
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    රත්තරං;19344654 said:
    මලාවි ලොකු වෙනවද? මම කඩේක දැක්කා රන්චුවක් ඕනේනම් අගලක් එකහමාරක් ඇති:nerd:
    mehemai machn Malawi warga godak innawa. Malawi ekka nam Plants hadanna amarui machn. me inne Demasoni kiyana Malawi euwn. mama danna vidihata meyala nam danwa Plant tanks walata. habai mun tikak gana wadi. wadiya hoyagannath na. mun wadiya loku wenneth na.

    hqdefault.jpg


    african_demasoni1.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mehemai machn Malawi warga godak innawa. Malawi ekka nam Plants hadanna amarui machn. me inne Demasoni kiyana Malawi euwn. mama danna vidihata meyala nam danwa Plant tanks walata. habai mun tikak gana wadi. wadiya hoyagannath na. mun wadiya loku wenneth na.

    hqdefault.jpg


    african_demasoni1.jpg

    මට එහෙනම් ලස්සන පොඩි මාලු ජාතියක් කියපන්කෝ

    ගෝල්ඩ් ෆිශ් ජරාවනම් එපා... පාට පාට එවුන් වෙන්න ඕනේ. අර ටයිගර් බාත්ද මොකක්ද ඉන්නේ බුලත් හබයි වගේ. ඒකත් එපා.. ප්ලේටි කොහොමත් එපා...
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    රත්තරං;19344839 said:
    මට එහෙනම් ලස්සන පොඩි මාලු ජාතියක් කියපන්කෝ

    ගෝල්ඩ් ෆිශ් ජරාවනම් එපා... පාට පාට එවුන් වෙන්න ඕනේ. අර ටයිගර් බාත්ද මොකක්ද ඉන්නේ බුලත් හබයි වගේ. ඒකත් එපා.. ප්ලේටි කොහොමත් එපා...
    Mama danne Malawi gana vitharai bn. oya plant tanks walata dana Malu gana nam mama danne na mcho. meke inna plant tanks karana ayagen ahannako.
     

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    රත්තරං;19344839 said:
    මට එහෙනම් ලස්සන පොඩි මාලු ජාතියක් කියපන්කෝ

    ගෝල්ඩ් ෆිශ් ජරාවනම් එපා... පාට පාට එවුන් වෙන්න ඕනේ. අර ටයිගර් බාත්ද මොකක්ද ඉන්නේ බුලත් හබයි වගේ. ඒකත් එපා.. ප්ලේටි කොහොමත් එපා...

    fish
    rummy nose tetra
    emperor tetra
    neon tetra -
    black phantom tetra
    pencil tetra
    glowlight tetra
    Penguin tetra
    Silver tip tetra
    Red eye tetra
    lemon tetra -
    diamond tetra
    colombian tetra
    algae eaters
    White tetra
    Pencil tetra
    Black neon tetra
    White cloud tetra
    Hillstrem loach
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    fish
    rummy nose tetra
    emperor tetra
    neon tetra -
    black phantom tetra
    pencil tetra
    glowlight tetra
    Penguin tetra
    Silver tip tetra
    Red eye tetra
    lemon tetra -
    diamond tetra
    colombian tetra
    algae eaters
    White tetra
    Pencil tetra
    Black neon tetra
    White cloud tetra
    Hillstrem loach

    Me okkoma tetra hodai, zibras ehemath hodai, dan nam pata pata eun innawa, Silver shark 2pair wage damma nam ela thawa
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    රත්තරං;19345060 said:
    මලාවි කහපාට එකා පිස්සු කොර නේ?
    Cichlid-Assorted-Malawi.jpg
    කහපාට එකා Yellow lab. okun plants galawanawa bn. tika dawasak yanakota plants tika uda pawenawa. mama nam wadiya plants danne na tanks walata. ulu kata wage ewa thami dala thiyenne. un kamathi ewa asse hangila inna.