snake head ,. Arapaima , aligeto
okunge price ahma komada bn
snake head ,. Arapaima , aligeto
okunge price ahma komada bn

අඩේ මලු හදන්න ආසාවක් ආව ,, discus ල ගන්න හොද තැනක් කියපන්කො......
uba koheda inne bun?
මලාවි දාලා ප්ලාන්ටඩ් හිතන්නවත් එපා ඔකුන් කෙලින්ම හාරන්නෙ බැහැල නාන්න පුලුවන් සයිස් වලවල්රත්තරං;19338433 said:
අනේ නෑ බන්..
මාලු ගැන දන්නේ නෑ
පන්ගාසියුස් දෙන්නෙක් ඉන්නවා ටිකක් ලොකුයි. සුදු ඔස්කා දෙකයි කලු ඔස්කා දෙකයි... ඔච්චරයි
ස්පොටඩ් ගාර් එකෙක් හොය හොයා ඉන්නේ හම්බ උනේ නෑ තාම
ඒත් මේකේ පෝස්ට් දැකලා මට හිතුනා මලාවි වගේ ලස්සන පොඩි මාලු ඉන්න අඩි හයේ ටැංකියක් හදන්න. ගස් එහෙම දාලා
දැන් ටෑන්ක් එක පන්ගාසියුස්ලා අනිත් පැත්ත හරවන්නේ නැති ටික විතරයි. ඒකේ හිටෝනවනම් එක්කෝ බුරුත කලුවර හිටවන්න ඕනේ නැත්නම් කොස් මහෝගනී වගේ එකක් තමා![]()

රත්තරං;19344639 said:මෙන්න දැන් ලැබුනු විශේශ ප්‍රවෘතියක්!!
ටිකක් ලොකු අයිෆින් ශාර්ක් (පන්ගාසියුස්) එකෙක්ට අගල් 5ක ඔස්කා මාලුවෙක් ගිලින්න පුලුවන්ද? විශ්වාස කරන්න බෑ නේ?
අද උදේ බලද්දි එකෙක් මිසින්ලු... පනින්නත් බෑ ටැංකියේ වහලේ නිසා. මැරිලත් නෑ.... හොයලා හොයලා බලද්දි මෙන්න මාලුවා.. මුගේ බඩ ඇදිලා. හෙන අමාරුවෙන්ලු ඩයල් එක ඉන්නේ
![]()
මේ අල්ලාහ් ටේක් හිම් ටු හෙවන් ඇන්ඩ් ගිව් හිම් සෙවන්ටි ටූ වර්ජින්ස්
(මේකාගෙම අනික් එකාව ගිලල තියෙන්නේ)




අන්න එහෙමනම් උබෙ නැන්දම්මා ගිල්ලම මට දියන් ඔකව අපෙ නැන්දම්මා කාරිවත් ගිල්ලල දාන්නරත්තරං;19344661 said:ලගදිම මුන් අපේ නැන්දම්මවත් ගිලිනවා![]()


ඇරපයයිමා,ස්නෙක් හෙඩ්,me mchnla godak lokuwena maluwek kypn kolu simenti tankiayakata adi 4 diga 6 ekakata
arapaimala adi 6k withara loku wenawa nedaඇරපයයිමා,ස්නෙක් හෙඩ්,
රත්තරං;19344639 said:මෙන්න දැන් ලැබුනු විශේශ ප්‍රවෘතියක්!!
ටිකක් ලොකු අයිෆින් ශාර්ක් (පන්ගාසියුස්) එකෙක්ට අගල් 5ක ඔස්කා මාලුවෙක් ගිලින්න පුලුවන්ද? විශ්වාස කරන්න බෑ නේ?
අද උදේ බලද්දි එකෙක් මිසින්ලු... පනින්නත් බෑ ටැංකියේ වහලේ නිසා. මැරිලත් නෑ.... හොයලා හොයලා බලද්දි මෙන්න මාලුවා.. මුගේ බඩ ඇදිලා. හෙන අමාරුවෙන්ලු ඩයල් එක ඉන්නේ
![]()
(මේකාගෙම අනික් එකාව ගිලල තියෙන්නේ)
![]()



මුන් එහෙම දරුණු වැඩත් කරනවද.. අපේ ටැංකියේ ඉන්න එකා ප්ලේටියෙක් වත් ගිලින්නේ නෑ නේ..පුලුවන් කමක් තිබිලත්..මේ කැට් ෆිෂ් කෙනෙක් නේ..මුන් එහෙම දරුණු වැඩත් කරනවද.. අපේ ටැංකියේ ඉන්න එකා ප්ලේටියෙක් වත් ගිලින්නේ නෑ නේ..පුලුවන් කමක් තිබිලත්..
tikak ganan macho podi ayat 2000+ panala![]()

oya paroon shark bn..cat fish wargayak...mun gilinawa...



මේ කැට් ෆිෂ් කෙනෙක් නේ..මුන් එහෙම දරුණු වැඩත් කරනවද.. අපේ ටැංකියේ ඉන්න එකා ප්ලේටියෙක් වත් ගිලින්නේ නෑ නේ..පුලුවන් කමක් තිබිලත්..
මලාවි දාලා ප්ලාන්ටඩ් හිතන්නවත් එපා ඔකුන් කෙලින්ම හාරන්නෙ බැහැල නාන්න පුලුවන් සයිස් වලවල්![]()






රත්තරං;19346844 said:ඔය කැට්ෆිශ් විශේශයක්. අපි නිතර දකින උන් නෙමේ. මුන්ට කියන්නේ පන්ගාසියුස්.. අයිෆින් ශාර්ක් කියල කියනවා. චිකන් බ්‍රේස්ට් එකක් දවස් දෙකෙන් කනවා ඔය ගෝතයෝ දෙන්නා



මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..

එක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩේම වලවල් හාරන එක බන්. පොස්චියක් දාලා තිබුනා දැන් එකෙත් වලක් හාරගෙන.මලාවි දාලා ප්ලාන්ටඩ් හිතන්නවත් එපා ඔකුන් කෙලින්ම හාරන්නෙ බැහැල නාන්න පුලුවන් සයිස් වලවල්![]()
එකේ බැහැලා තමයි නිදාගන්නේ.
මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..


අඩේ අපේ ටැංකියෙ ඉන්නෙත් මේ ජාතියෙ එකෙක්නේ..මුන් අත දැම්මොත් කයි ද බං.. මට දැන් ටැංකිය හෝදන්නත් බයයි බ මේක දැක්කට පස්සේ..![]()
![]()
මචන් මේ ජාතියේ අඩි 1.5ක විතර එකයි අඩියක විතර තව එකෙකුයි ඉන්නේ..
