ඌට ඕන උනේ, අද කාලේ හැම දේකම සෙල්ෆි ගන්නවා වගේ, අතීතයෙත් දෙයක් කරන්න ඉස්සර වෙලා සෙල්ෆි ගන්නව වගේ දෙයක් පෙන්නනනේ. ඉතින් ඕක ඌට බැරි උනාද ටයිටැනික් නැවේ කපල් එක අල්ලලා ඒ අදහස සමාජගත කරන්න? වෙන දේවල් නැතුවද? නෑ එහෙම නෙවෙයි. අපේ සින්හල උන්ගේ හිතේ තියෙනවා ප්‍රසිද්ධ උනාට පස්සේ ආගම දහම අල්ලලා මොනාහරි අමුතුම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරලා ලාවට කින්ඩියක් දැම්මම ඌට ඇති වෙනවා ඇති යම්කිසි පොරත්වයක්.. එහෙම හිතන එක වැරදිත් නෑ. හැමෝම පහරන බෞද්ධයගේ ඉවසීම කියලා දෙයක් තියෙනවනේ. අන්න ඒකෙන් සමහරු උපරිම ප්‍රයෝජනය ගන්නවා. ගප්පියා මුස්ලිම් එකෙක් නම් මුස්ලිම් රටක ඔය වගේ දෙයක් කරානම්, හම්බයො ඉල්ලන්නේ ගප්පියගේ බෙල්ල එක්කෝ කඳ. ආගමට අපහාස කරලා ඌට පොරත්වයක් ගන්න උන්ගේන් කිසිම ඉඩක් නෑ. බෞද්ධයෝ හොඳ වැඩියි. මෙහෙම කෙලවෙන්න හේතුවත් ඕක තමයි. සපත්තු අඩියේ ධර්ම චක්‍රය එනකොට, ගැහැනුන්ගේ ඇඳුම් වල බුදු රුව එනකොට අපේ සමහර බෞද්ධයෝ කියා ගන්න එවුන් සමාධිගත වෙලා දෙන උත්තර දැක්කම පිස්සු හැදෙනවා. දුටු ගැමුනු රජතුමාටත් තිබ්බෙ එලාර පන්සල් වනසද්දි යුද්ධනොකර ඉන්න. එහෙම හිටියනම් අද අපහාස කරන්න බුද්ධාගමක් ලන්කාවේ නෑ.