Gappiya Diravanne nathi unta vitharai

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    මුගෙ මදර්ස් ඩේ එකට ගහපු එකකුත් තියනව බන්.
    කාලෙන් කාලෙට එක එකා එනව බන්. ඉස්සර ගප්පියගෙ ඉට්ස් ඕකෙ බේබි එකා එහෙම හිට් උනෙ.
    තව ජෙහාන් ආර් කියල ඩයල් එකකුත් හිටියා උත් දැන් පේන්න නැ වැඩිය.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මටනම් ඔය ගප්පියා කියන එකාව ඉස්සර ඉදන්ම පේන්න බෑ. මල් පොන්සියෙක් වගේ ඌ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Macho ehema kiyanna epa ban ape gappiyata:(
    Harinane ban:yes::)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...
    මොකෙක්වත් ඔලුව උඩ තියාගන්න එපා බන්.. ජෝක්ස් හොදයි නම් හිනාවෙයන්.. එච්චරයි.. මම නම් අහුවෙන හැම එකම බලනවා.. හිනා යනවා නම් හිනාවෙනවා.. නැත්නම් close කරලා දාල නිකන් ඉන්නවා.. දක්ෂතාවයක් තියනවා මුන් හැම එකාටම.. නැත්නම් අපිත් ජෝක්ස් කරන්න ඕනිනේ.. උන් ඇත්ත ජිවිතේ මොනාද කරන්නේ.. කන්නේ මොනවද.. ඉන්නේ කොහෙද.. ඒවා මට නම් වැදගත් නෑ.. අනිත් කතාව ගප්පියා බුද්ධාගමට අපහාස කරා කියල කියන අය ඌ දාල තියන එක තේරුම් අරන් නෑ.. එකෙන් මඩ පාර වදින්නේ අද කාලේ මිනිස්සුන්ට මිසක් ආගමට නෙවෙයි.. පොඩ්ඩක් හිතල ආයේ බලපන් එ image එක.. ඌ ඒකට අපේ ඉතිහාසයේ ගොඩක් වැදගත් අවස්තාවක් යොදා ගත්ත එක වැරදි නෑ කියන්නේ නෑ.. අනිත් එක කොහෙවත් යන එකෙක් මොනවහරි කිව පලියට බුද්ධ ධර්මය බොරු කරන්න බෑනේ.. මේ ගැන කිවේ පන්සලක් පැත්තෙවත් යන්නේ නැති උනුත් හෙන කැක්කුමෙන් උට බනිනවා දැකල හිනා යන නිසා.. අනේ මේක කියවල මටත් බුද්ධාගම කියල දෙන්න නම් එපෝ.. නිවන් අවබෝධ කරගන්න බැරි උනාට මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තේරෙනවා.. මම කව්රුවත් කරන පලියට ගස් ගල් වලට වඳින ජාතියේ එකෙක් නෙවෙයි.. පන්සිල් රැකගෙන පව් නොකර ඉන්න උත්සහ කරන එකෙක්..
     
    Ado menna gappiyage elakiri profile eka:lol::rofl:
    Hehe joke honde!!
    Rep+
     
    • Like
    Reactions: supun_sg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගප්පියගේ හොඳ ඒවත් තියෙනව හිනා යන්නේ නැති ඒවත් තියෙනව. හැබැයි මොනවා උනත් ඌ මේ තරම් ජනප්‍රිය උනේ යමක් කරපු නිසානෙ. ඔය අලුතින් ආපු එවුනුත් ඌවනේ කොපි කරන්නේ. ටික කාලෙකින් උනුත් හැලිල ඊට පස්සේ ආය අලුත් සෙට් එකක් එයි. හිනා යන්නේ නැති ඒවා නොබලා ඉන්න එක එකක්. හැබැයි ඌ බුද්ධාගමට අපහාස කරා කියල ඌව වර්ජනේ කරන එක නං මෝඩ වැඩක්. ගොඩක් එවුන් උගේ අදහස හරියට ගත්තේ නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    ගප්පියා ගේ දැන් පද ෂෝ. අර සුදු වෙසියෙක් එක්ක හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මහා රැජින කියලා

    දැන් නමේ කොහොමත් පඩ ෂෝ එකක් තමයි මමනම් ඕකාගේ ඒවා බලන්නෙම නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මොකෙක්වත් ඔලුව උඩ තියාගන්න එපා බන්.. ජෝක්ස් හොදයි නම් හිනාවෙයන්.. එච්චරයි.. මම නම් අහුවෙන හැම එකම බලනවා.. හිනා යනවා නම් හිනාවෙනවා.. නැත්නම් close කරලා දාල නිකන් ඉන්නවා.. දක්ෂතාවයක් තියනවා මුන් හැම එකාටම.. නැත්නම් අපිත් ජෝක්ස් කරන්න ඕනිනේ.. උන් ඇත්ත ජිවිතේ මොනාද කරන්නේ.. කන්නේ මොනවද.. ඉන්නේ කොහෙද.. ඒවා මට නම් වැදගත් නෑ.. අනිත් කතාව ගප්පියා බුද්ධාගමට අපහාස කරා කියල කියන අය ඌ දාල තියන එක තේරුම් අරන් නෑ.. එකෙන් මඩ පාර වදින්නේ අද කාලේ මිනිස්සුන්ට මිසක් ආගමට නෙවෙයි.. පොඩ්ඩක් හිතල ආයේ බලපන් එ image එක.. ඌ ඒකට අපේ ඉතිහාසයේ ගොඩක් වැදගත් අවස්තාවක් යොදා ගත්ත එක වැරදි නෑ කියන්නේ නෑ.. අනිත් එක කොහෙවත් යන එකෙක් මොනවහරි කිව පලියට බුද්ධ ධර්මය බොරු කරන්න බෑනේ.. මේ ගැන කිවේ පන්සලක් පැත්තෙවත් යන්නේ නැති උනුත් හෙන කැක්කුමෙන් උට බනිනවා දැකල හිනා යන නිසා.. අනේ මේක කියවල මටත් බුද්ධාගම කියල දෙන්න නම් එපෝ.. නිවන් අවබෝධ කරගන්න බැරි උනාට මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තේරෙනවා.. මම කව්රුවත් කරන පලියට ගස් ගල් වලට වඳින ජාතියේ එකෙක් නෙවෙයි.. පන්සිල් රැකගෙන පව් නොකර ඉන්න උත්සහ කරන එකෙක්..

    hats off :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    බලාගෙන ගියාම මෙතන ගප්පියට ඉරිසියාකරන උනුත් ඉන්නව:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ගප්පියගේ හොඳ ඒවත් තියෙනව හිනා යන්නේ නැති ඒවත් තියෙනව. හැබැයි මොනවා උනත් ඌ මේ තරම් ජනප්‍රිය උනේ යමක් කරපු නිසානෙ. ඔය අලුතින් ආපු එවුනුත් ඌවනේ කොපි කරන්නේ. ටික කාලෙකින් උනුත් හැලිල ඊට පස්සේ ආය අලුත් සෙට් එකක් එයි. හිනා යන්නේ නැති ඒවා නොබලා ඉන්න එක එකක්. හැබැයි ඌ බුද්ධාගමට අපහාස කරා කියල ඌව වර්ජනේ කරන එක නං මෝඩ වැඩක්. ගොඩක් එවුන් උගේ අදහස හරියට ගත්තේ නෑ.

    ඌට ඕන උනේ, අද කාලේ හැම දේකම සෙල්ෆි ගන්නවා වගේ, අතීතයෙත් දෙයක් කරන්න ඉස්සර වෙලා සෙල්ෆි ගන්නව වගේ දෙයක් පෙන්නනනේ. ඉතින් ඕක ඌට බැරි උනාද ටයිටැනික් නැවේ කපල් එක අල්ලලා ඒ අදහස සමාජගත කරන්න? වෙන දේවල් නැතුවද? නෑ එහෙම නෙවෙයි. අපේ සින්හල උන්ගේ හිතේ තියෙනවා ප්‍රසිද්ධ උනාට පස්සේ ආගම දහම අල්ලලා මොනාහරි අමුතුම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරලා ලාවට කින්ඩියක් දැම්මම ඌට ඇති වෙනවා ඇති යම්කිසි පොරත්වයක්.. එහෙම හිතන එක වැරදිත් නෑ. හැමෝම පහරන බෞද්ධයගේ ඉවසීම කියලා දෙයක් තියෙනවනේ. අන්න ඒකෙන් සමහරු උපරිම ප්‍රයෝජනය ගන්නවා. ගප්පියා මුස්ලිම් එකෙක් නම් මුස්ලිම් රටක ඔය වගේ දෙයක් කරානම්, හම්බයො ඉල්ලන්නේ ගප්පියගේ බෙල්ල එක්කෝ කඳ. ආගමට අපහාස කරලා ඌට පොරත්වයක් ගන්න උන්ගේන් කිසිම ඉඩක් නෑ. බෞද්ධයෝ හොඳ වැඩියි. මෙහෙම කෙලවෙන්න හේතුවත් ඕක තමයි. සපත්තු අඩියේ ධර්ම චක්‍රය එනකොට, ගැහැනුන්ගේ ඇඳුම් වල බුදු රුව එනකොට අපේ සමහර බෞද්ධයෝ කියා ගන්න එවුන් සමාධිගත වෙලා දෙන උත්තර දැක්කම පිස්සු හැදෙනවා. දුටු ගැමුනු රජතුමාටත් තිබ්බෙ එලාර පන්සල් වනසද්දි යුද්ධනොකර ඉන්න. එහෙම හිටියනම් අද අපහාස කරන්න බුද්ධාගමක් ලන්කාවේ නෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකෙක්වත් ඔලුව උඩ තියාගන්න එපා බන්.. ජෝක්ස් හොදයි නම් හිනාවෙයන්.. එච්චරයි.. මම නම් අහුවෙන හැම එකම බලනවා.. හිනා යනවා නම් හිනාවෙනවා.. නැත්නම් close කරලා දාල නිකන් ඉන්නවා.. දක්ෂතාවයක් තියනවා මුන් හැම එකාටම.. නැත්නම් අපිත් ජෝක්ස් කරන්න ඕනිනේ.. උන් ඇත්ත ජිවිතේ මොනාද කරන්නේ.. කන්නේ මොනවද.. ඉන්නේ කොහෙද.. ඒවා මට නම් වැදගත් නෑ.. අනිත් කතාව ගප්පියා බුද්ධාගමට අපහාස කරා කියල කියන අය ඌ දාල තියන එක තේරුම් අරන් නෑ.. එකෙන් මඩ පාර වදින්නේ අද කාලේ මිනිස්සුන්ට මිසක් ආගමට නෙවෙයි.. පොඩ්ඩක් හිතල ආයේ බලපන් එ image එක.. ඌ ඒකට අපේ ඉතිහාසයේ ගොඩක් වැදගත් අවස්තාවක් යොදා ගත්ත එක වැරදි නෑ කියන්නේ නෑ.. අනිත් එක කොහෙවත් යන එකෙක් මොනවහරි කිව පලියට බුද්ධ ධර්මය බොරු කරන්න බෑනේ.. මේ ගැන කිවේ පන්සලක් පැත්තෙවත් යන්නේ නැති උනුත් හෙන කැක්කුමෙන් උට බනිනවා දැකල හිනා යන නිසා.. අනේ මේක කියවල මටත් බුද්ධාගම කියල දෙන්න නම් එපෝ.. නිවන් අවබෝධ කරගන්න බැරි උනාට මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තේරෙනවා.. මම කව්රුවත් කරන පලියට ගස් ගල් වලට වඳින ජාතියේ එකෙක් නෙවෙයි.. පන්සිල් රැකගෙන පව් නොකර ඉන්න උත්සහ කරන එකෙක්..

    :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් ගප්පියාව මට දිරෙව්වේ නැහැ කලින් ඉඳන්ම .උගේ ජෝක්ස් එච්චරහිනා යන එව්වත් නෙමේ මට නම් .හැබැයි ඌට පොඩි ක්‍රියේටිවිටි ගතියක් තියෙනවා .ඒක නැහැ කියන්න බහැ කාටවට්ත් .
    අර තව ඩබලක් ඉන්නවා කුෂාන් ශ්‍රිමාල් කියලා .අන්න උන් දෙන්නා නම් එළ .

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මොකෙක්වත් ඔලුව උඩ තියාගන්න එපා බන්.. ජෝක්ස් හොදයි නම් හිනාවෙයන්.. එච්චරයි.. මම නම් අහුවෙන හැම එකම බලනවා.. හිනා යනවා නම් හිනාවෙනවා.. නැත්නම් close කරලා දාල නිකන් ඉන්නවා.. දක්ෂතාවයක් තියනවා මුන් හැම එකාටම.. නැත්නම් අපිත් ජෝක්ස් කරන්න ඕනිනේ.. උන් ඇත්ත ජිවිතේ මොනාද කරන්නේ.. කන්නේ මොනවද.. ඉන්නේ කොහෙද.. ඒවා මට නම් වැදගත් නෑ.. අනිත් කතාව ගප්පියා බුද්ධාගමට අපහාස කරා කියල කියන අය ඌ දාල තියන එක තේරුම් අරන් නෑ.. එකෙන් මඩ පාර වදින්නේ අද කාලේ මිනිස්සුන්ට මිසක් ආගමට නෙවෙයි.. පොඩ්ඩක් හිතල ආයේ බලපන් එ image එක.. ඌ ඒකට අපේ ඉතිහාසයේ ගොඩක් වැදගත් අවස්තාවක් යොදා ගත්ත එක වැරදි නෑ කියන්නේ නෑ.. අනිත් එක කොහෙවත් යන එකෙක් මොනවහරි කිව පලියට බුද්ධ ධර්මය බොරු කරන්න බෑනේ.. මේ ගැන කිවේ පන්සලක් පැත්තෙවත් යන්නේ නැති උනුත් හෙන කැක්කුමෙන් උට බනිනවා දැකල හිනා යන නිසා.. අනේ මේක කියවල මටත් බුද්ධාගම කියල දෙන්න නම් එපෝ.. නිවන් අවබෝධ කරගන්න බැරි උනාට මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තේරෙනවා.. මම කව්රුවත් කරන පලියට ගස් ගල් වලට වඳින ජාතියේ එකෙක් නෙවෙයි.. පන්සිල් රැකගෙන පව් නොකර ඉන්න උත්සහ කරන එකෙක්..
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌට ඕන උනේ, අද කාලේ හැම දේකම සෙල්ෆි ගන්නවා වගේ, අතීතයෙත් දෙයක් කරන්න ඉස්සර වෙලා සෙල්ෆි ගන්නව වගේ දෙයක් පෙන්නනනේ. ඉතින් ඕක ඌට බැරි උනාද ටයිටැනික් නැවේ කපල් එක අල්ලලා ඒ අදහස සමාජගත කරන්න? වෙන දේවල් නැතුවද? නෑ එහෙම නෙවෙයි. අපේ සින්හල උන්ගේ හිතේ තියෙනවා ප්‍රසිද්ධ උනාට පස්සේ ආගම දහම අල්ලලා මොනාහරි අමුතුම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරලා ලාවට කින්ඩියක් දැම්මම ඌට ඇති වෙනවා ඇති යම්කිසි පොරත්වයක්.. එහෙම හිතන එක වැරදිත් නෑ. හැමෝම පහරන බෞද්ධයගේ ඉවසීම කියලා දෙයක් තියෙනවනේ. අන්න ඒකෙන් සමහරු උපරිම ප්‍රයෝජනය ගන්නවා. ගප්පියා මුස්ලිම් එකෙක් නම් මුස්ලිම් රටක ඔය වගේ දෙයක් කරානම්, හම්බයො ඉල්ලන්නේ ගප්පියගේ බෙල්ල එක්කෝ කඳ. ආගමට අපහාස කරලා ඌට පොරත්වයක් ගන්න උන්ගේන් කිසිම ඉඩක් නෑ. බෞද්ධයෝ හොඳ වැඩියි. මෙහෙම කෙලවෙන්න හේතුවත් ඕක තමයි. සපත්තු අඩියේ ධර්ම චක්‍රය එනකොට, ගැහැනුන්ගේ ඇඳුම් වල බුදු රුව එනකොට අපේ සමහර බෞද්ධයෝ කියා ගන්න එවුන් සමාධිගත වෙලා දෙන උත්තර දැක්කම පිස්සු හැදෙනවා. දුටු ගැමුනු රජතුමාටත් තිබ්බෙ එලාර පන්සල් වනසද්දි යුද්ධනොකර ඉන්න. එහෙම හිටියනම් අද අපහාස කරන්න බුද්ධාගමක් ලන්කාවේ නෑ.

    :dull: නෑ බන් මට මතක විදිහට නං ඌ ඕක දැම්මේ පොසොන් පෝය දවසක. ඌ කිවේ අද එහෙම මිහිඳු හාමුදුරුවෝ ආවනං දේවානම්පියතිස්ස රජ්ජුරුවො ඉස්සරවෙලාම බන අහන්න කලින් උන්වන්සේත් එක්ක සෙල්ෆියක් ගන්න අහයි කියල. සෙල්ෆි ගහන එක කොච්චර අද කාලේ පැතිරිල ගිහින්ද, එක ඕනේ තැනයි එපා තැනයි හැමතැනම කරන එකේ තියෙන වැරැද්ද ගැනයි උට කියන්න ඕනේ උනෙ. මිහිඳු හාමුදුරුවෝ සම්බන්ද උනේ එදා දවස පොසොන් පෝය නිසා. මට නං තේරෙන්නේ නෑ එකෙන් බුද්ධාගමට වෙන අපහාසේ මොකද්ද කියල. සෙල්ෆියක් ගහනවා කියන්නේ වැලක් ගහනවා වගේ එකක් නෙවේ නේ. එක ෆොටෝ එකක් ගන්න අලුත් විදිහක්. හාමුදුරුවරුන්ට ෆොටෝ ගහන්න එපා කියල කොහෙවත් නෑ නෙ. ඔහොම හිතන්න ගියොත් ඉතිං ලංකාවත් තවත් බෞද්ධ අරාබියක් වෙනව ළඟදීම.
    මේක බලල ආයෙත් හිතපන් කොහෙද මේකේ අපහාසයක් වෙන්නේ කියල බුද්ධාගමට. බුදුහාමුදුරුවෝ අද ඉඳල කවුරුහරි ඇහුවොත් ස්වාමිනි මාත් එක්ක සෙල්ෆීයක් ගන්න එනවද කියල බුදුහාමුදුරුවෝ මොනවගේ උත්තරයක් දෙයිද කියල හිතල බලපන්. . :dull::dull:

    10548011_762087967237228_7054401640869895083_o.jpg
     
    • Like
    Reactions: supun_sg

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඌට ඕන උනේ, අද කාලේ හැම දේකම සෙල්ෆි ගන්නවා වගේ, අතීතයෙත් දෙයක් කරන්න ඉස්සර වෙලා සෙල්ෆි ගන්නව වගේ දෙයක් පෙන්නනනේ. ඉතින් ඕක ඌට බැරි උනාද ටයිටැනික් නැවේ කපල් එක අල්ලලා ඒ අදහස සමාජගත කරන්න? වෙන දේවල් නැතුවද? නෑ එහෙම නෙවෙයි. අපේ සින්හල උන්ගේ හිතේ තියෙනවා ප්‍රසිද්ධ උනාට පස්සේ ආගම දහම අල්ලලා මොනාහරි අමුතුම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරලා ලාවට කින්ඩියක් දැම්මම ඌට ඇති වෙනවා ඇති යම්කිසි පොරත්වයක්.. එහෙම හිතන එක වැරදිත් නෑ. හැමෝම පහරන බෞද්ධයගේ ඉවසීම කියලා දෙයක් තියෙනවනේ. අන්න ඒකෙන් සමහරු උපරිම ප්‍රයෝජනය ගන්නවා. ගප්පියා මුස්ලිම් එකෙක් නම් මුස්ලිම් රටක ඔය වගේ දෙයක් කරානම්, හම්බයො ඉල්ලන්නේ ගප්පියගේ බෙල්ල එක්කෝ කඳ. ආගමට අපහාස කරලා ඌට පොරත්වයක් ගන්න උන්ගේන් කිසිම ඉඩක් නෑ. බෞද්ධයෝ හොඳ වැඩියි. මෙහෙම කෙලවෙන්න හේතුවත් ඕක තමයි. සපත්තු අඩියේ ධර්ම චක්‍රය එනකොට, ගැහැනුන්ගේ ඇඳුම් වල බුදු රුව එනකොට අපේ සමහර බෞද්ධයෝ කියා ගන්න එවුන් සමාධිගත වෙලා දෙන උත්තර දැක්කම පිස්සු හැදෙනවා. දුටු ගැමුනු රජතුමාටත් තිබ්බෙ එලාර පන්සල් වනසද්දි යුද්ධනොකර ඉන්න. එහෙම හිටියනම් අද අපහාස කරන්න බුද්ධාගමක් ලන්කාවේ නෑ.
    සියලු දේ අනිත්‍යයි කියන පරම සත්‍ය බුද්ධාගමටත් අදාලයි ;)