eka hari. ara gathiya na ithin. but usability case hinda thama asa hithune...ස්මාර්ට් වොච් නම් මෙලෝ රහක් නෑ...![]()
balamu. danma nam kohomath monawath ganne na. moka gattat USD 500 wage epai.
eka hari. ara gathiya na ithin. but usability case hinda thama asa hithune...ස්මාර්ට් වොච් නම් මෙලෝ රහක් නෑ...![]()
මට නම් ස්මාර්ට් වොච් කන්සෙප්ට් එක මෙලෝම රහක් නැති දෙයක්. ෆෝන් එක සාක්කුවේ තියන් අතේ ඔරලෝසුවෙන් කථා කරන්නේ අහවල් එකකටද. අපරාදේ බ්ලූ ටුත් වලට පිච්චෙන ෆෝන් බැටරිය...
ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..

අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ
යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ![]()
අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ
යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ![]()

එක්ස්පෝස් උනා නේද මූ... ඇත්ත කියහන් උඹේ නම සිරිපාල ,සෝමරත්න, කරුණාරත්න වගේ එකක් නේද??? රන්දික මෙන්ඩිස් කියන්නේ ආටෝප නාමයක් නේද...??? 

අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ
යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ![]()
මම නම් පාවිච්චි කරන්නෙ මේවා
![]()
![]()
Titan-fastrack
Swatch

අක්ක කෙනෙක් නේද.. බොහොම ස්තුතියි දිගටම ත්‍රෙඩ් එකත් එක්ක රැදිල ඉන්න.. ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.
වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.
මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ
තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

මේකේ කලුපාට එක තමයි ගොඩක් අය පාවිච්චි කලේ.......මේකට වැඩිය ඒක ගණන් අඩුයිනේ........
තව AM radio එකක් තිබ්බ එකකුත් තිබ්බා

සුපිරි බං ඕක. ඔයින් එකක් ඉල්ලලා අම්බානක අඬලා ඇති ගෙදරින්. ආපු කාලේ ඕක පට්ටම ගානක්.. අරගෙන දුන්නේ නෑ. මම ඕක පාවිච්චි කරලම නෑ.
ඩේටා බෑන්ක් එක. ටෙලිපෝන් අංක දාන්න පුළුවන් ඕකේ..![]()
... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආවතව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

මචන් මට නම් බ්‍රෑන්ඩඩ් එකකට තියෙන්න් මෙච්චරයි.තව චයිනීස් කෑලි දෙකක් තියනව.මේක ගිෆ්ට් එකක් හම්බෞන එකක් අවුරුදු 2කට කලින්.9500ක් වගේ ගාන.
මම කොහොමහරි ගන්න හිතන් ඉන්න වොච් දෙකක් ලිස්ට් එකේ තියනව.මේව.
Seiko Sportura Chronograph
citizen Men's Eco Drive Blue Angels
එකක් හරි ගන්නව.
මම වොච් එකක් ගැන ත්‍රෙඩ් එකක් කරා.පටෙක් පිලිප් එකක් .ඒකත් බලපන්.
පිස්සු හැදෙන ඔරලෝසු.
ඔව් කළු පාට බෙල්ට් එක තියෙන එක
රේඩියො එකත් මට මතකයි
ඔව් මටත් අරන් දුන්නෙ නෑ... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආව

ඔව් මටත් අරන් දුන්නෙ නෑ... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආව
මං දන්න ගොඩක් අය ගාව තිබ්බේ මේ ජාතියේ TV remote watches තමයි......අම්මේ.. ටීවී රිමෝට් එකෙන් දාපු සෙල්ලම්...![]()