ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් ස්මාර්ට් වොච් කන්සෙප්ට් එක මෙලෝම රහක් නැති දෙයක්. ෆෝන් එක සාක්කුවේ තියන් අතේ ඔරලෝසුවෙන් කථා කරන්නේ අහවල් එකකටද. අපරාදේ බ්ලූ ටුත් වලට පිච්චෙන ෆෝන් බැටරිය...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මට නම් ස්මාර්ට් වොච් කන්සෙප්ට් එක මෙලෝම රහක් නැති දෙයක්. ෆෝන් එක සාක්කුවේ තියන් අතේ ඔරලෝසුවෙන් කථා කරන්නේ අහවල් එකකටද. අපරාදේ බ්ලූ ටුත් වලට පිච්චෙන ෆෝන් බැටරිය...

    oya call karana feature eka nam sirawatama melo rahak nathi wadak. ape ayyala oka karanne nam thanikara show off ekata. anith dewala walata nam shape. message ekak awama balaganna, call ekak enakota unath phone eka nobala kauda katha karanne wage deyak balaganna hodai.

    mata nam smart watch scene eka ona une api podi healthcare scene ekak karanawa. dan godak smartwatch wala health sensors enawane. e scene eka tikak balanna.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්‍ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..:rolleyes::rolleyes::rolleyes::rolleyes: කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..

    :lol::lol::lol::lol:

    අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ :rolleyes:
    යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol:

    අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ :rolleyes:
    යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ :lol::lol:

    අරූ.. ජබුක්..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol::lol:

    අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ :rolleyes:
    යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ :lol::lol:
    :lol::lol::lol: එක්ස්පෝස් උනා නේද මූ... ඇත්ත කියහන් උඹේ නම සිරිපාල ,සෝමරත්න, කරුණාරත්න වගේ එකක් නේද??? රන්දික මෙන්ඩිස් කියන්නේ ආටෝප නාමයක් නේද...??? :rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol::lol::lol:

    අවු 55-60 කෙනා අයියා වෙනවා කියන්නේ අඩුම ගානේ උඹට අවු 45 පැනලා වෙන්න ඕනේ :rolleyes:
    යකෝ මූ කිඹුලයියා ටත් වඩා නාකිනේ :lol::lol:

    කෝච්චියේ වැඩට යන වැඩල ගෙදර එන එකෙක්ගෙන් අහල බලහන් කෝච්චියකදි වයසෙන් වැඩි ගෑණු හරි පිරිමි හරි පරානෙකට ඇන්ටි හරි අන්කල් හරි කියුවොත් වෙන සන්තෑසිය..

    පුරුද්දට බං කියුවේ..කාපිය මාව මඟුල.. ඇත්ත වයස කියන්නත් බෑ යකූ..හරිම් අමාරුවෙන් බේරිල ඉන්නේ..
     
    bassapissa

    Member
    May 1, 2011
    19
    1
    0
    මම නම් පාවිච්චි කරන්නෙ මේවා

    20aab49.jpg

    4e0b57b.jpg

    Titan-fastrack
    Swatch
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් පාවිච්චි කරන්නෙ මේවා

    20aab49.jpg

    4e0b57b.jpg

    Titan-fastrack
    Swatch

    :):):):) අක්ක කෙනෙක් නේද.. බොහොම ස්තුතියි දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ‍රැදිල ඉන්න..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.

    වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.

    මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ

    තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා
     
    • Like
    Reactions: Randike Mendis

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

    :shocked::shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකේ කලුපාට එක තමයි ගොඩක් අය පාවිච්චි කලේ.......මේකට වැඩිය ඒක ගණන් අඩුයිනේ........

    තව AM radio එකක් තිබ්බ එකකුත් තිබ්බා

    ඔව් කළු පාට බෙල‍්ට් එක තියෙන එක :yes:

    රේඩියො එකත් මට මතකයි :)

    සුපිරි බං ඕක. ඔයින් එකක් ඉල්ලලා අම්බානක අඬලා ඇති ගෙදරින්. ආපු කාලේ ඕක පට්ටම ගානක්.. අරගෙන දුන්නේ නෑ. මම ඕක පාවිච්චි කරලම නෑ.
    ඩේටා බෑන්ක් එක. ටෙලිපෝන් අංක දාන්න පුළුවන් ඕකේ.. :)

    ඔව් මටත් අරන් දුන්නෙ නෑ :dull: ... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

    :shocked:

    avatar267406_271.gif
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මට නම් බ්‍රෑන්ඩඩ් එකකට තියෙන්න් මෙච්චරයි.තව චයිනීස් කෑලි දෙකක් තියනව.මේක ගිෆ්ට් එකක් හම්බෞන එකක් අවුරුදු 2කට කලින්.9500ක් වගේ ගාන.

    219rrpz.jpg

    මම කොහොමහරි ගන්න හිතන් ඉන්න වොච් දෙකක් ලිස්ට් එකේ තියනව.මේව.

    Seiko Sportura Chronograph

    2l3wo2.jpg

    citizen Men's Eco Drive Blue Angels

    w1xzx1.jpg

    එකක් හරි ගන්නව.

    මම වොච් එකක් ගැන ත්‍රෙඩ් එකක් කරා.පටෙක් පිලිප් එකක් .ඒකත් බලපන්.

    පිස්සු හැදෙන ඔරලෝසු.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දෙයක් කියන්න තියනවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බදින්නේ වම් අතේ නේ. මට වම් අතේ ඔරලෝසු බදින්න බැහැ මොකද 8 පන්තියේ (1978) ඉන්නකොට බයිසිකලෙන් වැටිලා වම් අත 3ත කැඩුන. එක හරිගස්සන්න වම් අතේ මැණික් කටුව ගාවින් කපල ප්ලේට් එකක් දාල තියෙන්නේ. අදටත් සුකුරිටි චෙක් වලදී කුක් ගල සද්දේ එනවා. ඒ එක්කම එතනට දාපු මැහුම් ලකුණු තවම තියනවා. ඒ හින්ද වම් අතේ ඔරලෝසු බදින්න එපා කියල කිව්වා. එකත් එකක් තමයි මම ඔරලෝසු වලට කැමැත්තක් නැත්තේ. අදටත් දකුණු අතට වඩා වම් අත සැහැල්ලුයි වගේ දැනෙනවා

    :sorry:
    Thats Bad.. Feel sorry for you.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් මට නම් බ්‍රෑන්ඩඩ් එකකට තියෙන්න් මෙච්චරයි.තව චයිනීස් කෑලි දෙකක් තියනව.මේක ගිෆ්ට් එකක් හම්බෞන එකක් අවුරුදු 2කට කලින්.9500ක් වගේ ගාන.

    මම කොහොමහරි ගන්න හිතන් ඉන්න වොච් දෙකක් ලිස්ට් එකේ තියනව.මේව.

    Seiko Sportura Chronograph

    citizen Men's Eco Drive Blue Angels

    එකක් හරි ගන්නව.

    මම වොච් එකක් ගැන ත්‍රෙඩ් එකක් කරා.පටෙක් පිලිප් එකක් .ඒකත් බලපන්.

    පිස්සු හැදෙන ඔරලෝසු.

    තවත් ඔරලෝසු පිස්සෙක්.. සන්තෝසයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් කළු පාට බෙල‍්ට් එක තියෙන එක :yes:

    රේඩියො එකත් මට මතකයි :)

    ඔව් මටත් අරන් දුන්නෙ නෑ :dull: ... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආව

    අම්මේ.. ටීවී රිමෝට් එකෙන් දාපු සෙල්ලම්... :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මටත් අරන් දුන්නෙ නෑ :dull: ... ඕක ආපු කාලෙම වගෙ tv remote control තියෙන වොච් එකකුත් ආව

    අම්මේ.. ටීවී රිමෝට් එකෙන් දාපු සෙල්ලම්... :lol:
    මං දන්න ගොඩක් අය ගාව තිබ්බේ මේ ජාතියේ TV remote watches තමයි......

    touch-screen-panel-remote-control-tv-dvd-function-watch-black-p13184625104.jpg