Gappiya Diravanne nathi unta vitharai

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මුගෙ මදර්ස් ඩේ එකට ගහපු එකකුත් තියනව බන්.
    කාලෙන් කාලෙට එක එකා එනව බන්. ඉස්සර ගප්පියගෙ ඉට්ස් ඕකෙ බේබි එකා එහෙම හිට් උනෙ.
    තව ජෙහාන් ආර් කියල ඩයල් එකකුත් හිටියා උත් දැන් පේන්න නැ වැඩිය. මොකෙක්වත් ඔලුව උඩ තියාගන්න එපා බන්.. ජෝක්ස් හොදයි නම් හිනාවෙයන්.. එච්චරයි.. මම නම් අහුවෙන හැම එකම බලනවා.. හිනා යනවා නම් හිනාවෙනවා.. නැත්නම් close කරලා දාල නිකන් ඉන්නවා.. දක්ෂතාවයක් තියනවා මුන් හැම එකාටම.. නැත්නම් අපිත් ජෝක්ස් කරන්න ඕනිනේ.. උන් ඇත්ත ජිවිතේ මොනාද කරන්නේ.. කන්නේ මොනවද.. ඉන්නේ කොහෙද.. ඒවා මට නම් වැදගත් නෑ.. අනිත් කතාව ගප්පියා බුද්ධාගමට අපහාස කරා කියල කියන අය ඌ දාල තියන එක තේරුම් අරන් නෑ.. එකෙන් මඩ පාර වදින්නේ අද කාලේ මිනිස්සුන්ට මිසක් ආගමට නෙවෙයි.. පොඩ්ඩක් හිතල ආයේ බලපන් එ image එක.. ඌ ඒකට අපේ ඉතිහාසයේ ගොඩක් වැදගත් අවස්තාවක් යොදා ගත්ත එක වැරදි නෑ කියන්නේ නෑ.. අනිත් එක කොහෙවත් යන එකෙක් මොනවහරි කිව පලියට බුද්ධ ධර්මය බොරු කරන්න බෑනේ.. මේ ගැන කිවේ පන්සලක් පැත්තෙවත් යන්නේ නැති උනුත් හෙන කැක්කුමෙන් උට බනිනවා දැකල හිනා යන නිසා.. අනේ මේක කියවල මටත් බුද්ධාගම කියල දෙන්න නම් එපෝ.. නිවන් අවබෝධ කරගන්න බැරි උනාට මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තේරෙනවා.. මම කව්රුවත් කරන පලියට ගස් ගල් වලට වඳින ජාතියේ එකෙක් නෙවෙයි.. පන්සිල් රැකගෙන පව් නොකර ඉන්න උත්සහ කරන එකෙක්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ගප්පියගේ හොඳ ඒවත් තියෙනව හිනා යන්නේ නැති ඒවත් තියෙනව. හැබැයි මොනවා උනත් ඌ මේ තරම් ජනප්‍රිය උනේ යමක් කරපු නිසානෙ. ඔය අලුතින් ආපු එවුනුත් ඌවනේ කොපි කරන්නේ. ටික කාලෙකින් උනුත් හැලිල ඊට පස්සේ ආය අලුත් සෙට් එකක් එයි. හිනා යන්නේ නැති ඒවා නොබලා ඉන්න එක එකක්. හැබැයි ඌ බුද්ධාගමට අපහාස කරා කියල ඌව වර්ජනේ කරන එක නං මෝඩ වැඩක්. ගොඩක් එවුන් උගේ අදහස හරියට ගත්තේ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල ඇන්ද නම්. :yes:

    ගප්පියගේ හොඳ ඒවත් තියෙනව හිනා යන්නේ නැති ඒවත් තියෙනව. හැබැයි මොනවා උනත් ඌ මේ තරම් ජනප්‍රිය උනේ යමක් කරපු නිසානෙ. ඔය අලුතින් ආපු එවුනුත් ඌවනේ කොපි කරන්නේ. ටික කාලෙකින් උනුත් හැලිල ඊට පස්සේ ආය අලුත් සෙට් එකක් එයි. හිනා යන්නේ නැති ඒවා නොබලා ඉන්න එක එකක්. හැබැයි ඌ බුද්ධාගමට අපහාස කරා කියල ඌව වර්ජනේ කරන එක නං මෝඩ වැඩක්. ගොඩක් එවුන් උගේ අදහස හරියට ගත්තේ නෑ.

    නිහතමානි නොවී හෙන අමාරුයි බන් ජනප්‍රිය වෙන්න. හොඳම උදාහරනේ සංගක්කාර. උගේ නිහතමානී කම නිසා හැමෝම ඌට ගරු කරනවා.
    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල දාල ඇන්ද නම්. :yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.

    ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.

    මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.
    සෙල්ෆි කතාව කියන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්‍රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්‍රශ්නේ.
    "මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.

    අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්‍රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්‍රල් දැම්මෙ.

    මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
    බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

    මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
    මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.
    :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගප්පියා ගේ දැන් පද ෂෝ. අර සුදු වෙසියෙක් එක්ක හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මහා රැජින කියලා
    උඹට සුද්දියෙක් බැදගන්න බැරි උනාට අනිත් අයට ඊරිසිය කරන්න එපා.

    ado naki pataine ban :sorry: gappiyata bennama ai chamath adanne :rolleyes::rolleyes:
    කොහෙද බන් නාකි පාට. සුද්දියො ලංකාවෙ කෙල්ලන්ට වඩා තරුණ පාටයි. උන් මේකප් නාන්නෙත් නෑ අපේ උන් වගේ. බලපං ලංකාවෙ ලස්සනයි කියල හිතං ඉන්න කෙල්ලන්ට වඩා කොච්චර ලස්සනද කියල. උඹට ඇහේ ලෙඩක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල ඇන්ද නම්. :yes:

    jesu ,nabiya apita mokatada ban? dan vath aneth agam gana hoyanne natuwa hitapan. ubalath ganu vage allapu gedara eva hoya hoya innava misak thamange gedara vena deyak balaganne na.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    උඹට සුද්දියෙක් බැදගන්න බැරි උනාට අනිත් අයට ඊරිසිය කරන්න එපා.

    කොහෙද බන් නාකි පාට. සුද්දියො ලංකාවෙ කෙල්ලන්ට වඩා තරුණ පාටයි. උන් මේකප් නාන්නෙත් නෑ අපේ උන් වගේ. බලපං ලංකාවෙ ලස්සනයි කියල හිතං ඉන්න කෙල්ලන්ට වඩා කොච්චර ලස්සනද කියල. උඹට ඇහේ ලෙඩක්.
    උඹටයි ඇහේ ලෙඩ:P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    reputation_neg.gif
    Gappiya Diravanne nathi... 11-29-2015 02:30 AM tho bijja urapanko uge mata kiyanne

    LOL... Gappiyata Puka Dena Lollekta Ridila :lol::lol: