යහපාලනය.. No Pension from 2016 ?

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
2016 ඉදන් රජයෙ රෑකියා වලට බෑන්දෙන අයට පෙන්ශන් 1 නෑ කියන කතාවයි අපි බෑන්කුවේ අපේ Account 1න් සල්ලි ගන්නකොටයි රජය ගානක් කපා ගන්නව කියන කතාව අත්තද මචන්ල?

මන් Facebook එකේ දෑක්ක මෙහෙම කතාවක් යනව.
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
පෙන්ශන් නැති කරනවා කියලා ත්යනවා 2016න් පස්සේ බැදෙන අයට. ඊට වඩා වෙනස් ක්‍රමයක් ගේනවලු. අනික් කාරනාවනම් දන්නේ නැ. හැබැයි දැනටත් එච් ඇන් බී එකේ රුපියල් 10ක් කපනවා
 
Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
පෙන්ශන් නැති කරනවා කියලා ත්යනවා 2016න් පස්සේ බැදෙන අයට. ඊට වඩා වෙනස් ක්‍රමයක් ගේනවලු. අනික් කාරනාවනම් දන්නේ නැ. හැබැයි දැනටත් එච් ඇන් බී එකේ රුපියල් 10ක් කපනවා
sathosen badu ganda voucher 1k denawada danne na pension 1 wenuwata :P
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ආණ්ඩුව ඇවිල්ලා අමුතු ගේමක් ගහන්නේ.
    ඔක්කොම විකුණයි වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,831
    40,522
    113
    පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්‍රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
    ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ :lol::lol::lol:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්‍රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
    ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ :lol::lol::lol:

    yako api duk mahansiyen hamba karapu salli pothe dammama un mona labbatada badu ganne
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පෙන්ෂන් තියෙනවා යකෝ. කැමති අයට පෙන්ෂන් විදිහට සල්ලි ගන්න පුළුවන්. අනිත් අයට epf etf වගේ එක පාර සල්ලි ගන්න පුළුවන්.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්‍රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
    ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ :lol::lol::lol:

    ලක්ෂ 10 දෙපාරට ගත්තොත් ඕක ගෙවන්නේ වෙන්නේ නැහැ නේද :P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pesion 1 ta badu banin karana asawen ene bun

    සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්‍රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
    ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ :lol::lol::lol:

    අපි ලක්ෂ ගණන් පඩි ගන්නේ නෑ.. බැංකුවේ ඉතුරු කරන්නේ දීර්ඝකාලීන අරමුණක් ඇතුව. ඒකත් අවුරුදු 4-5ක් කට්ට කාලා.. ඒකටත් ඉතින් බදු ගහනවනම්, බැංකුවල සල්ලි දාන්නෙත් ලක්ෂපතියෝ තමා.සමහරුන්ට මෙවා තේරුම් ගන්න අමාරුයි.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මේ ඉන්නේ ජනතා සේවය කියාගෙන ආණ්ඩුව කියල sure නේ මචන්....නැත්නම් වෙන එකක් ද.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    president005gossiplankanews.jpg

    පොන්සිගේ දකුණු පැත්තේ දුනු බැහැල වගේ...

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    012f956c4e09b4da3141781be69e0218_L.jpg

    බම්බුවේ තැම්බුවත් ගොට්ටේ තැම්බුවත් හැලියේ කටට රෙද්ද බැඳලා තැම්බුවත් කුරක්කන් පිට්ටු නං කුරක්කන් පිට්ටුමය. එමෙන්ම උණ පුරුකේ ඇද හරින්නට බැරිවා සේ එජාප ආණ්ඩුවල අයවැය කැරැට්ටුවද දන්නෝ දනිති. අයවැයට පක්ෂ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට අලුතින් වාහනයක්, ඉන්ධන සමගින් රියදුරෙක් සහ සෙසු සංතෝසම්ද ලැබෙනු ඇත. ජනතාවට දුක ශ්‍රිලනිප වාහෙලා පිරිසක්ද මේවාට හෝයියා කීමට දියවන්නාවේ සිටීමය.
    http://sinhala.asianmirror.lk/si-politics/item/17447-2015-11-29-05-03-10
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විශ්‍රාම වැටුපට දෙන්න තියෙන සල්ලි ටික මහ බැංකුවට අරන් කොටස් වෙළදපලේ ආයෝජනය කරල කෙලවගත්තම ඔක්කොම හරි... එතකොට 2016 ට කලින් රජයේ සේවකයන්ටවත් විශ්‍රාම වැටුව නැතිවෙයි.... කොහොමත් 2016 න් පස්සෙ එන අයට විශ්‍රාම වැටුප නැ... ඒ වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන ආකාරයේ අර්ථසාධක මුදලක් විතරයි ලැබෙන්නෙ...