යහපාලනය.. No Pension from 2016 ?

Aug 11, 2015
394
40
0
පෙන්ෂන් තියෙනවා යකෝ. කැමති අයට පෙන්ෂන් විදිහට සල්ලි ගන්න පුළුවන්. අනිත් අයට epf etf වගේ එක පාර සල්ලි ගන්න පුළුවන්.


elaz
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2016 ඉදන් රජයෙ රෑකියා වලට බෑන්දෙන අයට පෙන්ශන් 1 නෑ කියන කතාවයි අපි බෑන්කුවේ අපේ Account 1න් සල්ලි ගන්නකොටයි රජය ගානක් කපා ගන්නව කියන කතාව අත්තද මචන්ල?

    මන් Facebook එකේ දෑක්ක මෙහෙම කතාවක් යනව.

    :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විශ්‍රාම වැටුපට දෙන්න තියෙන සල්ලි ටික මහ බැංකුවට අරන් කොටස් වෙළදපලේ ආයෝජනය කරල කෙලවගත්තම ඔක්කොම හරි... එතකොට 2016 ට කලින් රජයේ සේවකයන්ටවත් විශ්‍රාම වැටුව නැතිවෙයි.... කොහොමත් 2016 න් පස්සෙ එන අයට විශ්‍රාම වැටුප නැ... ඒ වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන ආකාරයේ අර්ථසාධක මුදලක් විතරයි ලැබෙන්නෙ...

    :shocked:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    පුදුම වෙන්න එපා බන්... ලොක්කගේ ආර්ථික ප්‍රතිපත්තිවත් නොදැනද කඩේ ගියේ..
    --- රී ගේනින් ශ්‍රී ලංකා --- -
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    12274584_1014047895322861_6627332233753889871_n.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්‍රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
    ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ :lol::lol::lol:

    ලක්ෂ 10 දෙපාරට ගත්තොත් ඕක ගෙවන්නේ වෙන්නේ නැහැ නේද :P:P



    private ayata dena epf etf wage rajaye ayage padiyen kapala wenama aramudalakin denna yanne
    antih eka machan ekapara laksha 10 neme,tika tika yam kisi kalayak athulatha gaththath 2% wadina kathawak kiyanne
    thama e kale kochcharada kiyala sadahan naha
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    :lol:කොහොමද කෑම??:lol::lol::lol:

    අඩේ උබ අර කලින් හිටපු සදුන් බුවා ද මචන්? මට මතකයි ඉස්සර එළකිරියේ ඔහොම නමක් තියෙන එකක් හිටිය. දේශපාලන නුලක් දැම්මහම, බුවා මට රෙවෙන්න... ඇඩෙන්න දුන්න ...ඉස්සරහට එන යහපලානේ නියමයි කියල :P:rofl::rofl:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්න.

    Dollar එක පාවෙන්න දීපු එකත් ගොඩක් හොඳයි. කාලෝචිත තීරණයක්. ඇත්ත exchange rate එක දැන් තමයි තියෙන්නේ. දැන් central bank එකෙත් සෑහෙන්න dollar reserves තියනවා. ගාන මට මතක නෑ. ඉස්සර මහා බැංකුව import කරන්න උදව් කරනවා වගේ වැඩක් තමයි කලේ. එයාලගේ dollar savings ඔක්කොම import කරන්න market එකට දෙනවා. මේකේ හොඳ නැහැ. ආර්ථිකේ ගොඩක් අවදානම් වෙනවා.

    දැන් exchange rate එක පාවෙනවා. exporters ල ට ගොඩක් හොඳයි. පුළුවන් තරම් මෙහෙන් export කරන්න ඕන. එතකොට තමයි rate එක අඩු වෙන්නේ.... නැත්තන් රටවල් වල ගිහිල්ල වැඩ කරලා මෙහාට සල්ලි එවන්න ඕන. tourist ලා එන්න ඕන. එතකොට නිකම්ම rate අඩු වෙනවා.

    සරලව කිව්වොත්.... ලංකාව ඔයාලගේ ගෙදර කියල හිතන්න. ගෙදර ඉන්න මිනිස්සු එලියට ගිහිල්ල වැඩ කරලා හරි.... ගෙදරින් මොනවා හරි හදල වෙන ගෙවල් වලට විකුණලා හරි ඔයාලගේ ගෙදරට සල්ලි අරන් එන්න ඕන. එතකොට තමයි ඔයාල සල්ලි කාරයෝ වෙන්නේ.... ඉස්සර උනේ ගෙදර තාත්ත වෙන ගෙවල් වලට ගිහින් හිගාකාල ගෙදරට සල්ලි අරන් එනවා ඔයාලට වෙන ගෙවල් වල හදන බඩු අඩුවට අරගන්න. ගෙදර ණය බර එන්න එන්නම වැඩි වෙන එකයි ඒකෙන් වෙන්නේ. ණය වැඩි වීමේ ආනිසංස කියල දෙන්න ඕන නැහැ නේ... දන්නේ නැත්තන් Greece debit crisis එක ගැන search කැරල බලන්න.... අනේ මන්ද කට්ටියට තේරෙනවද කියල.... :P

    මම ආර්ථික විද්‍යාව කලේ... රට කරන විදිය ආර්ථික විද්‍යාවට අනුව නම් වදරක් නැහැ. කෙටි කාලීනව මිනිස්සුන්ට ටිකක් දුක විඳින්න වෙයි හැබැයි අනාගතේ හොඳ වෙයි. පුළුවන් තරම් dollar හොයපල්ලා.... රටත් දියුණුයි.... ඔබත් දියුණුයි! :yes: