මචං ලා මම අද බයික් එකේ එනගමන් කල්පනා කලේ ලංකාවට electric car ගැලපෙනවද කියලා. (ගැලපුනත් දැන් ගන්නද ආ
) .
ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය
.
ඩිසල් ලිටරක් ගමුකො.
ඕක ගහනව කාරෙකට ගහලා යනවා X දුරක්.
ඊළගට ඩිසල් ලීටරයක් ගන්නවා. අරගෙන මොකක් හරි කරලා කරන්ට් එක හදලා වාහනේ චාජ් කරලා යනවා Y දුරක්.
දැන් ඔය Y , X වලට වඩා වැඩිද ? අඩුද ?
හැබැයි ඉතින් සොලර් පැනෙල් හරි වෙන සුළගින් හරි හදලා කරන්ට් එක අරගෙන චාජ් කරගෙන යනවනම් පට්ට වටිනවා. කොහොම උනත් දැන් වාහනයක් ගන්න හිතන්නවත් බැ.
) .ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය
.ඩිසල් ලිටරක් ගමුකො.